පාහර කොටියාගේ කිඹුල් කඳුලු...

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
පාහර කොටියාගේ කිඹුල් කඳුලු...

කොටි නායකයන් රටින් පිටකරන්න ජාත්‍යන්තරය සූදානම්ව සිටියා. - කේ.පී.


2009 වසරේ මැයි 16 හෝ 17 යන දිනවලදී පුදුමාතලන්හි කොටුවී සිටි කොටි නායකයන්ට රටින් පළා යාම සදහා නෞකාවක් එවීමට
ජගත් සංවිධානය සහ බටහිර රටවල් සූදානම්ව සිටි බව කුමරන් පද්මනාදන් නොහොත් කේ.පී. පවසනවා.

කොටි සංවිධානයේ ප‍්‍රධාන අවි ගනුදෙනුකරුව සිටි කේ.පී. දැනට රජයේ භාරයේ සිටින අතර, ඔහු මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ ඉන්දීය මාධ්‍යක් සමග සාකච්ඡාවට එක්වෙමින්.


2009 වසරේ මැයි මාසයේ පැවැති අවසන් සටනේදී
ජගත් සංවිධානය සහ බටහිර රජයන් කොටි නායකත්වය වෙතින් මේ බව විමසා සිටියේ යැයි කේ.පී. තවදුරටත් සදහන් කර තිබෙනවා.

තමා ද පාර්ශ්වකරුවෙකු වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය දියත් කළ යුද්ධයෙන් දෙමළ ජනතාවට කිසිදු වරප‍්‍රසාදයක් හිමි නොවූ අතර, ඔවුන් තවදුරටත් පීඩාවට ලක් වූ බවයි කේ.පී. කියා සිටියේ.






:growl::growl::growl::growl::growl:
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    Okaa dan boru kiyanawaaa...... :angry:

    බොරු වෙන්න තියෙන ඉඩකඩ අඩුයි , මතක් කරල බලන්න බටහිරයන් මේ යුද්ධය නවත්තන්න කොච්චර උත්සාහ ගත්තද? තාමත් උන් අපිට කෙලවන්න හදන්නේ, මේක බොරු වුනත් වාක්‍ය හරි වටිනවා
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    බටහිර නැව ආවා නම් මේ වනකොට ඒ නැවත් මුලතිව් මුහුදු පතුලේ මාළු එක්ක තමයි.
    අවි ගත්තෝ අවියෙන්ම නැසෙනව නම්
    අවි සප්ලයි කරපු එකාත් අවියකින්ම තමයි යවන්න ඕන.