මමනං හිතන්නේ නෑ අර අහමඩ් කියන එකාව විනිසුරු කිරීම හොඳ වැඩක් කියලඅපේ කට්ටිය වෝල්පේපර්ස් දාන්නේ නැතුව හිටියොත් හොඳයි මූ විනිසුරු කමින් අයින් කරනකන්
![]()


eka hodai....මමනං හිතන්නේ නෑ අර අහමඩ් කියන එකාව විනිසුරු කිරීම හොඳ වැඩක් කියලඅපේ කට්ටිය වෝල්පේපර්ස් දාන්නේ නැතුව හිටියොත් හොඳයි මූ විනිසුරු කමින් අයින් කරනකන්
![]()


eka hodai....eka hodai....
උබල අහමඩ්ගෙ වැරදි හොයන්න කලින් මේකෙ මුස්ලිම් අයගෙ වැරදි බලපන්. අලී බායික්ල හොද උන්ද ?



EX MUSLIM AHAMED hitya kiyala awulak ne man hithanne,,![]()

kawda hodai kiwwe... ahamad ban karana ekata mama against vote kala.. moko uwa ban karama u wena ID kiyakin ewith mona kiyaida api kohomada danne... den api uwa dannawane.... uta api hariyata reply karama nondi welama yai...
ehema ekak me Buddhism gena wallpaper hadana thread ekaka judge keerima mona tharam nondi wedak da... wena eka Buddhist kenek wath hitiyema nedda mekata danna...
wesak kiyanne Buddhist ape deyak ekata anith agam wala unta dayaka wenna puluwan.. but eka Buddhist un karana ekak wenna one...
wesak kiyanne sarwa agamika deyak nemei....
( 2600 ta wana sambudda jayanthiya sarwa agamika ekak widiyata prime minister karanna hadala eka president cancel kara news wala giya mathaka ethi ne )
අපේ අගමැති වල් මැටි හරකෙක්. එකපාරක් කිව්ව වියවස්තාවට අනුව සෑම ආගමකටම සම තැන දෙන්න ඕන කියල. වියවස්තාවවත් දන්නෙ නැති හරක් අගමැති කෙනෙක් කරන්න හදපු බූරු වැඩේ නවත්තපු එක හොදයි, මොකද වෙසක් අයිති බෞද්ධයන්ට. අපි ඒකෙන් සමරන්නෙ /සිහි කරන්නෙ/ මෙනෙහි කරන්නෙ සිදුහත් කුමාරය ඉපදීම. බුදුවීම සහ පිරිනිවන් පෑම. දෙවියන් පිලිගන්න ඉස්ලාම් සහ ක්රිස්තියානි ආගම්වල අයට අයිති නැහැනෙ
ඉතුරු කොටසට උත්තර දෙනවනං අහමඩ් බුදු දහම ගැන පැහැදිලා බුදුන් සරන ගිය කෙනෙක්. දැන් එයා බෞද්ධයෙක්නෙ ඉතින් එයාට අයිතියක් තියෙනව විනිසුරුවෙක් වෙන්න. අනිත් එක එළකිරියෙ ඉස්ලාම් ආගමින් බුදු දහමට එන නින්දා අපහාස වලට උත්තර දෙන්නෙත් අහමඩ්ල වගේ අයනෙ. ඉතින් වෙසක් වෝල්පේපර් තරගයේ විනිසුරු වරු තුන්දෙනාම බෞද්ධයොනෙ දැන්
mama 2010 competition ekata sahabagi una... dinne nam ne... hithe dukak ne... but me para judge wa dekkama epa una....![]()
![]()


උඹල හැමෝම එක් තේරුම් ගනිල්ලා........ගෑනියෙක් හිගන පින්තූරයක් මෙකට එවල වෙසක් ලබන කොටම මේක කෑව.......පස්සේ විනිසුරුවෙක්ව අල්ලං තව සෙට් එකක් මේක අල කරන්න බලනවා..........දැංවත් ඇහැ ඇරපල්ලා.......මේ කෙළවනනේ අපේ දේවල් වලට.....!!!!!


මේක සංවිදානය කරපු අය මේකට කොහෙවත් යන එකෙක්ව දාගත්තේ නැත්තං අපි කෑ ගහන්නේ නෑනේ 
වෙසක් පෝය ලබපු ගමන් අර ගෑනි මේකෙ පින්තූරයක් දාල වෙසක් එකට මඩ ගැහුව. මේ දවස් දෙකේම අන්තවාදීන් හදන්නෙ වෙසක් එකට මඩ ගහන්නඋඹල හැමෝම එක් තේරුම් ගනිල්ලා........ගෑනියෙක් හිගන පින්තූරයක් මෙකට එවල වෙසක් ලබන කොටම මේක කෑව.......පස්සේ විනිසුරුවෙක්ව අල්ලං තව සෙට් එකක් මේක අල කරන්න බලනවා..........දැංවත් ඇහැ ඇරපල්ලා.......මේ කෙළවනනේ අපේ දේවල් වලට.....!!!!!
වෙසක් පෝය ලබපු ගමන් අර ගෑනි මේකෙ පින්තූරයක් දාල වෙසක් එකට මඩ ගැහුව. මේ දවස් දෙකේම අන්තවාදීන් හදන්නෙ වෙසක් එකට මඩ ගහන්න
ow machan 1st point eka gena uba 100% correct.
but uge hesirima Buddhist wedakata eka parama pradana thenak danne hodada?
budu sarana lanadi giya keyala uwama demme wena kawruth nohitiya nisada ?
kubula banis kiyala Buddhism walata agawrawa karanne umai kiyala thread ekak giya ekai mama kiyanne...
http://www.elakiri.com/forum/showthread.php?t=1127765
ඕක තේරුම් ගන්න ඕන අපිමයි........අපේ සමහරු ලනුව ගිලිනවා ඇහිලිලක් බැලිල්ලක් නැතුව.....!!!