Visit any blocked site : block කරලා තියෙන ඕනිම වෙබ් site එකක් බලන්න.
මේ එළකිරි එකේ ගොඩක් දැන් 18+ threads තියනවා. මටත් ටිකක් හරි නෑ ඒවා දකිනකොට. අනික මේවා බලන්න එක එක්කෙනාගෙන් ඉල්ලනවා සමහරු. ඉතින් මම ලඟදි හොඳ software එකක් හම්බ උනා ඇමරිකාවේ VOD (hulu) site එකෙන් video එකක් බලන්න යද්දී. මේ අඩවිය අපේ IP එක චෙක් කරනවා ඇමරිකානු IP එකකින්ද බලන්න එන්නේ කියල. ඉතින් මට මේ software එක බාවිතා කරලා කසිම අවුලක් නැතිව videos බලන්න පුළුවන් උනා.
මේකේ වාසිය තියෙන්නේ proxy එකක් හරහා නෙවෙයි යන්නේ. VPN connection එකක් හරහා තමයි දත්ත හුවමාරු වෙන්නේ. අනික මේ දත්ත ඔක්කොම encrypt වෙලා යන්නේ. ඉතින් අපේ රජයට කිසිම විදිහකින් බෑ අපි මොනවද කරන්නේ කියල බලන්න.
ඔන්න එහෙනම් කරන්න තියෙන්නේ මෙච්චරයි. මෙතැනින් software එක බා ගන්න.:
http://www.anchorfree.com/downloads/hotspot-shield/
software එක install උනාට පස්සේ taskbar එකේ මේ icon එකේ right click කරලා connect එකේ click කරන්න.
එතකොට browser එකේ පහළ තියෙන window එකක් open වෙනවා. ඊට පස්සේ වෙන වෙබ් පිටුවකට යනවා. දැන් වැඩේ හරි. ඕනිම වෙබ් අඩවියකට යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව.
වැඩේ කරලා ඉවර වෙලා disconnect කරන්න අවශ්‍ය වුනාම ඉස්සෙල්ල වගේ taskbar එකේ icon එකේ right click කරලා disconnect එකේ click කරන්න. එතකොට පහළ තියෙන window එක browser එකේ open වෙනවා. මං කියන්න ඕනි නෑ නේ කරන්න ඕනි මොකක්ද කියල.
Before VPN Connection
Speed (in this case after disconnecting)
Traceroute to elakri.com
Trace Map
After VPN connection
Speed
Traceroute to elakri.com
Trace Map
පේනවා නේද වෙනස. speed එකේ කිසිම වෙනසක් නෑ. response time එක විතරක් ටිකක් වැඩි වෙනවා. ඇමෙරිකාවේ block කරලා නැති ඕනිම එකකට යන්න පුළුවන්.
මේක ප්‍රයෝජනයක් වුනානම් comment එකක් දාලා යන්න. මේක ගැන අදහස් දෙන්න.
Hope you enjoyed reading this article.
---------
Regards,
Gayan
http://asanka.me/