Windows_7_රහස්_තීම්

හායි මචන්ලා සුබ වෙසක් මංගල්‍යයක් වේවා ! :) හායි කිව්වට කට්ටිය බලනවා ඇති මේ කවුද මේ කියලා. :shocked: මම මේ කිඹුලා :yes: :yes: මතක ඇති කාලෙක ඉදලා හැමොම මට කියන්නෙ කිඹුලා ඉතින් අද ඉදලා කිඹුලත් එළකිරි සමාජයේ සාමාජිකයෙක් වෙන්න තීරණය කෙරුවා :cool: :cool: හාල් කෑලි සයිට් දහසක් තිබුනත් එළකිරිම සයිට් තියෙන්නේ එකයිනේ ඉතින් මෙන්න මාතර කිඹුලත් සෙට් වුනා එළකිරි පවුලට ! ;) ආ තවත් එකක් මාතර කිව්වට කිඹුලා හැදී වැඩුනෙ කොළඹ නැත්නම් කට්ටිය අහන්න ගනියි මාතර කොහේද කිඹුල්ලු කියලා ! :shocked:


ඉතින් එළකිරියට කිඹුලෙක් ආපු ප්‍රීතිය නිමිත්තෙන්, හාහා පුරා කියලා මන් උඹලට පුදුම හිතෙන රහසක් කියන්නයි යන්නේ මේක බිල් ගේට්ස් අන්කල් වින්ඩෝස් සෙවන්වල හංගල තියෙන තීම් ගැන රහසක් රහස මෙන්න මේකයි ලං වෙලා අහගන්න .. ලංකාවේ අපේ හැමෝම වින්ඩෝස් 7 ස්ථාපනය [Install] කරද්දී පොදුවේ භාෂාවට දෙන්නෙ English[us]නෙ වෙනත් භාෂාවක් දෙන්න බෑනේ මොකද එහෙම කළොත් පරිගණකය ඔන්වෙන්නේ ඒ අපභ්‍රංශවලින් කට්ටියට කියන්ඩ මට ඒක එකපාරක් ඒ සිද්ධිය වුනා. ඉතින් English[us] දාලා ස්ථාපිත කරපු සෙවන් යූස් කරන අපි හැමෝටම පොදුවේ අමරිකාවේ දර්ශණ අඩංගු වෝල් පේපර්ස් සහ තීම් කීපයක් විතරයි ලැබෙන්නේ අනික්වා තියෙන්නේ හංගලා ! ඒ හංගපු තීම් එළියට එන්නේ ඒකට අදාල භාෂාව දීලා සෙවන් දැම්මොත් විතරයි ඉතින් එහෙම නොකර උවමනා නම් පොඩි නූල් සූත්තරයක් දාලා ඒ තීම් ටික අරගන්න අපට පුළුවන් ! වැඩේ කරන්නේ මේ විදිහට




ස්ටාර්ට් මෙනූ එකේ සර්ච් බොක්ස් එකට ගිහින් c:\Windows\Globalization\MCT කියලා ගහලා Enter කරන්න.
Kimbulama%2BThama%2BBan%2Bwena%2Bekek%2B%2Bnewei.jpg

දැන් c:\Windows\Globalization\MCT ෆෝල්ඩරේ ඕපන් වෙනවා ඒකෙ ඇතුලෙ නොයෙකුත් රටවල කෙටි නාමවලින් නම් කළ ෆෝල්ඩර් දකින්න පුළුවන් සේරටම එකපාර යන්න බෑනේ ඉතින් ඒවායින් කැමතිම ෆෝල්ඩරයකට මුලින්ම යන්න
Kimbulama%2BThama%2BBan%2B.jpg

එතකොට Theme කියන ෆෝල්ඩරය දකින්න ලැබෙනවා ඒක ඕපන් කරලා ඇතුලෙ තියෙන තීම්ස් ඔයාගේ පරිඝණකයට එකතු කරගන්න පුළුවන් !

done%2Bban.png

කිඹුලගෙ පළවෙනි පෝස්ට් එකට මොනවා හරි කියලා යන්න වෙලාව තියේ නම් කිඹුල් ෆ්රෙන්ඩ්ට රික්වෙස්ට් එකකුත් දාන්ඩ දැන් මොනවද කියන්නෙ ආ සුභ දවසක් මචන්ලා හැමෝටම !
 
Last edited:
අපිට ඉන්නවනේ කිඹුල් පතයෙක්..:eek::eek:
කමක් නෑ වෙල්කම් උඹටත්...:cool:

මොනවා තවත් කිඹුලෙක් ? :shocked: :shocked: :shocked: ප්‍රොෆයිල් ලින්ක් එක එවනවකො ප්රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාන්න :cool: ඌ මට නෑයො වෙනවද දන්නෑ :shocked:
 
welcome bro
:):):)

එළකිරි !

fake kimbulek da ? :eek:

අපොයි නෑ පරම්පරාවෙන් පැවත එන නියම කිඹුලෙක් මන් කිව්වොත් අදුරනවත් ඇති අර ප්‍රසිද්ධ මාතර කිඹුලි මට නැන්දා වෙනවා
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මාතර කිඹුලා;10146646 said:
    :):):)අපොයි නෑ පරම්පරාවෙන් පැවත එන නියම කිඹුලෙක් මන් කිව්වොත් අදුරනවත් ඇති අර ප්‍රසිද්ධ මාතර කිඹුලි මට නැන්දා වෙනවා
    අම්මප?:shocked::shocked::shocked:
     
    අම්මප?:shocked::shocked::shocked:

    නැතුව නැතුව ! අපි ඉතින් ඕවා හැමෝටම කියන්නෙත් නෑ ඉතින් පිරුණු කළේ දිය නොසැලේ කියලනෙ කියන්නේ :nerd: :nerd: ඒක නෙවේ අර මොකාද බන් ඒ කිඹුලා ඌ මේ දත කිඹුලෙක්නෙ :eek: මම මේ ගාල කඩාගෙන ගියෙ නෑයෙක්ද බලන්න :lol:
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    මේකේ කොහොමත් ඔය සත්තුන්ගේ නම් දාගෙන ඉන්න අය සත්තු වගේ තමයි හැසිරෙන්නේ. මන් හිතනවා ඔයා එහෙම නෙවෙයි කියලා.
     
    THANKS. NIYAMA TRICK EKAK
    :)

    මේකේ කොහොමත් ඔය සත්තුන්ගේ නම් දාගෙන ඉන්න අය සත්තු වගේ තමයි හැසිරෙන්නේ. මන් හිතනවා ඔයා එහෙම නෙවෙයි කියලා.

    ඇයි මොකක්ද සීන් එක ? අනේ මම දැන් නික් එක හදලා ඉවරනේ පෝස්ට් එකත් කොළා :( Prothean කියන එකේ තේරුම මොකක්ද කොල්ලා prothrombin කියලා එකක් නම් අහලා තියෙනවා

    පව්
    දුකයි මට දැන්

    ඒ මොකෝ දත කිඹුලා මේකෙ අය්යද :shocked: ? අපොයි එහෙම එකක් කිව්වා නෙවෙයි නිකමට කිව්වේ :) :) :)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මාතර කිඹුලා;10146740 said:
    :)
    ඒ මොකෝ දත කිඹුලා මේකෙ අය්යද :shocked: ? අපොයි එහෙම එකක් කිව්වා නෙවෙයි නිකමට කිව්වේ :) :) :)
    අපෝ නෑ
    උඔ ඒක හිතන්න එපා මචන්
    මගෙ වැරැද්දක් ඒක:(
     
    අපෝ නෑ
    උඔ ඒක හිතන්න එපා මචන්
    මගෙ වැරැද්දක් ඒක:(

    ආ මට මීටර් වුනා සීන් එක උඹ පූසෙක් නේ හින්ට් එකක් ගැහුවද කවුරුහරි උඹට හිත රිදෙන්ඩ ! :shocked::shocked::shocked: Edited : අම්මට තාත්තට පින් සිද්ධ වෙන්න අදහන දහමට පින්සිද්ද වෙන්න කෙලින් කතා කරන්න කෙලින් වැඩක් කරන්න අපිට පෞරුෂයක් ලැබිල තියෙනව පූසෝ නැද්ද
     
    Last edited:

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    මේකේ කොහොමත් ඔය සත්තුන්ගේ නම් දාගෙන ඉන්න අය සත්තු වගේ තමයි හැසිරෙන්නේ. මන් හිතනවා ඔයා එහෙම නෙවෙයි කියලා.

    lol give the kimbula a rest
    he's new apparently
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,676
    1
    2,469
    113
    උඹ මේකෙ ලින්ක් එක මටම විසිටර් මැසේජ් එකක් දැම්මනෙ...:lol::lol::lol:
    මම කලින්ම මේ ත්‍රෙඩ් එක දැකලත් නොදැක්කා වගේ හිටියා, අළුත් එකෙක්නෙ කියලා හිතලා;)
    කොහෙද ඉතිං අවුස්සනවනෙ මාව:growl:
    මම මේක 2009දි දැම්මෙ :P

    ..:: Unlock Hidden Themes In Windows 7 ::..;);)

    Anyway welcome to EK bro...:)
    onna magen ++;)
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බුදු අම්මෝ කිඹුලා මාව කෑවෝ :shocked: එල එල ඔහොම යන්කෝ එලකිරියට සාදරයෙන් පිලිගන්නවා :yes:;) උඹ මෙතන ඉන්න හාවන්ට පූසන්ට කරදර කොරල අහුවෙනවා නෙවෙයි මට :frown: