Prothean ගේ ආදර ගීතය...

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඕක දාල කරන්නේ කොහෙවත් යන ගොබ්බයෙක්ව තවත් ප්‍රමෝට් කරන එකයි.. වෙනත් ආගමකට අපහාසයක් වගේ හැඟීමක් ඇතිවෙන එකයි විතරයි..
    හොඳම දේ ඔවාට රිප්ලයි නොකර ඉන්න ඒක. ඔවා බම්ප් වෙන්න වෙන්න තවත් ප්‍රෂ්ණ ඇති වෙන එකයි වෙන්නේ,:yes:
     
    dath kimbula Said .....


    prothean හෙලිදරව් කිරීම...........

    මම මේකෙ සදහන් කරන අනෙක් දෙන්නව අධ්‍යයනය කරල නෑ.....අරයා මෙයා ගේ ෆේක් එකද? මෙටා අරට ගේ ෆේක් එකද? ඒව ගැන මම කියන්නේ නෑ.....නමුත් මම මේ prothean කියන කාන්තාව හොදින් අධ්‍යයනය කරා.......මට තේරෙන විදියට මෙයා මූලධර්මවාදියෙක්......සහ එළකිරි එක විනාශ කරන්න වෙන කම්පෙටිටර් සයිට් එකකින් එවපු පිල්ලියක්.....ඒකට හේතු සාධක තියනවා මෙන්න ඒවා....තේරුම් ගන්නෝ තේරුම් ගනිත්වා...!!!!

    මෙයා ගේ පුධාන මාතෘකාව සහ උධෘතය "බෞද්ධයෝ SUX" බලන්න මේක......

    http://elakiri.com/forum/showthread....1119937&page=2

    http://elakiri.com/forum/showpost.ph...2&postcount=20

    කවුරු කලත් සිද්ධස්ථාන විසාහ කරන එක මහා පාහර වැඩක්...ඒක බෞද්ධ කිතුනු මුස්ලිම් හෝ හින්දු කියල නෑ.......නමුත් සිද්ධස්ථානයක් විනාශ කර එක් ගැන මෙන්න මෙයා ගේ අදහස....

    http://elakiri.com/forum/showthread.php?t=1125217

    මෙයා ගේ "බණ" මොනවද දන්නවද ????? ඔයාල ඔයල ගේ ධර්ම පුස්තක බලා ගන්න......මේ කියන්නේ අපේ ඉස්ලාම් සොයුරන්ට......
    http://elakiri.com/forum/showthread....1126443&page=3

    හැබැයි මෙයාට බෑ මෙයා ගේ ආගමික ග්‍රන්ථයක් බලා කියා ගෙන ඉන්න...මෙන් දාන ඒව වෙසක් කටේ කියාගෙන....
    http://www.elakiri.com/forum/showthread.php?t=1119937

    http://www.elakiri.com/forum/showthread.php?t=1127807

    පැහැදිලියි නේද ඉල්ලන්නේ "ගේම" බව...???????නැතිනම් අනුන්ට වැදි බණ කිය කියා තමන් මේ වගේ දේ කරන්නේ ඇයි....??????

    මෙයා ගේ ප්‍රයිම් ටාගට් එක බෞද්ධයෝ ....ඒකයි අපේ මුස්ලිම් සහෝදර වරුන් එක්ක මෙයා ඇරගන්න යන්නේ නැත්තේ....බලන්න....!!!

    http://elakiri.com/forum/showpost.ph...6&postcount=24

    මෙයා මෙතන කියනව එයාලගේ ආගම අපේ "බිස්නස් එකක්" නෙවෙයි ලු.....

    http://elakiri.com/forum/showpost.ph...4&postcount=26

    එතකොට බෞද්ධ දර්ශනය මෙයා ගේ බිස්නස් එක වෙන්නේ කොහොමද???මෙයා ක්‍රිස්තියානුවෙක් නේ....!!!!!!

    http://elakiri.com/forum/showthread....1126443&page=2

    මේක බලන්න . මේකේ හැටියට නම් මෙයාට ඉස්ලාමය එක්ක ප්‍රශ්න නෑ....(ඒ ගැන මට ප්‍රශ්නයක් තියෙනවා...මොකද ලෝක මට්ටමෙන් මරා ගන්නේ කුතුනුවන් සහ මුස්ලිම්වරු වීම.....මෙයාට ඒව පේන්නේ නෑ...හේතුවදන්නව නේ.....)

    http://elakiri.com/forum/showpost.php?p=10131505&postcount=32

    මෙහෙම කියන හේතුවත් මෙන්න ....මේ අන්ත ආගම්වාදී පාහර කතාවක්....!!!!!

    http://elakiri.com/forum/showpost.ph...1&postcount=42

    දැන් පේනවද මෙයා ගේ තරම මොකක්ද කියලා....තේරුම් ගන්න...මෙයාට ඕන මේකෙ සාමාජිකයේ අතරේ වලි හදලා...කීප දෙනෙක් බෑන කරවලා...තමනුත් බෑන් වෙලා......(profile photo එක බලන්න...මේ යන්නේ මෙයා ගේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්) එලකිරිය "අල" කරන්න.........."

    නුවනින් විමසන්න...............

    මේක මං වෙන තැනක දැම්මේ.......එතන අල කලා කුනු හරුප කියලා.....
    කරුණා කරල ඒක මෙතන කරන්න එපා.....අපට ප්‍රශ්නයක් තියනවා.....
    අපට ඕන ඒක විසද ගන්න ....කුළල් කා ගන්නවත්, කුණු හරප කියන්නවත් නෙවෙයි........!!!!!
     
    Prothean අනගාරික ධර්මපාල තුමා ගැන පැවසූයේ මෙසේය " ..... ධර්මපාල වගේ මිනිසුන් කරේ ජනතාවගේ මනස අන්තවාදයෙන් විකෘත කරපු එකයි......" අනේ අපොයි ලන්කාවේ දිවිහිමියෙන් අරගල කළ එතුමාට මේ කරන අපහාසයක තරම ලෝකයාම එතුමා හදුන්වන්නේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුම යනුවෙනි ඇයි? මා ප්‍රශ්ණ අසන්නේ මේවා ගැනය බුද්ධාගම ගැන කතා කරනවා යනුවෙන් පෙන්වාගනිමින් අදාල නොවෙන ත්‍රෙඩ්වල අදාල නොවෙන රිප්ලයි දමා ප්‍රශ්ණ ඇතිකිරීම ගැනද උපතේ සිටම සුපිරි ඉතිහාසයක් ඔබට තිබෙයි ඔබ මාහට රිප්ලයි කරන්නට නොහැක මාගේ තර්ක බිදින්නට නොහැක පිළිතුරු නොදී ලිස්සා යන ඔබ ලැජ්ජාව වසා ගන්නට හැමවිටම හෑල්ලක් දමා යයි මේ හෑල්ලේ නගා ඇති විලාප බොහොමයකට ඔප්පු කිරීමක් නැත දේශපාලනය සහ සංස්කෘතියත් ආගමත් තමාට රින රෙප් වැටීමත් ඔබ කරන නොපෙනෙත් කම් නොඉවසා සිට එයට විරුද්ධව කතා කරන අට ගැනත් එකට පටලවාගෙන මේ කියවන ඔබගේ හෑලි ලිඛිතව නිරවුල් කිරීම අපහසු වැඩකි ඒ සදහා පිටුගණණ් ලිවීමට සිදුවනු ඇත ඒ නිසා මෙහි ඇති මා අසන ප්‍රශ්ණවලට අදාල කොටස් පමණක් උපුටාගෙන මැයගේ කපට කම සහ නිර්ලජ්ජිත බව වටහා දෙමි

    Prothean තවත් තැනක කියන්නේ මෙසේය

    " සමහර අය මාව report කරනවල/ඒවගේම කුණු හරුපෙන් බනිනවා මට/-රෙප් කුණු හරුප /කුණු හරුප tags/. ඔව් කරන්න නමුත් මේක ඇත්තයි. මෝඩයන්ට දැනුම දෙන්න බෑ. මෝඩයන් කියන්නේ මෝඩයන්ට තමයි මම මේ ආගමික දේවල් ගැන මීට පස්සේ කථා කරන්නේ නැහැ........."

    මට ඔබට කියන්නට ඇත්තේ ත් එයමය බෞද්ධ නායකයන්ට නිගා වෙන අන්දමට අමතමින්නේ ඔවුන් මැයගේ දාසයන් ලෙස සිතාගෙනදෝ දන්නේ නැත "බෞද්ධයා sux.." යනුවෙන් නිගා කරන ඔබට ඔවැනි ප්‍රතිචාරයක් ලැබීම ගැන ප්‍රශ්ණ නගන්නේ ඇයි ඒ ගැන පුදුම විය යුතුද මෙය බලන්න සෝම හිමිගේ අපවත් කරවීම ගැන ෆේක් එකවුන්ට් එකකින් ආ පුද්ගලයෙක් (ඒ මැයම බව මට දැන් සිතේ) ඔහු මෙවැනි අන්දමට ඒ ගැන කතා කරයි ".................අනේ ගොනෝ සෝම මලේ හාර්ට් ඇටෑක් එකකින් හාර්ට් ප්‍රොබ්ල්ම්ස් තිබුනා ඒත් ඒවා සගවාගෙන සිටියා කියලා දොස්තර කියලා තියෙනවා අනික් කාරණය ආචාර්ය උපාධියක් ගැනීමට තිබූ තණ්හාව................." මෙය වර්ණයෙන් ලකුණු කරන මැය "අනුග්‍රහය more>> thanks for him for that. " යනුවෙන් ලියයි ඒ මේ අයුරිනි

    picture.php


    තවද මේ සකස් කරගත් ස්ක්‍රීන් ෂොට් එක වෙසක් Competition එකේ දැමීමට යයි මෙහිදී අත්වැරදීමකින් මැය මැයගේ ස්ක්‍රීන් ෂොට් එක දමන්නේ මගේ ත්‍රෙඩ් එකේය මේ ගැන මා ප්‍රශ්ණ කිරීමට පටන් ගත් කළ මැය කීවේ මෙයය
    picture.php

    සාමකාමීව ඇදී යන වෙසක් Competition එකේ මෙවැනි ස්ක්‍රීන් ෂොට් එකක් දැමීමෙන් මේ පාපකාරී මිත්‍යාදෘෂ්ටික කාන්තාව බලාපොරොත්තුවන්නේ බුද්ධ ධර්මය නගාසිටුවීමලු බෞද්ධයා ගේ වැරදි පෙන්වා දීමලු එතැන මෙය දැමීමෙන් සම්පූර්ණයෙන්ම ත්‍රෙඩ් එක අවුල් කර දැමීමට මෙම තිරිසනීට හැකියාව ලැබේ සෝමහිමිට අපහාස කරමින් තවත් නනා ප්‍රාකාර අපහාසයන් කරමින් නිර්මාණය කරගත් මේ පින්තූරයේ "අනුග්‍රහය more>> thanks for him for that. "
    කියා ලියන්නේ බෞද්ධයා රැකීමටද ? උත්තර දිය ගැහැණිය ! උත්තර දිය !

    picture.php


    "...... මෝඩයන්ට දැනුම දෙන්න බෑ. මෝඩයන් කියන්නේ මෝඩයන්ට තමයි මම මේ ආගමික දේවල් ගැන මීට පස්සේ කථා කරන්නේ නැහැ........."

    ලැජ්ජා නැතිව මෙවැනි ප්‍රතිඋත්තර දෙන්නට ආවේ කෙසේද ඔබ ? ඔබ දෙන්නට හැදූ දැණුම තමා ඔය උඩ පෙනෙන්නට තියෙන්නේ කම්පාවන්නට එපා !!! වෙසක් Competition එකේ මෙවැනි ස්ක්‍රීන් ෂොට් එකක් දැමීමෙන් අපට බුද්ධාගමය රැක දෙන්නට එන මිෂනාරී සහෝදරිය අටලෝ දහමින් කම්පාවෙන්නේ ඇයි ඇයි මේ පලායන්නේ ? එන්න එන්න සෝම හිමිට අපහාස කළාට අනුග්‍රහය සහ ස්තූතිය දක්වන අනගාරික ධර්මපාල තුමන්ට අපහාස කරන "බෞද්ධයා sux.." කියනා උදව් කාරිය එන්න ඇවිත් බුද්ධ ධර්මය රැක දෙන්න !

    ලංකාව යනු සර්වාගමික රාජ්‍යයක් නොවේ මෙහි ප්‍රධාන ආගම වූයේ අතීතයේ සිටම බුද්ධාගම වන අතර ප්‍රධාන ජාතිය වූයේ සිංහල ජාතියය ඔබ මේ පවසන අන්දමට ".........අපි හැම කෙනාම මිනිසුන්. දැන් හිතන්න මේ හොද බෞද්ධයෙක් ළබන භවයේදි ඉපදෙනවා මුස්ලිම් කෙනෙකු වෙලා. දැන් එතකොට ආයි දිගටම බෞද්ධාගම අදහනවද?............." ඉතින් ඔබේ මේ කපට මොළයට අපේ මිනිසුන් හසුවේයැ සිතනවා නම් එය මුලාවකි කපට ලෙස තම පරමාර්ථයට යන ඔබටගේ
    මෙම වාක්‍ය ඛණ්ඩය දෙමළ හා මුස්ලිම් ජාතිකයන්ට උතුරේ හා නැගෙන හිර වෙනම පාලනයකට බලය බෙදන රචනාවේ මුල්ම වාක්‍යයි මෙවන් අදහසක් ඔබ තුල නැතැයි ඔබ කීවද ඔබව කඩේ යන පල්ලිය මෙහෙයවන්නේ කුමන රටද යන්න අප දන්නෙමු මේවාට සිංහල බෞද්ධයන් හසුවන්නේ නැත ස්තූතියි
    ඔබ කරන්න කටයුත්තට ඔබට කීයක් ගෙවනවාදැයි ඇසීමට තරම් මා අසාධාරණ වන්නේ නැත ඉතින් තවත් ලිවීමට බොහෝ දේ තිබේ
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වෙනත් ආගමික ශාස්තෲවරුන්ටත් ආගමික දර්ශනයන්ටත් ගරු කරන්න ඒවාට සවදන් දෙන්න ඉන් ජීවිතයට ගත හැකි දෙයක් තිබේනම් උකහා ගන්න වෙනත් ආගමික දර්ශනයන් ගැරහීමට ලක් නොකරන්න එයයි ලොව පහලවූ ආගමික ශාස්තෲවරුන්ගේ උපදේශය
     
    Last edited:
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    බල්ලෙක් අපිව කෑවට අපි බල්ලව කන්න යන්නෙ නෑනෙ බං.. ඕක රිමූව් කරපන් :)

    ඒ කතාව හරි :yes:
    …මොනදේ වුනත් මේ ත්‍රෙඩ් එක දාලතියෙන විදිහනම් එච්චරම සුදුසු මදි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ඉතාමත් කරුණාවෙන් සහ ඕනෑ කමින් නැවතත් කියා හිටිනවා මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත සහොදරයා/සහෝදරියට මේක අයින් කරන්න කියලා.....අපේ සටන කතෝලිකයන්ට. කිතුනුවන්ට, ඔවුන් අදහන දහමට විරුදුව නොවේ.......දෙවියන් වෙනුවෙන් පෙනි සිටිනවා යයි කියමින් ‍අප කොටවන යක්ෂයෙකුට විරුදුවයි........ඒ පුද්ගලයා ගේ මනෝ ව්‍යාධියට රැහැණිවයි....!!!!!
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වෙනත් ආගමික ශාස්තෲවරුන්ටත් ආගමික දර්ශනයන්ටත් ගරු කරන්න ඒවාට සවදන් දෙන්න ඉන් ජීවිතයට ගත හැකි දෙයක් තිබේනම් උකහා ගන්න වෙනත් ආගමික දර්ශනයන් ගැරහීමට ලක් නොකරන්න එයයි ලොව පහලවූ ආගමික ශාස්තෲවරුන්ගේ උපදේශය
    :yes::)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    den me kibulada mokada
    eya mata pm wagayak ewuwa
    monada manda parna thred wagayak
    e walin wenne oya prashna thawath uda yana eka
    ane karuna karala ehema ewa karanna epa
    podi prashne loku wena ekai eken wenne
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ප්‍රෝටීන් කියන්නේ හොඳ කතෝලිකයෙක් නෙමෙයි මට තේරෙන හැටියට..සල්ලි දීල, බොරු ප්‍රචාර ඇරලා ආගම පතුරුවන පිරිසක් ඉන්නවා..කතෝලික අයත් ඒ මිනිස්සුන්ගේ ක්‍රියාවන් වලට විරුද්දයි..ඒ හින්ද කතෝලික ආගමට ගරහන්න එපා..වැරදි වැඩේ කරන කෙනාගේ සැබෑ තත්වය හෙළි වන විදියට ත්‍රෙඩ් එකක් දාන්න..එතකොට කවුරුත් දන ගනී පුද්ගලයා කවුද කියල. මේ වැඩෙන් වෙන්නෙ ෆිට් එකේ ඉන්න හොඳ කතෝලියනුත් අපිත් එක්ක තරහ වෙනව. මම දාන්න විදියට බයිබල් ආගමද (මම වැරදි නම් නිවැරදි කරන්න) මොකද්ද කියල එකක් තියෙනවා..ඔන්න ඕවයේ එවුන් තම ආගම බලෙන් ප්‍රචාරය කරන්න හදන්නෙ..අනිත් ආගම වලට මඩ ගහන්නෙ

    YA MACHAN UBA HARI

    OYA BAIBAL DA ARAWADA MEWADA KIYANA UN THAMAI
    MAHA CHATER MA UN
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මම ඉතාමත් කරුණාවෙන් සහ ඕනෑ කමින් නැවතත් කියා හිටිනවා මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත සහොදරයා/සහෝදරියට මේක අයින් කරන්න කියලා.....අපේ සටන කතෝලිකයන්ට. කිතුනුවන්ට, ඔවුන් අදහන දහමට විරුදුව නොවේ.......දෙවියන් වෙනුවෙන් පෙනි සිටිනවා යයි කියමින් ‍අප කොටවන යක්ෂයෙකුට විරුදුවයි........ඒ පුද්ගලයා ගේ මනෝ ව්‍යාධියට රැහැණිවයි....!!!!!

    :dull::dull::(:(:(:(:(:(:(ඔව් බන් බුදු දහමේ තියෙන්නේ වයිරයෙන් වයිරය නොසන්සිදේ කියලනේ එත් මුන් කරන්නේම අනිත් ආගම් වලට අගවුරව කරන එක මේ වගේ එවා දාන් උන්ට මම මේ කියන්නේ අනිත් ආගම් වලට අගවුරව කරන හැම මොහොතෙම තමන්ගේ ආගමටත් අගවුරවයක් වෙනවා:dull::dull::(:(:(:(:(
     

    Mozilla

    Well-known member
  • මම ඉතාමත් කරුණාවෙන් සහ ඕනෑ කමින් නැවතත් කියා හිටිනවා මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත සහොදරයා/සහෝදරියට මේක අයින් කරන්න කියලා.....අපේ සටන කතෝලිකයන්ට. කිතුනුවන්ට, ඔවුන් අදහන දහමට විරුදුව නොවේ.......දෙවියන් වෙනුවෙන් පෙනි සිටිනවා යයි කියමින් ‍අප කොටවන යක්ෂයෙකුට විරුදුවයි........ඒ පුද්ගලයා ගේ මනෝ ව්‍යාධියට රැහැණිවයි....!!!!!

    :yes: අනේ ඔව් බං...හොද කතෝලික මිනිස්සු ගොඩක් හොදයි.එක මං අත්දකිමෙන් දන්නා දෙයක්..එක නිසා මේක අයින් කරපන් මචං..අපි ඕනිනම් මේ රණ්ඩු අවුස්සලා කොටවන උන්ට ගේමක් දෙමු.:frown:
     
    :yes: අනේ ඔව් බං...හොද කතෝලික මිනිස්සු ගොඩක් හොදයි.එක මං අත්දකිමෙන් දන්නා දෙයක්..එක නිසා මේක අයින් කරපන් මචං..අපි ඕනිනම් මේ රණ්ඩු අවුස්සලා කොටවන උන්ට ගේමක් දෙමු.:frown:

    yes machan
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    මම ඉතාමත් කරුණාවෙන් සහ ඕනෑ කමින් නැවතත් කියා හිටිනවා මේ ත්‍රෙඩ් එක පටන් ගත්ත සහොදරයා/සහෝදරියට මේක අයින් කරන්න කියලා.....අපේ සටන කතෝලිකයන්ට. කිතුනුවන්ට, ඔවුන් අදහන දහමට විරුදුව නොවේ.......දෙවියන් වෙනුවෙන් පෙනි සිටිනවා යයි කියමින් ‍අප කොටවන යක්ෂයෙකුට විරුදුවයි........ඒ පුද්ගලයා ගේ මනෝ ව්‍යාධියට රැහැණිවයි....!!!!!
    :yes::yes::)
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මේ ඔක්කොම කරන්නේ එකෙක් කියලයි මට හිතෙන්නේ .
    එකම අදහස කියා ගන්න අයි.ඩී 3 ක් හදාගෙන එකක් ගැහැණු එකක්.
    එයාට ඕනේ වැඩේ දැන් වෙලා තියෙන්නේ .
    එක නපුංසකයෙක් නිසා
    වෙනත් ආගම් වලට ආගමික නායකයන්ට අපහාස කරන එක හොඳ නෑ.
    ඒ නිසා ට්‍රැනී ප්‍රෝතියන් ලට ඉඩ
    දෙන්න එපා.එයාලට ආගමක් නැහැ.
    කල්ට් ක්ලබ් වල බිස්නස් කරන උන් ...
    උන්ගේ බංකොලොත් කම තමයි පෙන්නන්නේ.