577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy

    මචංලා දවසක් හමුදා භටයන්ට නායකත්ව පුහුණු වැඩමුළුවක් ආරක්ෂක අමාත්‍යාංශය සංවිධානය කලාලු.. ( අර විස්ස විස්ස විද්දියාල යන එවුන්ට දෙන්න යන එකක් වගේ එකක් :yes::yes::yes::cool::cool:)

    ඉතින් පළමු කණ්ඩායම ලෙස ARMY එකෙනුයි NAVY එකෙනුයි 10,000 වැ‍ඩේට සම්භන්ධ කර ගන්න තීරණය කලාලු..

    දැන් පලවෙනි දවසේ කඳවුරු පුහුණුව ඉවර කරපු කට්ටියම නිදා ගන්න ගියාලු..

    රෑ 12 ට විතර ආරක්ෂක අමාත්‍යංශයේ ලොක්කෙක් වැඩේ සාර්ථකද කියල බලන්න ආවලු..

    වැ‍ඩේ සාර්ථකව ක්‍රමානුකූලව යනව දැකල මනුස්සයට හරි සතුටුයිලු..:yes::yes::):) මෙයාට පුහුණුවන කට්ටියට සුබ පතන්න ඕන උනාලු .. :nerd:

    රෑ දෙගොඩ හරියේ කණ්ඩායම් බාර නිලධාරියෙක් ඇවිත් නිදාගෙන ඉන්න අයට වි.5 ක් ඇතුලත පෝලිම් වෙන්න කිවුවලු.. :growl::growl::angry::angry:

    අර 10,000 ම ඇදන් හිටපු ඇදුම පිටින්ම ඇවිත් ඒ ඒ පිළිවෙලට පෝලිම් උනාලු..

    කට්ටියම සිවිල් පිට ඉන්න නිසා අර ලොක්කට මෙයාල වෙන් කරල අදුරගන්න බැරි උනාලු. :eek:

    මෙයා ARMY එකේ කටිටිය පැත්තට හැරිලා ඇහුවලු "ඔයාලා කවුද?" කියලා
    ARMY එකේ අය එක හඩින් "අපි හැම ARMY" කිවුවලු..:yes::)

    මෙයා NAVY එකේ කටිටිය පැත්තට හැරිලා ඇහුවලු "ඔයාලා කවුද?" කියලා

    NAVYඑකේ අය එක හඩින් "අපි හැම NAVY" කිවුවලු..
    :eek::eek::P:rofl::shocked:
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    attachment.php
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැං ආමි එකටද නේවි එකටද හිනා වෙන්න ඕනි
    අම්මෝ! ඕවා නං ගුටි කන වැඩ. ඔය දෙකෙන් මොකට හිනා උනත් ඇති දත කට පූට්ටු වෙන්න දෙයි! :shocked:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අම්මෝ! ඕවා නං ගුටි කන වැඩ. ඔය දෙකෙන් මොකට හිනා උනත් ඇති දත කට පූට්ටු වෙන්න දෙයි! :shocked:
    :lol: ඊයේ මාතර ජජ් කෙනෙකුත් කාලා.

    මේකේ දැන් කොතනටද හිනා වෙන්න ඕනි. කෝ මේ දාපු එකා ඇවිල්ලා හිනා වෙන තැන කිව්වනම්:dull:
     
    :lol: ඊයේ මාතර ජජ් කෙනෙකුත් කාලා.

    මේකේ දැන් කොතනටද හිනා වෙන්න ඕනි. කෝ මේ දාපු එකා ඇවිල්ලා හිනා වෙන තැන කිව්වනම්:dull:

    මාතර එකාට ගහනකොට මොනව කියන්න ඇද්ද :lol:

    මක්කෙයි මේ තඩිබාන්නෙ හැබෑටම
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: ඊයේ මාතර ජජ් කෙනෙකුත් කාලා.

    මේකේ දැන් කොතනටද හිනා වෙන්න ඕනි. කෝ මේ දාපු එකා ඇවිල්ලා හිනා වෙන තැන කිව්වනම්:dull:
    ඌටත් ගේම දීලා වෙන්න ඇති. ඔන්ලයිනුත් නෑ පොර.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මාතර එකාට ගහනකොට මොනව කියන්න ඇද්ද :lol:

    මක්කෙයි මේ තඩිබාන්නෙ හැබෑටම
    :lol: සමහර උන් ලොකු එක දෙන්න යනවනේ . යස වැඩේ නෙලපු එක