හොඳම දේ ඔවාට රිප්ලයි නොකර ඉන්න ඒක. ඔවා බම්ප් වෙන්න වෙන්න තවත් ප්‍රෂ්ණ ඇති වෙන එකයි වෙන්නේ,ඕක දාල කරන්නේ කොහෙවත් යන ගොබ්බයෙක්ව තවත් ප්‍රමෝට් කරන එකයි.. වෙනත් ආගමකට අපහාසයක් වගේ හැඟීමක් ඇතිවෙන එකයි විතරයි..

prothean හෙලිදරව් කිරීම...........
මම මේකෙ සදහන් කරන අනෙක් දෙන්නව අධ්‍යයනය කරල නෑ.....අරයා මෙයා ගේ ෆේක් එකද? මෙටා අරට ගේ ෆේක් එකද? ඒව ගැන මම කියන්නේ නෑ.....නමුත් මම මේ prothean කියන කාන්තාව හොදින් අධ්‍යයනය කරා.......මට තේරෙන විදියට මෙයා මූලධර්මවාදියෙක්......සහ එළකිරි එක විනාශ කරන්න වෙන කම්පෙටිටර් සයිට් එකකින් එවපු පිල්ලියක්.....ඒකට හේතු සාධක තියනවා මෙන්න ඒවා....තේරුම් ගන්නෝ තේරුම් ගනිත්වා...!!!!
මෙයා ගේ පුධාන මාතෘකාව සහ උධෘතය "බෞද්ධයෝ SUX" බලන්න මේක......
http://elakiri.com/forum/showthread....1119937&page=2
http://elakiri.com/forum/showpost.ph...2&postcount=20
කවුරු කලත් සිද්ධස්ථාන විසාහ කරන එක මහා පාහර වැඩක්...ඒක බෞද්ධ කිතුනු මුස්ලිම් හෝ හින්දු කියල නෑ.......නමුත් සිද්ධස්ථානයක් විනාශ කර එක් ගැන මෙන්න මෙයා ගේ අදහස....
http://elakiri.com/forum/showthread.php?t=1125217
මෙයා ගේ "බණ" මොනවද දන්නවද ????? ඔයාල ඔයල ගේ ධර්ම පුස්තක බලා ගන්න......මේ කියන්නේ අපේ ඉස්ලාම් සොයුරන්ට......
http://elakiri.com/forum/showthread....1126443&page=3
හැබැයි මෙයාට බෑ මෙයා ගේ ආගමික ග්රන්ථයක් බලා කියා ගෙන ඉන්න...මෙන් දාන ඒව වෙසක් කටේ කියාගෙන....
http://www.elakiri.com/forum/showthread.php?t=1119937
http://www.elakiri.com/forum/showthread.php?t=1127807
පැහැදිලියි නේද ඉල්ලන්නේ "ගේම" බව...???????නැතිනම් අනුන්ට වැදි බණ කිය කියා තමන් මේ වගේ දේ කරන්නේ ඇයි....??????
මෙයා ගේ ප්‍රයිම් ටාගට් එක බෞද්ධයෝ ....ඒකයි අපේ මුස්ලිම් සහෝදර වරුන් එක්ක මෙයා ඇරගන්න යන්නේ නැත්තේ....බලන්න....!!!
http://elakiri.com/forum/showpost.ph...6&postcount=24
මෙයා මෙතන කියනව එයාලගේ ආගම අපේ "බිස්නස් එකක්" නෙවෙයි ලු.....
http://elakiri.com/forum/showpost.ph...4&postcount=26
එතකොට බෞද්ධ දර්ශනය මෙයා ගේ බිස්නස් එක වෙන්නේ කොහොමද???මෙයා ක්රිස්තියානුවෙක් නේ....!!!!!!
http://elakiri.com/forum/showthread....1126443&page=2
මේක බලන්න . මේකේ හැටියට නම් මෙයාට ඉස්ලාමය එක්ක ප්‍රශ්න නෑ....(ඒ ගැන මට ප්‍රශ්නයක් තියෙනවා...මොකද ලෝක මට්ටමෙන් මරා ගන්නේ කුතුනුවන් සහ මුස්ලිම්වරු වීම.....මෙයාට ඒව පේන්නේ නෑ...හේතුවදන්නව නේ.....)
http://elakiri.com/forum/showpost.php?p=10131505&postcount=32
මෙහෙම කියන හේතුවත් මෙන්න ....මේ අන්ත ආගම්වාදී පාහර කතාවක්....!!!!!
http://elakiri.com/forum/showpost.ph...1&postcount=42
දැන් පේනවද මෙයා ගේ තරම මොකක්ද කියලා....තේරුම් ගන්න...මෙයාට ඕන මේකෙ සාමාජිකයේ අතරේ වලි හදලා...කීප දෙනෙක් බෑන කරවලා...තමනුත් බෑන් වෙලා......(profile photo එක බලන්න...මේ යන්නේ මෙයා ගේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්) එලකිරිය "අල" කරන්න.........."
නුවනින් විමසන්න...............
මේක මං වෙන තැනක දැම්මේ.......එතන අල කලා කුනු හරුප කියලා.....
කරුණා කරල ඒක මෙතන කරන්න එපා.....අපට ප්‍රශ්නයක් තියනවා.....
අපට ඕන ඒක විසද ගන්න ....කුළල් කා ගන්නවත්, කුණු හරප කියන්නවත් නෙවෙයි........!!!!!
බල්ලෙක් අපිව කෑවට අපි බල්ලව කන්න යන්නෙ නෑනෙ බං.. ඕක රිමූව් කරපන්![]()

වෙනත් ආගමික ශාස්තෲවරුන්ටත් ආගමික දර්ශනයන්ටත් ගරු කරන්න ඒවාට සවදන් දෙන්න ඉන් ජීවිතයට ගත හැකි දෙයක් තිබේනම් උකහා ගන්න වෙනත් ආගමික දර්ශනයන් ගැරහීමට ලක් නොකරන්න එයයි ලොව පහලවූ ආගමික ශාස්තෲවරුන්ගේ උපදේශය

ප්‍රෝටීන් කියන්නේ හොඳ කතෝලිකයෙක් නෙමෙයි මට තේරෙන හැටියට..සල්ලි දීල, බොරු ප්‍රචාර ඇරලා ආගම පතුරුවන පිරිසක් ඉන්නවා..කතෝලික අයත් ඒ මිනිස්සුන්ගේ ක්‍රියාවන් වලට විරුද්දයි..ඒ හින්ද කතෝලික ආගමට ගරහන්න එපා..වැරදි වැඩේ කරන කෙනාගේ සැබෑ තත්වය හෙළි වන විදියට ත්‍රෙඩ් එකක් දාන්න..එතකොට කවුරුත් දන ගනී පුද්ගලයා කවුද කියල. මේ වැඩෙන් වෙන්නෙ ෆිට් එකේ ඉන්න හොඳ කතෝලියනුත් අපිත් එක්ක තරහ වෙනව. මම දාන්න විදියට බයිබල් ආගමද (මම වැරදි නම් නිවැරදි කරන්න) මොකද්ද කියල එකක් තියෙනවා..ඔන්න ඕවයේ එවුන් තම ආගම බලෙන් ප්‍රචාරය කරන්න හදන්නෙ..අනිත් ආගම වලට මඩ ගහන්නෙ
මම ඉතාමත් කරුණාවෙන් සහ ඕනෑ කමින් නැවතත් කියා හිටිනවා මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත සහොදරයා/සහෝදරියට මේක අයින් කරන්න කියලා.....අපේ සටන කතෝලිකයන්ට. කිතුනුවන්ට, ඔවුන් අදහන දහමට විරුදුව නොවේ.......දෙවියන් වෙනුවෙන් පෙනි සිටිනවා යයි කියමින් අප කොටවන යක්ෂයෙකුට විරුදුවයි........ඒ පුද්ගලයා ගේ මනෝ ව්‍යාධියට රැහැණිවයි....!!!!!

ඔව් බන් බුදු දහමේ තියෙන්නේ වයිරයෙන් වයිරය නොසන්සිදේ කියලනේ එත් මුන් කරන්නේම අනිත් ආගම් වලට අගවුරව කරන එක මේ වගේ එවා දාන් උන්ට මම මේ කියන්නේ අනිත් ආගම් වලට අගවුරව කරන හැම මොහොතෙම තමන්ගේ ආගමටත් අගවුරවයක් වෙනවා

මම ඉතාමත් කරුණාවෙන් සහ ඕනෑ කමින් නැවතත් කියා හිටිනවා මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත සහොදරයා/සහෝදරියට මේක අයින් කරන්න කියලා.....අපේ සටන කතෝලිකයන්ට. කිතුනුවන්ට, ඔවුන් අදහන දහමට විරුදුව නොවේ.......දෙවියන් වෙනුවෙන් පෙනි සිටිනවා යයි කියමින් අප කොටවන යක්ෂයෙකුට විරුදුවයි........ඒ පුද්ගලයා ගේ මනෝ ව්‍යාධියට රැහැණිවයි....!!!!!
අනේ ඔව් බං...හොද කතෝලික මිනිස්සු ගොඩක් හොදයි.එක මං අත්දකිමෙන් දන්නා දෙයක්..එක නිසා මේක අයින් කරපන් මචං..අපි ඕනිනම් මේ රණ්ඩු අවුස්සලා කොටවන උන්ට ගේමක් දෙමු.
අනේ ඔව් බං...හොද කතෝලික මිනිස්සු ගොඩක් හොදයි.එක මං අත්දකිමෙන් දන්නා දෙයක්..එක නිසා මේක අයින් කරපන් මචං..අපි ඕනිනම් මේ රණ්ඩු අවුස්සලා කොටවන උන්ට ගේමක් දෙමු.
![]()