හායි මචන්ලා සුබ වෙසක් මංගල්‍යයක් වේවා !
හායි කිව්වට කට්ටිය බලනවා ඇති මේ කවුද මේ කියලා.
මම මේ කිඹුලා
මතක ඇති කාලෙක ඉදලා හැමොම මට කියන්නෙ කිඹුලා ඉතින් අද ඉදලා කිඹුලත් එළකිරි සමාජයේ සාමාජිකයෙක් වෙන්න තීරණය කෙරුවා
හාල් කෑලි සයිට් දහසක් තිබුනත් එළකිරිම සයිට් තියෙන්නේ එකයිනේ ඉතින් මෙන්න මාතර කිඹුලත් සෙට් වුනා එළකිරි පවුලට !
ආ තවත් එකක් මාතර කිව්වට කිඹුලා හැදී වැඩුනෙ කොළඹ නැත්නම් කට්ටිය අහන්න ගනියි මාතර කොහේද කිඹුල්ලු කියලා !
ඉතින් එළකිරියට කිඹුලෙක් ආපු ප්‍රීතිය නිමිත්තෙන්, හාහා පුරා කියලා මන් උඹලට පුදුම හිතෙන රහසක් කියන්නයි යන්නේ මේක බිල් ගේට්ස් අන්කල් වින්ඩෝස් සෙවන්වල හංගල තියෙන තීම් ගැන රහසක් රහස මෙන්න මේකයි ලං වෙලා අහගන්න .. ලංකාවේ අපේ හැමෝම වින්ඩෝස් 7 ස්ථාපනය [Install] කරද්දී පොදුවේ භාෂාවට දෙන්නෙ English[us]නෙ වෙනත් භාෂාවක් දෙන්න බෑනේ මොකද එහෙම කළොත් පරිගණකය ඔන්වෙන්නේ ඒ අපභ්රංශවලින් කට්ටියට කියන්ඩ මට ඒක එකපාරක් ඒ සිද්ධිය වුනා. ඉතින් English[us] දාලා ස්ථාපිත කරපු සෙවන් යූස් කරන අපි හැමෝටම පොදුවේ අමරිකාවේ දර්ශණ අඩංගු වෝල් පේපර්ස් සහ තීම් කීපයක් විතරයි ලැබෙන්නේ අනික්වා තියෙන්නේ හංගලා ! ඒ හංගපු තීම් එළියට එන්නේ ඒකට අදාල භාෂාව දීලා සෙවන් දැම්මොත් විතරයි ඉතින් එහෙම නොකර උවමනා නම් පොඩි නූල් සූත්තරයක් දාලා ඒ තීම් ටික අරගන්න අපට පුළුවන් ! වැඩේ කරන්නේ මේ විදිහට
ස්ටාර්ට් මෙනූ එකේ සර්ච් බොක්ස් එකට ගිහින් c:\Windows\Globalization\MCT කියලා ගහලා Enter කරන්න.
දැන් c:\Windows\Globalization\MCT ෆෝල්ඩරේ ඕපන් වෙනවා ඒකෙ ඇතුලෙ නොයෙකුත් රටවල කෙටි නාමවලින් නම් කළ ෆෝල්ඩර් දකින්න පුළුවන් සේරටම එකපාර යන්න බෑනේ ඉතින් ඒවායින් කැමතිම ෆෝල්ඩරයකට මුලින්ම යන්න
එතකොට Theme කියන ෆෝල්ඩරය දකින්න ලැබෙනවා ඒක ඕපන් කරලා ඇතුලෙ තියෙන තීම්ස් ඔයාගේ පරිඝණකයට එකතු කරගන්න පුළුවන් !
කිඹුලගෙ පළවෙනි පෝස්ට් එකට මොනවා හරි කියලා යන්න වෙලාව තියේ නම් කිඹුල් ෆ්‍රෙන්ඩ්ට රික්වෙස්ට් එකකුත් දාන්ඩ දැන් මොනවද කියන්නෙ ආ සුභ දවසක් මචන්ලා හැමෝටම !

Last edited:

Prothean කියන එකේ තේරුම මොකක්ද කොල්ලා prothrombin කියලා එකක් නම් අහලා තියෙනවා
ela ela maxxa 