මේ ඉන්නෙ අවුරුදු 2ක පොඩි බබෙක් . කටු කම්බි වලින් හදපු මේ තාප්පෙන් එයා යන්නෙ එයාගෙ පවුල අතට . යුද්ධය නිසා දෙපත්තකට කොටු උන අහිංසක මිනිස්සුන්ගෙ කතාවල සංකේතයක් මේ
ලයිබීරියාවෙ සිවිල් යුද්දෙ තියෙන කාලෙක හිස් පතොරොම් ගොඩක් උඩ යන තරුණ ලමයෙක්ගෙ පින්තූරයක් මේ
තායිලන්තයෙ පාලනය අදුරු තත්තවකට ඇද ගෙන යන කාලෙක එයට විරුද්ධ වෙන සිසුන් මර්දනය කරන්න , ඔවුන් ඝාතනය කිරීමට සදහා තිබු ඝාතකාගාරයකදී ලබා ගත් ඡායාරූපයකි.
යුද්ධය නිසා අසරණ තත්වයට පත් වූ රටක් වන හයිටියට , තවත් කරදර ගෙන දුන් කුණාටුවකින් අනතුරුව , අසරණ තත්වයට පත් වූ දරුවෙක් .
රටේ පාලනය ජනතාවට දරුණු ලෙස දැනෙන අවදියක කැරලි ඇති වෙනවා. පොලීසිය මර්දනය කරන්න හදන්නේ ලේසියෙන් නවත්තන්න බැරි නිර්භීත ගැහැණියක්
මේක ගැන කියන්න ඔනේ නෑනෙ





