Protheanමිථ්‍යාව_සහ_යථාර්ථය_සහ

සිංහළයා;10160377 said:
:yes::yes::yes:ඇත්ත පහුගිය අවුරුදු ටිකේ බුද්ධාගම අධ්‍යනය කලේ හොඳකට වෙන්න බෑ.මොකද එච්චර අධ්‍යනය කරලත් තාම උන්ගේ ආගම ප්‍රචාරය කරන එකෙන්ම හිතාගන්න පුළුවන් මෙයා මොකාටද එන්නේ කියලා.

FULL LINK ADDRESS EKA COPY KARAGENAI DANNA OONA BAN

ethakota hari yanawa damma gihin edit karala dapan paya 24 giyama (1 day giyama ban) aye edit karanna baa
 

nadun sampath

Member
Mar 28, 2009
2,913
20
0
In your Dream
බම්ප්

Bump.png
 

Why???

Member
May 19, 2011
10
6
0
:(:(:(prothean කියන්නේ තනි පුද්ගලක් එයා නිසා ඇයි මුළු කතෝලික ආගමට බනින්නේ...බනිනවා නම් එයා එක්ක බෙර ගන්න...ආගම ගාව ගන්නඑපා...මම කවදාවත් බෞද්ද ආගමට වත් බුදුන් වහන්සේ ටවත් අපහස කරලා නැ...අන්තවාදී ආගම හරියට අදහන්නේ නැති මිනිස්සු හින්ද අපේ ආගමට අපහස වෙනවා...ඔයාලා අපේ ආගමට බනින එකෙන් වෙන්නේ කලකිරෙන එක විතරයි..මගේ හොඳම යාලුවත් බෞද්ධ..:(උඹල අපේ ආගමට බනිද්දි අපිටත් තරහා යනවා....එත් මම ආගමකට අපහස කරන්නේ නැ..මොකද මම එචර මෝඩ නැ..බුදුන් වහන්සේ මට අපහස කරලා වත් බැනලවත් නැ.උන් වහන්සේ ට බැනල පව් පිරෙන එක විතරයි වෙන්නේ..අපේ ආගමෙන් අපිට අන් ආගම් වලට ගරු කරන්න කියලයි උගන් වල තියන්නේ..අපිත් බෞද්ධ සහෝදරයන්ගෙන් ඒ විදියටම බලා පොරොත්තු වෙනවා...එක මෝඩයෙක් හින්දා..අනිත් හැමොටම එක විදියට සැලකුවොත් තරහා කාරයෝ ඇති කරගන්න එක විතරයි වෙන්නේ...
 
  • Like
Reactions: suranga84

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හෝ ..හෝ ...ඔය ඇදිලා ඇවිල්ලා තියෙන්නේ ....අපේ සෙට් එක එකතු වෙච්ච එක ගැන මට හරි සතුටුයි දැනවත් .:yes::yes:..නැතනම් අපේ සමහර සිංහල බෞද්ධ අය කතාව ඇත්ත කිය කිය rep හිටං දුන්නනේ....:yes::yes:.

    මට එළකිරියේ ඉන්න බෞද්ධයෝ සේරම සමාවෙන්න.
    මම ආයේ ඒවගේ හොයල බලන්නේ නැතුව් වැඩ කරන්නේ නැහැ.
    එත් මම අයෙමත් කියන්නේ උන්ව අපට හදන්න බැහැ.
    අපේ උන්ගේත් වැරදි තියන නිසයි උන් ඒවා highlight කරලා අතල් ගන්නේ.
    ඒගැනත් පොඩ්ඩක් හිතපල්ලා.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    prothean කියන්නේ තනි පුද්ගලක් එයා නිසා ඇයි මුළු කතෝලික ආගමට බනින්නේ...බනිනවා නම් එයා එක්ක බෙර ගන්න...ආගම ගාව ගන්නඑපා...මම කවදාවත් බෞද්ද ආගමට වත් බුදුන් වහන්සේ ටවත් අපහස කරලා නැ...අන්තවාදී ආගම හරියට අදහන්නේ නැති මිනිස්සු හින්ද අපේ ආගමට අපහස වෙනවා...ඔයාලා අපේ ආගමට බනින එකෙන් වෙන්නේ කලකිරෙන එක විතරයි..මගේ හොඳම යාලුවත් බෞද්ධ..:(උඹල අපේ ආගමට බනිද්දි අපිටත් තරහා යනවා....එත් මම ආගමකට අපහස කරන්නේ නැ..මොකද මම එචර මෝඩ නැ..බුදුන් වහන්සේ මට අපහස කරලා වත් බැනලවත් නැ.උන් වහන්සේ ට බැනල පව් පිරෙන එක විතරයි වෙන්නේ..අපේ ආගමෙන් අපිට අන් ආගම් වලට ගරු කරන්න කියලයි උගන් වල තියන්නේ..අපිත් බෞද්ධ සහෝදරයන්ගෙන් ඒ විදියටම බලා පොරොත්තු වෙනවා...එක මෝඩයෙක් හින්දා..අනිත් හැමොටම එක විදියට සැලකුවොත් තරහා කාරයෝ ඇති කරගන්න එක විතරයි වෙන්නේ...

    උඹ කියන එක හරි මචන් ඒත් ඇයි ඕක කියන්න ඔහොම එන්නේ. -රෙප් වලට බයේද.:eek:
     

    Why???

    Member
    May 19, 2011
    10
    6
    0
    සිංහළයා;10160377 said:
    :yes::yes::yes:ඇත්ත පහුගිය අවුරුදු ටිකේ බුද්ධාගම අධ්‍යනය කලේ හොඳකට වෙන්න බෑ.මොකද එච්චර අධ්‍යනය කරලත් තාම උන්ගේ ආගම ප්‍රචාරය කරන එකෙන්ම හිතාගන්න පුළුවන් මෙයා මොකාටද එන්නේ කියලා.
    :frown:
    නිකන් මෝඩ කතා කියන්න එපා..අපිට වෙන ආගම් වලින් කට්ටියව ගන්න උවමනාවක් නැ...
    මම කියන්නේ කතෝලික ආගම ගැන..වෙන වෙන ආගම් එක්ක අපේ ආගම පටලවාගෙන බොරුවට කතා හදන්න එපා.
    ..
    prothean කියන්නේ කව්ද මොන අගමේද කියල අපි දන්නේ නැ..prothean එක්ක තරහක් තියනවා නම් ඔයාලා එක බේරගන්න..ආගම් ගාව ගන්නේ නැතිව..නිකන් බොරු චෝදනා දන්නේ නැතිව..බොරු කතාකියල ආගම් අතර අරව්ල් ඇතිකරන උඹල වගේ උන්ට සාප වදිනවා..බුදුන් වහන්සේ ගේ නාමය යොදාගෙන ඔය වගේ කතා කියන්න එපා...ඔය වගේ නමට බෞද්ධ වෙන උඹලා වගේ හරක් නිසා ..බුදු දහමටත් අපහස කරගන්නවා අනිත් මිනිස්සුන් ලව...ඒ පව්ත් එකතු වෙන්නේ උඹලටම තාම..මම කියන්නේ හැම බෞද්ධ අයටම නමේ..ගොඩක් හොඳ අය ඉන්නවා..සම හරක් ට මම මේක කියන්නේ...
     

    Why???

    Member
    May 19, 2011
    10
    6
    0
    උඹ කියන එක හරි මචන් ඒත් ඇයි ඕක කියන්න ඔහොම එන්නේ. -රෙප් වලට බයේද.:eek:
    නැ මචන්..මට බෞද්ධ ගොඩක් හොඳ යාලුවෝ ඉන්නවා...ඒයාල ගේ හිත රිද්දන්නේ නැතිව..බොරුවට කැ ගහන උන්ට උත්තර දෙන්න..හම බෞද්ධ අයම මේ වගේ ගොන් විදියට හිතන්නේ නැ...සමහරක් තමුන්ගේ වැරදි වහගන්නේ මේ වගේ වැඩ කරලා නෙට් එකේ වීරයෝ වෙන්නේ...දුප්පත් කෙනෙක් ට උදව් කරන ... පාරේ හිඟන මනුස්සයෙක් වැටිලා හිටියොත් ජීවිතේට ගිහින් අත දීල උදව් කරන්නේ නැ එත් මෙතැන කතා කරන්නේ තමුන් වගේ දර්මික අය කොහෙවත් නැති ගානට...මචන් මේ කතාවෙන් හැම බෞද්ධ සහෝදරයන්ටම නෙමේ කියන්නේ..සමහර මෙතන නැති දේවල් පෙන්නලා රණ්ඩු ඇති කරන මි හරක් ට කියන්නේ...
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    prothean හෙලිදරව් කිරීම...........

    මම මේකෙ සදහන් කරන අනෙක් දෙන්නව අධ්‍යයනය කරල නෑ.....අරයා මෙයා ගේ ෆේක් එකද? මෙටා අරට ගේ ෆේක් එකද? ඒව ගැන මම කියන්නේ නෑ.....නමුත් මම මේ prothean කියන කාන්තාව හොදින් අධ්‍යයනය කරා.......මට තේරෙන විදියට මෙයා මූලධර්මවාදියෙක්......සහ එළකිරි එක විනාශ කරන්න වෙන කම්පෙටිටර් සයිට් එකකින් එවපු පිල්ලියක්.....ඒකට හේතු සාධක තියනවා මෙන්න ඒවා....තේරුම් ගන්නෝ තේරුම් ගනිත්වා...!!!!

    මෙයා ගේ පුධාන මාතෘකාව සහ උධෘතය "බෞද්ධයෝ SUX" බලන්න මේක......

    http://elakiri.com/forum/showthread....1119937&page=2

    http://elakiri.com/forum/showpost.ph...2&postcount=20

    කවුරු කලත් සිද්ධස්ථාන විසාහ කරන එක මහා පාහර වැඩක්...ඒක බෞද්ධ කිතුනු මුස්ලිම් හෝ හින්දු කියල නෑ.......නමුත් සිද්ධස්ථානයක් විනාශ කර එක් ගැන මෙන්න මෙයා ගේ අදහස....

    http://elakiri.com/forum/showthread.php?t=1125217

    මෙයා ගේ "බණ" මොනවද දන්නවද ????? ඔයාල ඔයල ගේ ධර්ම පුස්තක බලා ගන්න......මේ කියන්නේ අපේ ඉස්ලාම් සොයුරන්ට......
    http://elakiri.com/forum/showthread....1126443&page=3

    හැබැයි මෙයාට බෑ මෙයා ගේ ආගමික ග්‍රන්ථයක් බලා කියා ගෙන ඉන්න...මෙන් දාන ඒව වෙසක් කටේ කියාගෙන....
    http://www.elakiri.com/forum/showthread.php?t=1119937

    http://www.elakiri.com/forum/showthread.php?t=1127807

    පැහැදිලියි නේද ඉල්ලන්නේ "ගේම" බව...???????නැතිනම් අනුන්ට වැදි බණ කිය කියා තමන් මේ වගේ දේ කරන්නේ ඇයි....??????

    මෙයා ගේ ප්‍රයිම් ටාගට් එක බෞද්ධයෝ ....ඒකයි අපේ මුස්ලිම් සහෝදර වරුන් එක්ක මෙයා ඇරගන්න යන්නේ නැත්තේ....බලන්න....!!!

    http://elakiri.com/forum/showpost.ph...6&postcount=24

    මෙයා මෙතන කියනව එයාලගේ ආගම අපේ "බිස්නස් එකක්" නෙවෙයි ලු.....

    http://elakiri.com/forum/showpost.ph...4&postcount=26

    එතකොට බෞද්ධ දර්ශනය මෙයා ගේ බිස්නස් එක වෙන්නේ කොහොමද???මෙයා ක්‍රිස්තියානුවෙක් නේ....!!!!!!

    http://elakiri.com/forum/showthread....1126443&page=2

    මේක බලන්න . මේකේ හැටියට නම් මෙයාට ඉස්ලාමය එක්ක ප්‍රශ්න නෑ....(ඒ ගැන මට ප්‍රශ්නයක් තියෙනවා...මොකද ලෝක මට්ටමෙන් මරා ගන්නේ කුතුනුවන් සහ මුස්ලිම්වරු වීම.....මෙයාට ඒව පේන්නේ නෑ...හේතුවදන්නව නේ.....)

    http://elakiri.com/forum/showpost.php?p=10131505&postcount=32

    මෙහෙම කියන හේතුවත් මෙන්න ....මේ අන්ත ආගම්වාදී පාහර කතාවක්....!!!!!

    http://elakiri.com/forum/showpost.ph...1&postcount=42

    දැන් පේනවද මෙයා ගේ තරම මොකක්ද කියලා....තේරුම් ගන්න...මෙයාට ඕන මේකෙ සාමාජිකයේ අතරේ වලි හදලා...කීප දෙනෙක් බෑන කරවලා...තමනුත් බෑන් වෙලා......(profile photo එක බලන්න...මේ යන්නේ මෙයා ගේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්) එලකිරිය "අල" කරන්න.........."

    නුවනින් විමසන්න...............

    මේක මං වෙන තැනක දැම්මේ.......එතන අල කලා කුනු හරුප කියලා.....
    කරුණා කරල ඒක මෙතන කරන්න එපා.....අපට ප්‍රශ්නයක් තියනවා.....
    අපට ඕන ඒක විසද ගන්න ....කුළල් කා ගන්නවත්, කුණු හරප කියන්නවත් නෙවෙයි........!!!!!

    moz-screenshot-18.png
    :yes::yes::yes::yes::yes:
    moz-screenshot-7.png
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    :(:(prothean කියන්නේ තනි පුද්ගලක් එයා නිසා ඇයි මුළු කතෝලික ආගමට බනින්නේ...බනිනවා නම් එයා එක්ක බෙර ගන්න...ආගම ගාව ගන්නඑපා...මම කවදාවත් බෞද්ද ආගමට වත් බුදුන් වහන්සේ ටවත් අපහස කරලා නැ...අන්තවාදී ආගම හරියට අදහන්නේ නැති මිනිස්සු හින්ද අපේ ආගමට අපහස වෙනවා...ඔයාලා අපේ ආගමට බනින එකෙන් වෙන්නේ කලකිරෙන එක විතරයි..මගේ හොඳම යාලුවත් බෞද්ධ..උඹල අපේ ආගමට බනිද්දි අපිටත් තරහා යනවා....එත් මම ආගමකට අපහස කරන්නේ නැ..මොකද මම එචර මෝඩ නැ..බුදුන් වහන්සේ මට අපහස කරලා වත් බැනලවත් නැ.උන් වහන්සේ ට බැනල පව් පිරෙන එක විතරයි වෙන්නේ..අපේ ආගමෙන් අපිට අන් ආගම් වලට ගරු කරන්න කියලයි උගන් වල තියන්නේ..අපිත් බෞද්ධ සහෝදරයන්ගෙන් ඒ විදියටම බලා පොරොත්තු වෙනවා...එක මෝඩයෙක් හින්දා..අනිත් හැමොටම එක විදියට සැලකුවොත් තරහා කාරයෝ ඇති කරගන්න එක විතරයි වෙන්නේ...
    ප්‍රෝටීන් ට ඕන වෙලා තියෙන්නෙත් ඔය මම හයිලයිට් කරපු ටික කරන්නයි.ප්‍රෝටීන් උඹලත් එක්කත් අවුල්..ඒත් උඹලව උන්ගේ පැත්තට හරවන්න බැහැ කියල ප්‍රෝටීන් විතරක් නෙමෙයි උන්ගේ ඔය බම්බුවේ ආගම අදහන සනුහරේම දන්නවා. උන්ට ලේසියෙන්ම උන්ගේ පැත්තට හරවගන්න පුළුවන් බෞද්ධ අය තමයි..එකයි ඔය ගෑණි/මිනිහ (නපුංසකය) බෞද්ධගම ම විවේචනය කරන්නේ. අපේ කට්ටියත් දැනගන්න ඕන මේක කරන්නේ හොඳ කතෝලිකයන් නෙමෙයි. ඔය ගෙවල් ගානේ ගිහිං ආගම ප්‍රචාරය කරන සල්ලි දීල මිනිස්සු ආගමට හරවගන්න පජාතයෝ..උන්ට උන්ගේ වැඩේ කරගන්න බැරි උනාම උන්ගේ ප්‍රධානම හතුරෙක් වෙච්ච කතෝලිකයන්ව බෞද්ධයන් එක්ක කොටවන්නයි මේ යටි කූට්ටු වැඩ කරන්නේ..උන්ගේ තියෙන්නෙ ඔක්කොම කුමන්ත්‍රණ වැඩ.:growl:

    ජේසු තුමාට වත් කතෝලික ආගමට වත් නිගරු කරන්නෙපා..පුලුවන්නම් අර බැල්ලිගෙ රෙදි ගලවල ඇත්ත තත්වේ එලියට දාන්න.:yes:

    කතෝලිකයන් විදියට උඹලගෙනුත් පොඩි උදවුවක් ඕනෙ..බෞද්ධාගම විවේචනය කරල දාල තියෙද්දී ඕක අපේ ආගම නෙමෙයි කියල අහක බලාගෙන යන්නෙපා. උඹලත් අපිත් එක්ක එකතු වෙයල්ලා..එහෙම උනාම උම්බලගේත් ඕනෑම ප්‍රශ්නෙකදී පැනල කතාකරන්න අපේ එවුනුත් ඉඳී:yes: අපි දෙගොල්ලොම එකතු වෙලා ඔය මුලධර්මවාදීන්ව එලකිරියෙන් පන්නමු:yes:;)
     

    Why???

    Member
    May 19, 2011
    10
    6
    0
    ප්‍රෝටීන් ට ඕන වෙලා තියෙන්නෙත් ඔය මම හයිලයිට් කරපු ටික කරන්නයි.ප්‍රෝටීන් උඹලත් එක්කත් අවුල්..ඒත් උඹලව උන්ගේ පැත්තට හරවන්න බැහැ කියල ප්‍රෝටීන් විතරක් නෙමෙයි උන්ගේ ඔය බම්බුවේ ආගම අදහන සනුහරේම දන්නවා. උන්ට ලේසියෙන්ම උන්ගේ පැත්තට හරවගන්න පුළුවන් බෞද්ධ අය තමයි..එකයි ඔය ගෑණි/මිනිහ (නපුංසකය) බෞද්ධගම ම විවේචනය කරන්නේ. අපේ කට්ටියත් දැනගන්න ඕන මේක කරන්නේ හොඳ කතෝලිකයන් නෙමෙයි. ඔය ගෙවල් ගානේ ගිහිං ආගම ප්‍රචාරය කරන සල්ලි දීල මිනිස්සු ආගමට හරවගන්න පජාතයෝ..උන්ට උන්ගේ වැඩේ කරගන්න බැරි උනාම උන්ගේ ප්‍රධානම හතුරෙක් වෙච්ච කතෝලිකයන්ව බෞද්ධයන් එක්ක කොටවන්නයි මේ යටි කූට්ටු වැඩ කරන්නේ..උන්ගේ තියෙන්නෙ ඔක්කොම කුමන්ත්‍රණ වැඩ.:growl:

    ජේසු තුමාට වත් කතෝලික ආගමට වත් නිගරු කරන්නෙපා..පුලුවන්නම් අර බැල්ලිගෙ රෙදි ගලවල ඇත්ත තත්වේ එලියට දාන්න.:yes:

    කතෝලිකයන් විදියට උඹලගෙනුත් පොඩි උදවුවක් ඕනෙ..බෞද්ධාගම විවේචනය කරල දාල තියෙද්දී ඕක අපේ ආගම නෙමෙයි කියල අහක බලාගෙන යන්නෙපා. උඹලත් අපිත් එක්ක එකතු වෙයල්ලා..එහෙම උනාම උම්බලගේත් ඕනෑම ප්‍රශ්නෙකදී පැනල කතාකරන්න අපේ එවුනුත් ඉඳී:yes: අපි දෙගොල්ලොම එකතු වෙලා ඔය මුලධර්මවාදීන්ව එලකිරියෙන් පන්නමු:yes:;)

    ගෙවල් ගානේ යන්නේ අපේ ආගමේ අය නෙමේ..ගොඩක් අය පටලවා ගෙන කතෝලික ආගමට බනිනවා..මමත් උඹලගේ කතාව පිලිගන්නවා මචන්..එක 100% හරි.....
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    THIS IS THE PROB (JATHAKE HARI NEHE)

    post_old.gif

    Topology
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    Posts: 2,546
    Join Date: Feb 2011
    Location: Online



    02-27-2011, 10:11 AM

    I am not totally Sinhalese but mixed but I am a real Buddhism than those full Sinhalese.




    :yes::yes:
    මම ඔය කියලා තියෙන්නේ බෞද්ධ කියලා. දැන් කවුද කියන්නේ මම ක්‍රිස්තියන් කියලා.
    :lol:
    මම බෞද්ධ කෙනෙක්. :yes: