Dec 17, 2010
815
80
0
අනේ මචන් ල මට මේක කොමහරි ඕන...
උඹලට මතකද parliment1 දී G L PERIS ට විශ් වාස බන්ගයක් ගෙනාව
.අන්න එදා G L කරපු කතාව මට හොයල
දෙනවද???...
you tube හරි කමක් නෑ
.මාර වැදගත් කතාවක් මිනිහ කරලා තියෙන්නේ...

please බලපු කෙනෙක් දෙනවද???????:confused::confused:
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,830
    9,562
    113
    minihata mara molayak ban thiyenne.me deshapaluwo minihagen wadak ganna danne naha.kawada hari president unanam ratama goda

    Last edited:

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    minihata mara molayak ban thiyenne.me deshapaluwo minihagen wadak ganna danne naha.kawada hari president unanam ratama goda[/QUOඨTE]

    පිස්සුද බං මිනිහට ඔය කියනතරම් මොලයක් තියෙනවනම්. අපිට මේ තරම් අන්තර්ජාතිකව
    ප්‍රශ්න එනවද.....?

    එක්කො ජී.එල් ට කියන තරම් මොලයක් නෑ.:sorry::sorry:
    නැත්නම් ජී.එල් මොලයක් තියෙනවා කියලා දන්නේ නෑ:lol::lol::lol:
     
    uba kiyanne mahindala karana waradi walata pali e manussaya kiyalada?minihata puluwan de miniha karanawa adatah.nikan modayek wage ugath minissunta garahanna epa.uba dannawada miniha mona tharam hodata igena gena thiyenawada kiyala?lankawe inna kawuruth miniha wage igenagena naha.miniha UNP hitiyanam uba ohoma kiyanne naha ne
     
    unp නෙවෙයි මොකේ හිටියත් වැඩක් නෑ බං. ඉගේන ගත්ත දේවල් වලින් වැඩක් ගන්න බැරි නම්..

    අනික දුන්න වැඩේ හරියට කරලා නෑනේ... කරන්න බැරි නම් අයින් වෙන්න ඔනා.. මොකද විදේශ ඇමතිකම කියන්නේ වැඩ කරන්න ඕනම ඇමතිකමක්.. ලඟදී මෙයාගෙන් කෑල්ලක් කඩලා මහින්ද සමරසිංහට දුන්නේත් වැඩ ටික හරියට කරපු නැති හින්දනේ..

    මේයා හොඳට ඉගෙන ගෙන තියෙනව.. නමුත් ප්‍රායෝගික නෑ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උදව්වක් විදියට බම්ප්....සහ

    ඔබතුමා ට පුළුවන් නම් මේක පාර්ලිමේන්තුවට ගිහිල්ලා අරගන්න පුළුවන්........අධ්‍යාපන කටයුත්තකට නම් උද්ව් ලැබෙයි......
    :yes::yes::yes:
     
    Dec 17, 2010
    815
    80
    0
    උදව්වක් විදියට බම්ප්....සහ

    ඔබතුමා ට පුළුවන් නම් මේක පාර්ලිමේන්තුවට ගිහිල්ලා අරගන්න පුළුවන්........අධ්‍යාපන කටයුත්තකට නම් උද්ව් ලැබෙයි......
    :yes::yes::yes:

    bohoma sththuuuthi yaluwe information 1ta but api vage podi ayata e ka karaganna puluwan da???:no::no: