Elakiri Wesak Wallpaper Competition 2011

more>>

Banned
Mar 13, 2011
74
9
0
lol.no competition but just bunch of rival fights.

How can there be a competition when you cant trust judges..hopefully the fake id judge has not submitted an entry with another fake id..it'll be like parliament elections already knowing whose the winner:lol::lol:
 
  • Like
Reactions: Mozilla

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    විනිසුරුවරුන්

    image.php

    tharinda76

    image.php

    migaramk

    image.php

    ex-muslim Ahmed

    http://www.elakiri.com/forum/group.php?groupid=109

    EX MUSLIM AHAMED කොහොමද මේකට විනිසුරුවරයෙක් උනේ.
    තරින්ද, මිගාර කියන දෙන්නට එලකිරි එකේ හොඳ ඉමේජ් එකක් තියෙනවා.
    නමුත් EX MUSLIM AHAMED කියන කෙනා අන්ත ජාතිවාදී අදහස් වලින් පිරුනු එයාව එපා කියල එලකිරි එකේ බෞද්ධයන් විසින්ම ප්‍රතික්ෂේප උන කෙනෙක්.
    මෙයාව ගෙන්නල බුද්ධ ජයන්තියට, වෙසක් උත්සවයට අදාල තරඟයකදී විනිසුරුවරයෙක් කිරීමට වඩා දෙව්දත් වගේ කෙනෙක් විනිසුරුවරයෙක් කරන එක.

    මේ කරන වැඩෙන් වෙන්නේ බුදුන්වත් නිගාවට පත් කිරීමක් විතරයි.

    මම කියනවා එල එලුවා සහෝදරයට පුලුවන්නම් EX MUSLIM AHAMED කියන කෙනාව තරින්ද, මිගාර වගේ අයත් සමග එකට එක තවත් එක විනිසුරුවරයෙක් කරන්න එයාට ඇති සුදුසුකම මොකද්ද කියලා කියන්න කියලා.. එයා ආගම් වලට (ඉස්ලාම්)කරන උපරිම අපහාසය තමයි එයාව බුද්ධ ජයන්තියෙ තරඟ විනිසුරුවරයෙක් වෙන්න එකම සුදුසුකම කියල ඔයා කියන්වනම්..
    අපිට හිතාගන්න පුලුවන් බුදුන්ගේ ගුන වයන ඔයාලගේ තරම.
    :nerd:
     
    more>>

    Banned
    Mar 13, 2011
    74
    9
    0
    This is what he said about soma himi with his fake id for the
    "We want a commission to probe Most Venerable Gangodawila Soma Thero " thread
    here

    අනේ ගොනෝ. සෝම මලේ හාට් ඇටෑක් එකකින්. සෝමට හාට් ප්‍රොබ්ලම්ස් තිබුන, ඒත් ඒවා සඟවා ගෙන හිටිය කියල දොස්තර කියල තියෙනව. අනිත් කාරනය ආචාර්ය උපාදියක් ගැනීමට තුබු තන්හාව. ඒක පල්ලියෙන් දෙන නිසා ඒකත් සඟවාගෙන හොර රහසේ ගියා. උඹ වගේ නාම්බෝ වලිගෙ පාගගෙන තප්පුලෑවට වැඩක් නෑනේ.
    By Ex-muslim ahmed aka කිඹුලා බනිස්
     
    Last edited:

    more>>

    Banned
    Mar 13, 2011
    74
    9
    0
    මෙහෙම කියපු Ex-muslim ahmed මේකේ judge...තරින්ද, මිගාර කියන අය මේවගේ එක්කෙනෙක් එක්ක ඉඳල කොහොමද මේකේ judge කරන්නේ? ඒගොල්ලන්ගේ හොඳ නමටත් කැළලක්

    අනේ ගොනෝ. සෝම මලේ හාට් ඇටෑක් එකකින්. සෝමට හාට් ප්‍රොබ්ලම්ස් තිබුන, ඒත් ඒවා සඟවා ගෙන හිටිය කියල දොස්තර කියල තියෙනව. අනිත් කාරනය ආචාර්ය උපාදියක් ගැනීමට තුබු තන්හාව. ඒක පල්ලියෙන් දෙන නිසා ඒකත් සඟවාගෙන හොර රහසේ ගියා. උඹ වගේ නාම්බෝ වලිගෙ පාගගෙන තප්පුලෑවට වැඩක් නෑනේ.
    thread here
     
    ZIGZAG

    Active member
  • Oct 11, 2009
    354
    70
    28
    In your house eating your cake
    EX MUSLIM AHAMED කොහොමද මේකට විනිසුරුවරයෙක් උනේ.
    තරින්ද, මිගාර කියන දෙන්නට එලකිරි එකේ හොඳ ඉමේජ් එකක් තියෙනවා.
    නමුත් EX MUSLIM AHAMED කියන කෙනා අන්ත ජාතිවාදී අදහස් වලින් පිරුනු එයාව එපා කියල එලකිරි එකේ බෞද්ධයන් විසින්ම ප්‍රතික්ෂේප උන කෙනෙක්.
    මෙයාව ගෙන්නල බුද්ධ ජයන්තියට, වෙසක් උත්සවයට අදාල තරඟයකදී විනිසුරුවරයෙක් කිරීමට වඩා දෙව්දත් වගේ කෙනෙක් විනිසුරුවරයෙක් කරන එක.

    මේ කරන වැඩෙන් වෙන්නේ බුදුන්වත් නිගාවට පත් කිරීමක් විතරයි.

    මම කියනවා එල එලුවා සහෝදරයට පුලුවන්නම් EX MUSLIM AHAMED කියන කෙනාව තරින්ද, මිගාර වගේ අයත් සමග එකට එක තවත් එක විනිසුරුවරයෙක් කරන්න එයාට ඇති සුදුසුකම මොකද්ද කියලා කියන්න කියලා.. එයා ආගම් වලට (ඉස්ලාම්)කරන උපරිම අපහාසය තමයි එයාව බුද්ධ ජයන්තියෙ තරඟ විනිසුරුවරයෙක් වෙන්න එකම සුදුසුකම කියල ඔයා කියන්වනම්..
    අපිට හිතාගන්න පුලුවන් බුදුන්ගේ ගුන වයන ඔයාලගේ තරම.
    :nerd:

    true true.. :lol: lolz...
     
    more>>

    Banned
    Mar 13, 2011
    74
    9
    0
    Thread organizer ela-eluwa doesnt believe in buddism, ex-muslim ahmed uses his fake to spread hatred against buddism..

    i think migaramk ,tharinda76 and all other innocent buddists here are taken on a ride by these guys
    :lol:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Thread organizer ela-eluwa doesnt believe in buddism, ex-muslim ahmed uses his fake to spread hatred against buddism..

    i think migaramk ,tharinda76 and all other innocent buddists here are taken on a ride by these guys
    :lol:

    you r wrong bro,
    tharinda and me are observing your posts all the time. we know more than you know.;)
    So please do your work without our names, It will be good for you also:yes:
     
    more>>

    Banned
    Mar 13, 2011
    74
    9
    0
    you r wrong bro,
    tharinda and me are observing your posts all the time. we know more than you know.;)
    So please do your work without our names, It will be good for you also:yes:

    When something like this comes up people turn to judges so all want be blamed but only culprits, thanks for your comments.

    hope organizers will make things clear so participants can have a unbiased and proper judgment.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    more>>>

    api uba kiyana ekata support karanawa... but ubath api wage kalin talk karapan... original ID eken ewith... -rep walata baye wena ID walin awama piligannawa adui
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    EX MUSLIM AHAMED කියන කෙනා අන්ත ජාතිවාදී අදහස් වලින් පිරුනු එයාව එපා කියල එලකිරි එකේ බෞද්ධයන් විසින්ම ප්‍රතික්ෂේප උන කෙනෙක්.

    මගුල. ඌව කිසිම බෞද්ධයෙක් ප්‍රතික්ශේප කලේ නෑ. ඔයගොල්ලො එයාව බෑන් කරන්න දාපු ත්‍රෙඩ් එකත් බල්ලට ගියා නේද :lol: ඔටු චූ බීපන් දැන් ගිහින් :lol::lol:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    බුද්ධාගම කියන්නෙ මොන ආගමකටවත් නිග්‍රහ කරන්න කියන ආගමක් නෙමෙයි.

    Ex-muslim ahamed කරන්නෙ අනිත් ආගම් වලට නිග්‍රහ කිරීම. තව මේ more>> පෙන්නල දුන්න වගෙ මිනිස්සුන්ව කෙටවීම.

    එහෙම කෙනෙක්ව මොන මගුලකට විනිසුරුවෙක් කරනවද?

    වෙන කෙනෙක් හිටියෙම නැද්ද?
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මමනං හිතන්නේ නෑ අර අහමඩ් කියන එකාව විනිසුරු කිරීම හොඳ වැඩක් කියල :yes: අපේ කට්ටිය වෝල්පේපර්ස් දාන්නේ නැතුව හිටියොත් හොඳයි මූ විනිසුරු කමින් අයින් කරනකන් :dull: