Protheanමිථ්‍යාව_සහ_යථාර්ථය_සහ

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාතර කිඹුලා;10159785 said:
    :lol:

     මෙහේ ඉන්න සීනියොර් මේම්බර්ලා මේවට කතා කරන්න බයයි ඒ අයට මොකට සීනියර් මෙම්බර්ලා කියනවද මන්දා ? :confused: :confused: :confused:

    ඒක නෙවෙයි බන් මේ සයිට් එකේ ඇඩ්මින් බුද්ධාගමේද නැතිනම් වෙනත් එකකද ?

    අවංකව ම කියමි.......මට ඔහු ගේ ආගමින් හෝ ජාතියෙන් ප්‍රශ්නයක් නැත.....ඔහු මහාත්මයෙක් සේ ක්‍රියාකරයි නම් එය සෑහේ........:yes::yes::yes:

    (මහාත්මයා යනු මහා ආත්මයක්-එනම් උසස් ආත්මයක්- ඇත්තා යන්නය)
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    මාතර කිඹුලා;10159785 said:
    :lol:

     මෙහේ ඉන්න සීනියොර් මේම්බර්ලා මේවට කතා කරන්න බයයි ඒ අයට මොකට සීනියර් මෙම්බර්ලා කියනවද මන්දා ? :confused: :confused: :confused:
    ඒක නෙවෙයි බන් මේ සයිට් එකේ ඇඩ්මින් බුද්ධාගමේද නැතිනම් වෙනත් එකකද ? දන්නේ නැද්ද ?

    kathava aththa eyalata mita vadiya deyak karanda puluvan thamaiii
    ediriyediva karoth hodaii :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ බුදුහාමුදුරුවෝ වදාරල තියෙනව එක ජාතක කතාවක මෙහෙම.. .
    හැම තිස්සෙම කර බාගෙන ඉන්නෙ නැතුව අඩුම ගානේ පෙනේ පුප්පලා නයා බව පෙන්නන්න කියල.:yes::yes:

    අපිට දැන් පෙනේ පුප්පන්න කාලෙ ඇවිත්.

    සිංහල බොදු කොල්ලනේ නැගිටපිය..අඩුම තරමේ මේ නන්නත්තාර, විකාර, ආගම්වාදී අදහස් ප්‍රකාශ කරන බල්ලො ටික එලකිරි එකෙන් පන්නමු.. :frown::frown:

    මේ ත්‍රෙඩ් එක දාපු අපේ කොල්ලට මගෙන් ++++රෙප්..
     
    • Like
    Reactions: Rana Rala

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔතන කරන්න හදන්නේ දෙපැත්තෙම ආගම වල කට්ටිය අවුස්සලා වලියක් දන්න හදන එක.. මම හිතන්නේ නෑ ඇඩ්මින් ඕන කමින් මේ අයව තියාගෙන ඉන්නවා කියලා..

    කොහොම වෙතත් FlyBoy කියන කෙනා වෙන අයගේ නම දාල අනිත් අයට -රෙප් දෙන පුද්ගලයෙක්... ඒක මම වගකීමක් ඇතුව කියනවා..
     
    බලන් යද්දි පොතියා.... මාර ප්‍රසිද්ධයි නො‍වෑ

    napunsaka hambayek

    බම්ප්වලට ස්තූතියි මචන්ලා
     
    May 16, 2011
    5
    0
    0
    ඔතන කරන්න හදන්නේ දෙපැත්තෙම ආගම වල කට්ටිය අවුස්සලා වලියක් දන්න හදන එක.. මම හිතන්නේ නෑ ඇඩ්මින් ඕන කමින් මේ අයව තියාගෙන ඉන්නවා කියලා..

    කොහොම වෙතත් FlyBoy කියන කෙනා වෙන අයගේ නම දාල අනිත් අයට -රෙප් දෙන පුද්ගලයෙක්... ඒක මම වගකීමක් ඇතුව කියනවා..

    ඇඩ්මින් හොදාකාරවම දන්නවා ඔය අයිඩි පිටු පස ඉන්න අය කව්ද කියලා. එත් එයා බැන් කරන්නෙ අපිව තමා පිස්සු කෙලියෙ නැතත්.(තව මොහොතකින් මාව බැන්)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මාතර කිඹුලා;10159785 said:
    :lol:

     මෙහේ ඉන්න සීනියොර් මේම්බර්ලා මේවට කතා කරන්න බයයි ඒ අයට මොකට සීනියර් මෙම්බර්ලා කියනවද මන්දා ? :confused: :confused: :confused:

    ඒක නෙවෙයි බන් මේ සයිට් එකේ ඇඩ්මින් බුද්ධාගමේද නැතිනම් වෙනත් එකකද ? දන්නේ නැද්ද ?

    එක පාරක් නෙවේ දෙපාරක් බම්ප්..

    දෙබම්ප්
     
    May 16, 2011
    5
    0
    0
    මාතර කිඹුලා;10159785 said:
    :lol:

     මෙහේ ඉන්න සීනියොර් මේම්බර්ලා මේවට කතා කරන්න බයයි ඒ අයට මොකට සීනියර් මෙම්බර්ලා කියනවද මන්දා ? :confused: :confused: :confused:

    ඒක නෙවෙයි බන් මේ සයිට් එකේ ඇඩ්මින් බුද්ධාගමේද නැතිනම් වෙනත් එකකද ? දන්නේ නැද්ද ?

    ඇඩ්මින් මම වගෙම නමට බෞද්ධ ද දන්නෙ නැහැ,:lol: