Pictures that have shocked the World

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    kosovo-refugees-carol-guzy-300x185.png


    මේ ඉන්නෙ අවුරුදු 2ක පොඩි බබෙක් . කටු කම්බි වලින් හදපු මේ තාප්පෙන් එයා යන්නෙ එයාගෙ පවුල අතට . යුද්ධය නිසා දෙපත්තකට කොටු උන අහිංසක මිනිස්සුන්ගෙ කතාවල සංකේතයක් මේ

    carolyn-cole-war-underfoot.png


    ලයිබීරියාවෙ සිවිල් යුද්දෙ තියෙන කාලෙක හිස් පතොරොම් ගොඩක් උඩ යන තරුණ ලමයෙක්ගෙ පින්තූරයක් මේ

    neil-ulevich-thailand-massacre.png


    තායිලන්තයෙ පාලනය අදුරු තත්තවකට ඇද ගෙන යන කාලෙක එයට විරුද්ධ වෙන සිසුන් මර්දනය කරන්න , ඔවුන් ඝාතනය කිරීමට සදහා තිබු ඝාතකාගාරයකදී ලබා ගත් ඡායාරූපයකි.

    patrick-farrell-after-the-storm.png


    යුද්ධය නිසා අසරණ තත්වයට පත් වූ රටක් වන හයිටියට , තවත් කරදර ගෙන දුන් කුණාටුවකින් අනතුරුව , අසරණ තත්වයට පත් වූ දරුවෙක් .

    the-power-of-one-oded-balilty-560x387.png


    රටේ පාලනය ජනතාවට දරුණු ලෙස දැනෙන අවදියක කැරලි ඇති වෙනවා. පොලීසිය මර්දනය කරන්න හදන්නේ ලේසියෙන් නවත්තන්න බැරි නිර්භීත ගැහැණියක්

    world-trade-center-steve-ludlum-259x400.png


    මේක ගැන කියන්න ඔනේ නෑනෙ
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මම දැකපු හිත ගොඩක්ම සසල කරවපු පික් එක ඔයාට හම්බ වෙලා නැහැ...
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    arko-datta-after-the-tsunami-560x340.png


    සුනාමියෙන් බැට ගෑ ආසියානු කාන්තාවක්

    bhopal-tragedy-pablo-bartholomew.png


    ඉන්දියාවෙ ගොඩනැගිල්ලි කඩා වැටීම මගින් සිදූ වූ මහා වීනාශයේ දරුණු බව එවාට යට වූ මේ ලමයගෙ මූනේ තියෙනවා නේද

    deanne-fitzmaurice-lionheart-560x373.png

    ඉරාකයෙ බෝම්බ පිපිරීමකින් අනතුරට ලක් වූ ලමයෙක් . මරණයත් සමග එයාගෙ සටන අත ඇරලා නෑ.

    omayra-sanchez-frank-fourier.png


    කොලොම්බියාවෙ ගිනි කන්දක් පුපුරලා මහා විනාශයක් ඇති වුනා. මේ එකෙන් මිය ගිය දරුවෙක් . කොලොම්බියා රජය ඉක්මන්ව අනතුරට ලක් වූ අයට පිහිට වෙන්න ක්‍රියා කලා නම් මේ අනතුර වෙන්නෙ නෑ .
    එගොල්ලන්ට හැමදාම මේ බැල්ම මතක තියේවී

    thanks for viewing
     
    • Like
    Reactions: BarakOsama

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    omayra-sanchez-frank-fourier.png


    කොලොම්බියාවෙ ගිනි කන්දක් පුපුරලා මහා විනාශයක් ඇති වුනා. මේ එකෙන් මිය ගිය දරුවෙක් . කොලොම්බියා රජය ඉක්මන්ව අනතුරට ලක් වූ අයට පිහිට වෙන්න ක්‍රියා කලා නම් මේ අනතුර වෙන්නෙ නෑ .
    එගොල්ලන්ට හැමදාම මේ බැල්ම මතක තියේවී

    thanks for viewing
    මෙන්න ඔයාට හම්බ වෙලා තියෙන්නේ... මට කවදාවත් මේ ඇස් වල තියන, මූනේ තියන අසරන කම අමතක කරන්න බැහැ....:sorry::sorry::sorry::sorry:
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    වැදගත් පොස්ට් එකක් මචං..දිගටම කරගෙන යන්න.. අපිත් උදවු කරන්නම්.

    මම හිතන්නෙ මේ පහල ඡායාරුව 1994 පුලිට්Zර් ත්‍යාගය සඳහා තේරුනා හොඳම මාධ්‍ය ඡායාරූපයට.

    1993 සුඩානයෙ දුර්භික්ෂ වෙලාවෙ මේ කුඩා දරුවා කෑමට යමක් නැතිව බිම වැටිල හිටිය.. ඊට මඳක් එහායින් ඉන්නෙ ලමය මැරෙනකල් බලන් ඉන්න ගිජු-ලිහිනියෙක්. පොටෝ එක ගත්තෙ කෙවින් කාටර්. මේ ඡායාරූපය ලොව ප්‍රචලිත උනාට පස්සෙ ඔහුටත් ලොකූ පිළිගැනීමක් අත් උනා.. ප්‍රවීණ ජනමාධ්‍ය වාර්ථාකරුවෙක් කියලා. ඒත් ඔහු මේ ලමයට උදවු කලේ නෑ.

    කෙසේ හෝ වසර කීපයකින් ඔහු සිය දිවි නසා ගත්තා.



    2116gzb.jpg



    මෙන්න වැඩි විස්තර:
     
    • Like
    Reactions: eghty and nadimal