ඇත්තම කතාව මචන්වැටෙන්න එපා. නරක කාලයක් වාගෙම මිනිහෙකුට හොඳ කාලයකුත් අනිවාර්යෙන්ම එනවා!




දාලා තියෙන hint එක නොතේරෙන බව සලකන්න.අය්යෝ උබ එක්ක බෑ බන්..මම උගේ police වාර්තා baluwa දැන්..
*************************
mama police kathawak kiyala thiyenne me kosan karayata
hint ekata bawa salakanna..
poloce wartha ganeema sambandawa wimaseemen walakinna..
eath nagitinna balapan. umba anthetama watunath kawadahari nagitala goda eamak thiyenawamamai
eke dekak na, hama dema wenne hondatai kiyala hithapan bro, me dewal walin honda padamak igenagena me welawe umba hondata kalpana karala wada karapan 
GT ayyawa poddak contact karala balapan
ikmanin salli gewanna one na, umbata puluwan widiyata gewanna puluwan 
මේක ඇත්තටම තියෙනවාද ? ඒ දවස් වල පොස්ට් දාලා තිබ්බට ඊට පස්සෙ ඒක ගැන විස්තර මුකුත් තිබුනෙ නෑනෙ..bro prashna kiyana dewal nam minissunta hamadama thienawa, watenawa thamaieath nagitinna balapan. umba anthetama watunath kawadahari nagitala goda eamak thiyenawamamai
eke dekak na, hama dema wenne hondatai kiyala hithapan bro, me dewal walin honda padamak igenagena me welawe umba hondata kalpana karala wada karapan
poddak me thread eka balapan macho
http://www.elakiri.com/forum/showthread.php?t=607353
ElaKiri eke social security fund eka thiyenne oyala wage ayata thamaiGT ayyawa poddak contact karala balapan
ikmanin salli gewanna one na, umbata puluwan widiyata gewanna puluwan
![]()
thiyenawaමේක ඇත්තටම තියෙනවාද ? ඒ දවස් වල පොස්ට් දාලා තිබ්බට ඊට පස්සෙ ඒක ගැන විස්තර මුකුත් තිබුනෙ නෑනෙ..

දාලා තියෙන hint එක නොතේරෙන බව සලකන්න.
කියන්නට ඇති ලබ්බක් කෙලින්ම කියන්න.

මිනිස්සුන්ට නරක කාලයක් වගේම හොඳ කාලයකුත් එනවා බන්.. කණගාටුයි උඹගේ තත්වය ගැන




Haiyo machhan one tharan jobs thiyenawa IT feild ekenma nemei anith feild walinuth balapan, Sunday observer hari mokak hari newspaper ekek aran balapan, You can find a good marketing executive job even.
Anyways goodluck and best wishes for your future.
best of luck