Malaysian Government demolish Buddhist Temple

ජේසුසු වහන්සේ හා දෙවියන් වහන්සේ පැවසූ විදිහට තම තමාගෙ පව් කවදා හරි පල දෙන බවයි:yes::yes:......මෙය මම දැඩි ලෙස හෙලා දකිමි:(:(

පල දෙනවනං මොන හුඹහකටද බන් සමා කරන්නෙ
 
hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    නෑ මම බොගෙ මහ එකා, තෝ ආවද මෙතන හදහන් ගලපන්න ගල් ඉබ්බ

    tho thamayi ban-ki moonge galkolla .
    lajja nAdhdha yako dolar walata giju wela tho metha prashna athi karanne .afgan wala wunaanam eka piliganna puluwan. ethakota mamath kiyanwaa karapu wAde wAradhiy kiyalaa.bahimian prathimaa kadana kota ita wirdhdha mathayaka hitiye mama.
    afgan anthwaadhayata giya nisaa. namuth malasia kiyanne ehema neweyi . anthawaadheta gihin nathi ratak,

    (Umbata one metha prashnayak athikaralaa me rata loke idhiriye dhanagassawanna . ethakota thawa wadiyen dolar hambawvi. )

    owaa kadanna afgan la wage modaharak neweyi un.

    balapan palleha link dhiha Malasiya tourism board eke.

    http://www.tourism.gov.my/destinations/detail.php?theme=CH&map_code=srimariamman&state=penang

    http://www.tourism.gov.my/multimedia/more.php?mul_id=113&mul_cat=3
     
    යකෝ මම බෑන් චූන් මුංගෙ ගෝලයනං මෙතන පුක් ගහනව කියල හිතුවද :lol: මෙතන ප්‍රශ්න ඇති කරහම මට $ හම්බවෙනවනං බන් මම මෙතන ත්‍රෙඩ් 500ක් විතර දානව :lol: ගොං ටෝක්ස් දෙන්න එපා බන් උබලත් විමල් වීරවංශ වගේ ගොං හරක් තමයි, මම දැම්මෙ පන්සලක් කඩපු ලින්ක් එකක්, උබේ ටෝක්ට මට තේරෙන්නෙ නෑ බන්, උබත් අර කූල් ලයිෆ්ගෙ යාලුවෙක්ද :lol:
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0

    මේ වගේ කාලකන්නි ආගම ලෝකෙන්ම මක බෑවී ඵල.
    මරක්කල උන්ට හොඳක් වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Rana Rala

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඕකම තමයි ලංකාවෙත් වෙන්නෙ. ලංකාවෙත් සුලුතරය ඉන්නකොට මෙහෙමනම් බහුතරය ලැබුනම කොහොම තියෙයිද?

    ඔව් ඔව් මෙහෙ හන්දි හන්දි ගානෙයි ගෙවල් අස්සෙයි තම්බින්ටයි කුරුස කාරයොන්ටයි විතරයිලු පල්ලි හදන්න දෙන්නෙ.
    තවත් තම්බින්ට විශේෂ දෙයක් විදිහට ලංකාවෙ පන්සල් වල ඉඩං අල්ලන්නත් දෙනවලු.

    +4:yes::yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    boru :frown:

    Malaysia anduwa pansal kadan ne naha

    ehema karanawa kiyala kawadawath ahala naha

    pansal godak thiyanawa Malaysia wela

    20% of Malaysia is Buddhist
    මේ උඹේ ඇත්ත තත්වය අපි දන්නවා. ඒක ආයේ පෙන්නන්න ඕනි නෑ. සුද්දන්ට දීලා ඇති වෙලාද දැන් උන්ට *** විකුනන්නේ:growl:
     
    • Like
    Reactions: Rana Rala
    IIO2

    thama oppu kar pennuwe nAne video eka malasiyan kiyala

    http://buddhistcelebrities.blogspot.com/2010/05/vesak-in-malaysia.html

    ඔබ සමග වාදකිරිමට හෝ මේ දේ ඔබට ඔප්පුකිරීමට මට කිසිම අවශ්‍යතාවයක් නැත, එළකිරි බහුතරයක් තම නුවනින් විමසාබලා තේරුම්ගනියි බොරුවෙ සහ ඇත්තේ ඇති වෙනස, මෙහිදී මා හට ෆේක් අයිඩී එකක් යැයි අපහාස උපහාස කරමින් ඔබ පණ්ඩිතයා වීමට දරන උත්සාහයේදී බුදු රජාණන් වහන්සේ සැබෑ පණ්ඩිතයාගේ හැසිරීම උපමා සහිතව ගෙන හැර දක්වන ආකාරය ඔබට ඉදිරිපත් කරන්නට සිතින

    ‘උදකංහි නයන්ති නෙත්තිකා
    උසුකාරා නමයන්ති තේජනං
    දාරුං නමයන්ති තච්ඡකා
    අත්තානං දමයන්ති පණ්ඩිතා’

    දියාළුවෝ කෙත්වතුවලට දිය ගෙන යති. හී වඩුවෝ තමනට රිසි පරිදි හී දඬු නමත්. වඩුවෝ දැව දඬු ගෙන අලංකාර දෑ නිපදවත්. ඤාණවන්තයා (පණ්ඩිතයා) තම සිත කීකරු කොට කෙලෙස් වසඟයෙන් මුදා ගනී. එනිසාම ඔහුගේ කයින් වචනයෙන් වරදක් සිදු නොවේ’. එබැවින් ඔහුට සතුරෝද නැත. බොහෝ දෙනාගේ ගෞරවය ලබති. සිංහ වෙස්ගත් වෘකයන් මෙන් පණ්ඩිතමානී ලක්‍ෂණ පෙන්වාගෙන ඇසුරට එන්නවුන් මැනවින් හඳුනාගෙන ඔවුන් දුරස්කොට සැබෑ පණ්ඩිතයින්ගේ ඇසුර ලැබීමෙන් ඔබටද ජීවිතය ආලෝකමත් කරගත හැකිය.

    මේ විඩියෝ එකෙන් පෙන්නන්නෙ පන්සලක් විනාශකිරීමයි, එහිදී මේ මලයාසියාවද එසේ නැත්නං වෙනත් රටක්ද කියා තර්ක කිරීම අනුවන ක්‍රියාවකි, මලයාසියාව යනු ඉස්ලාම් අන්ධභක්තිකයන් තම ආගම බලෙන් පතුරවා තම ජනගහනට වර්ධනය කිරීමට පෙර ශ්‍රී ලංකාව සේම තනි බෞද්ධ රටක් බව අමතක නොකරන්න