අනේ මචන් ල මට මේක කොමහරි ඕන...
උඹලට මතකද parliment1 දී G L PERIS ට විශ් වාස බන්ගයක් ගෙනාව
.අන්න එදා G L කරපු කතාව මට හොයල දෙනවද???...
you tube හරි කමක් නෑ
.මාර වැදගත් කතාවක් මිනිහ කරලා තියෙන්නේ...
please බලපු කෙනෙක් දෙනවද???????