Visit any blocked site : block කරලා තියෙන ඕනිම වෙබ් site එකක් බලන්න.

gunemalli

Member
Oct 13, 2009
342
53
0
Sheffield, United Kingdom
Visit any blocked site : block කරලා තියෙන ඕනිම වෙබ් site එකක් බලන්න.

මේ එළකිරි එකේ ගොඩක් දැන් 18+ threads තියනවා. මටත් ටිකක් හරි නෑ ඒවා දකිනකොට. අනික මේවා බලන්න එක එක්කෙනාගෙන් ඉල්ලනවා සමහරු. ඉතින් මම ලඟදි හොඳ software එකක් හම්බ උනා ඇමරිකාවේ VOD (hulu) site එකෙන් video එකක් බලන්න යද්දී. මේ අඩවිය අපේ IP එක චෙක් කරනවා ඇමරිකානු IP එකකින්ද බලන්න එන්නේ කියල. ඉතින් මට මේ software එක බාවිතා කරලා කසිම අවුලක් නැතිව videos බලන්න පුළුවන් උනා.

මේකේ වාසිය තියෙන්නේ proxy එකක් හරහා නෙවෙයි යන්නේ. VPN connection එකක් හරහා තමයි දත්ත හුවමාරු වෙන්නේ. අනික මේ දත්ත ඔක්කොම encrypt වෙලා යන්නේ. ඉතින් අපේ රජයට කිසිම විදිහකින් බෑ අපි මොනවද කරන්නේ කියල බලන්න.

ඔන්න එහෙනම් කරන්න තියෙන්නේ මෙච්චරයි. මෙතැනින් software එක බා ගන්න
.:
http://www.anchorfree.com/downloads/hotspot-shield/

software එක install උනාට පස්සේ taskbar එකේ මේ icon එකේ right click කරලා connect එකේ click කරන්න.

taskbar.png


එතකොට browser එකේ පහළ තියෙන window එකක් open වෙනවා. ඊට පස්සේ වෙන වෙබ් පිටුවකට යනවා. දැන් වැඩේ හරි. ඕනිම වෙබ් අඩවියකට යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව.

connect.png


වැඩේ කරලා ඉවර වෙලා disconnect කරන්න අවශ්‍ය වුනාම ඉස්සෙල්ල වගේ taskbar එකේ icon එකේ right click කරලා disconnect එකේ click කරන්න. එතකොට පහළ තියෙන window එක browser එකේ open වෙනවා. මං කියන්න ඕනි නෑ නේ කරන්න ඕනි මොකක්ද කියල.

disconnect.png


Before VPN Connection

Speed (in this case after disconnecting)

1307289302.png


Traceroute to elakri.com

trace1.png


Trace Map

map1.png


After VPN connection

Speed
1307288274.png


Traceroute to elakri.com

trace2.png


Trace Map
map2.png



පේනවා නේද වෙනස. speed එකේ කිසිම වෙනසක් නෑ. response time එක විතරක් ටිකක් වැඩි වෙනවා. ඇමෙරිකාවේ block කරලා නැති ඕනිම එකකට යන්න පුළුවන්.


මේක ප්‍රයෝජනයක් වුනානම් comment එකක් දාලා යන්න. මේක ගැන අදහස් දෙන්න.



Hope you enjoyed reading this article.

---------
Regards,
Gayan
http://asanka.me/
 

gunemalli

Member
Oct 13, 2009
342
53
0
Sheffield, United Kingdom

repost but thanks for sharing

සමාවෙන්න ඕන. මම කලින් මෙහෙම එකක් තියෙනවා දැක්කේ නෑ. මගේම මහන්සියෙන් කොටලා තමයි මේ නූල දැම්මේ. මම කලින් කිව්වා වගේ ටීවී ප්‍රෝග්‍රෑම් එකක් hulu site එකේ බලන්න ඕනි නිසා මම හොයා ගත්තේ මේක. අපේ අයත් එක්ක බෙදා ගන්න මෙතන දැම්මේ.
 
  • Like
Reactions: Godage

gunemalli

Member
Oct 13, 2009
342
53
0
Sheffield, United Kingdom
Meka kalin math use kala,NET eka slow wenawa ban meka activate karama :(

slow connection එකක් නම් තව ටිකක් විතර slow වෙයි. මොකද VPN connection එකක් encryption and transport overhead එකක් තියෙනවා. අනිත් එක ටිකක් වැඩිපුර දුරක් data travel කරන්න ඕනි. උදාහරණයක් ගත්තෝතින් server එක තියෙන්නේ එංගලන්තයේ නම් data ටික එංගලන්තේ ඉඳං ඇමරිකාවට ගිහින් ඊට පස්සේ ලංකාවට එන්න ඕනි.
 
Last edited: