sure da kellek mai kiyala oya
හැසිරීම නම් එෙහමයි බන්
ෙමාන මගුලක් වුනාද මන්දා ෙම්ක අස්ෙස් යුනිෙකා්ඩ් එකට

දන්න එෙකක් ඉන්නවනම් හදාගන්න විදිහ කියහන් 
sure da kellek mai kiyala oya

දන්න එෙකක් ඉන්නවනම් හදාගන්න විදිහ කියහන් 
අවංකව ම කියමි.......මට ඔහු ගේ ආගමින් හෝ ජාතියෙන් ප්‍රශ්නයක් නැත.....ඔහු මහාත්මයෙක් සේ ක්‍රියාකරයි නම් එය සෑහේ........
(මහාත්මයා යනු මහා ආත්මයක්-එනම් උසස් ආත්මයක්- ඇත්තා යන්නය)


සිංහළයා;10160201 said:Flyboy කියන එකයි මේකිගෙයි මොනවගේ සම්බන්දයක් තියෙනවද කියල හිතන්න අමාරුයි.ඒත් Prothean පැය 24 ම post කර කර ඉන්නේ කොහොමද කියල තමයි හිතාගන්න බැරි.පොඩ්ඩක් බලන්න එයා පහුගිය ටිකේ post දාල තියෙන වෙලාවල්.මෙයා එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්ද දන්නේ නැහැ.(සහෝදරියක් හරි යාලුවෙක් හරි) .ටොපොලොජියි මෙයයි මාරුවෙන් මාරුවට තමයි post දාල තියෙන්නේ.ඒක නිසා ඒ දෙන්නනම් එක්කෙනෙක් තමයි.Flyboy මෙතනට ඇදිල අවේ කොහොමද?? .![]()
![]()
මෙන්න මගේ එක ත්‍රෙඩ් 2 කයි ත්‍රෙඩ් දෙකම වහලා මාව බන් කලා.
එහෙම කලේ Prothean GTRZ කියලා .නිතියනම් කාටත් එකම වෙන්න ඔන.
හරි දෑන් වත් බන් කරනවද කියලා බලමු.
මගේ කට වහලා මෙයාට එලකිරි ඩොට් කොම් එක බදු දිලා දැන්
************
If you are Not a Fake, why did not submit Details?
Moderator

මාතර කිඹුලා;10160264 said:මචන් උඹ විස්වාස කරන එකක් නෑ බුද්ධාගම සහ ක්‍රිස්තියානිය අතර පවතින සීතල යුද්ධය කොච්චර එකක්ද කියලා අතර පවතින කිව්වට ඒක අන්තවාදී ක්‍රිස්තියානි පැත්තෙන් අපට ගහන එක විතරක් තමා වෙන්නේ ඒක වෙනුවෙන් බුද්ධාගම ස්ටඩී කරවලා මේ ලක්ෂගාණක් යූසර්ස්ලා කියවන මේ සයිට් එකේ උන්ගේ ප්‍රොෙජක්ට් ක්‍රියාත්මක කරන්න එක්කෙනෙක් නෙවේ හතරපස් දෙනෙක් වුනත් යොදවන එක උන්ට මහ දෙයක් නෙවේ බන් විස්වාස කරපන් මම මේ කියන්නේ ඇත්ත මේක දැක්ක ගමන් මට මෙක ටක් ගාලා මීටර් වුනේ
තේරුම් ගනින් උඹ බුද්ධාගමේ වුනාට නොදන්න දේ ගොඩක් තියෙනවා අපේ සටන ගැන මේ ක්‍රිස්තියානි ගෑණි අවුරුදු ගාණක් බුද්ධාගම ඉගනගත්තේ කසනවට නෙමෙයි
http://www.elakiri.com/forum/showpos...19&postcount=9
මේ වගේ තර්ක ගෙනල්ලා වැඩි අවබෝධයක් නැති අයගේ විශ්වාසය දුරුවල කරලා එයාගේ ආගම ප්‍රමෝට් කරන්න මේක කියවහන්
http://www.elakiri.com/forum/showpos...3&postcount=45


ඇත්ත පහුගිය අවුරුදු ටිකේ බුද්ධාගම අධ්‍යනය කලේ හොඳකට වෙන්න බෑ.මොකද එච්චර අධ්‍යනය කරලත් තාම උන්ගේ ආගම ප්‍රචාරය කරන එකෙන්ම හිතාගන්න පුළුවන් මෙයා මොකාටද එන්නේ කියලා.මගේ ගෙදර ඇඩ්රස් එක සහ ටෙලිෆොන් නම්බර් එක ෆොර්ම් එකට දෙන්න කියන එක කොච්ච්රර පිස්සු කතාවක්ද?
*************************
Ubata Eka denna bari uba fake nisa
oyage kamatthak.anyway we know who you are
Moderator
මාතර කිඹුලා;10159785 said:
මෙහේ ඉන්න සීනියොර් මේම්බර්ලා මේවට කතා කරන්න බයයි ඒ අයට මොකට සීනියර් මෙම්බර්ලා කියනවද මන්දා ?![]()
![]()
?

ooth oya wagema adhahas thiyana ekek..මාතර කිඹුලා;10160264 said:
තේරුම් ගනින් උඹ බුද්ධාගමේ වුනාට නොදන්න දේ ගොඩක් තියෙනවා අපේ සටන ගැන මේ ක්‍රිස්තියානි ගෑණි අවුරුදු ගාණක් බුද්ධාගම ඉගනගත්තේ කසනවට නෙමෙයි
http://www.elakiri.com/forum/showpos...19&postcount=9
මේ වගේ තර්ක ගෙනල්ලා වැඩි අවබෝධයක් නැති අයගේ විශ්වාසය දුරුවල කරලා එයාගේ ආගම ප්‍රමෝට් කරන්න මේක කියවහන්
http://www.elakiri.com/forum/showpos...3&postcount=45


එහෙම බය උනුත් ඇති ඒත ගොඩක් උන් එහෙම නෑමාතර කිඹුලා;10160901 said:අැයි බන් ෙමච්චර ෙකාල්ෙලා් ෙසට් එකක් ඉදලත් !
