මචංලා දවසක් හමුදා භටයන්ට නායකත්ව පුහුණු වැඩමුළුවක් ආරක්ෂක අමාත්‍යාංශය සංවිධානය කලාලු.. ( අර විස්ස විස්ස විද්දියාල යන එවුන්ට දෙන්න යන එකක් වගේ එකක්




)ඉතින් පළමු කණ්ඩායම ලෙස ARMY එකෙනුයි NAVY එකෙනුයි 10,000 වැඩේට සම්භන්ධ කර ගන්න තීරණය කලාලු..
දැන් පලවෙනි දවසේ කඳවුරු පුහුණුව ඉවර කරපු කට්ටියම නිදා ගන්න ගියාලු..
රෑ 12 ට විතර ආරක්ෂක අමාත්‍යංශයේ ලොක්කෙක් වැඩේ සාර්ථකද කියල බලන්න ආවලු..
වැඩේ සාර්ථකව ක්‍රමානුකූලව යනව දැකල මනුස්සයට හරි සතුටුයිලු..



මෙයාට පුහුණුවන කට්ටියට සුබ පතන්න ඕන උනාලු .. 
රෑ දෙගොඩ හරියේ කණ්ඩායම් බාර නිලධාරියෙක් ඇවිත් නිදාගෙන ඉන්න අයට වි.5 ක් ඇතුලත පෝලිම් වෙන්න කිවුවලු..




අර 10,000 ම ඇදන් හිටපු ඇදුම පිටින්ම ඇවිත් ඒ ඒ පිළිවෙලට පෝලිම් උනාලු..
කට්ටියම සිවිල් පිට ඉන්න නිසා අර ලොක්කට මෙයාල වෙන් කරල අදුරගන්න බැරි උනාලු.

මෙයා ARMY එකේ කටිටිය පැත්තට හැරිලා ඇහුවලු "ඔයාලා කවුද?" කියලා
ARMY එකේ අය එක හඩින් "අපි හැම ARMY" කිවුවලු..


මෙයා NAVY එකේ කටිටිය පැත්තට හැරිලා ඇහුවලු "ඔයාලා කවුද?" කියලා
NAVYඑකේ අය එක හඩින් "අපි හැම NAVY" කිවුවලු..





Last edited:




