පාහර කොටියාගේ කිඹුල් කඳුලු...
කොටි නායකයන් රටින් පිටකරන්න ජාත්‍යන්තරය සූදානම්ව සිටියා. - කේ.පී.
2009 වසරේ මැයි 16 හෝ 17 යන දිනවලදී පුදුමාතලන්හි කොටුවී සිටි කොටි නායකයන්ට රටින් පළා යාම සදහා නෞකාවක් එවීමට ජගත් සංවිධානය සහ බටහිර රටවල් සූදානම්ව සිටි බව කුමරන් පද්මනාදන් නොහොත් කේ.පී. පවසනවා.
කොටි සංවිධානයේ ප්‍රධාන අවි ගනුදෙනුකරුව සිටි කේ.පී. දැනට රජයේ භාරයේ සිටින අතර, ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය මාධ්‍යක් සමග සාකච්ඡාවට එක්වෙමින්.
2009 වසරේ මැයි මාසයේ පැවැති අවසන් සටනේදී ජගත් සංවිධානය සහ බටහිර රජයන් කොටි නායකත්වය වෙතින් මේ බව විමසා සිටියේ යැයි කේ.පී. තවදුරටත් සදහන් කර තිබෙනවා.
තමා ද පාර්ශ්වකරුවෙකු වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය දියත් කළ යුද්ධයෙන් දෙමළ ජනතාවට කිසිදු වරප්‍රසාදයක් හිමි නොවූ අතර, ඔවුන් තවදුරටත් පීඩාවට ලක් වූ බවයි කේ.පී. කියා සිටියේ.