අම්මෝ මෙයාව දකින්න තියෙන අමාරුවක්...........මම හිතුව පැනල ගිහිල්ල කියල............හිහි මල්ලි.. කොහොමද??



මගෙන් අහගන්නෙපා..
බකමුණා

හි හි නෑ නෑ අප්පා.. මොකට පැනලා යන්නද?? ඔයා මාව මතක් කලා කියලා ආරන්චි උනා.. මොකෝ වෙන්නෙ..අම්මෝ මෙයාව දකින්න තියෙන අමාරුවක්...........මම හිතුව පැනල ගිහිල්ල කියල............![]()

හිහි. ඒක නේන්නම්... කොහොමද අයියේ...අම්මේ කචූ....
දැකපු කල්.

මොනවා වෙන්නද අන්න අරෙහෙ group වේලෙනවා........ඒවා දැක්කම දුකේ බෑ.........හි හි නෑ නෑ අප්පා.. මොකට පැනලා යන්නද?? ඔයා මාව මතක් කලා කියලා ආරන්චි උනා.. මොකෝ වෙන්නෙ..![]()



හ්ම්ම්ම්ම්ම්ම්....මොනවා වෙන්නද අන්න අරෙහෙ group වේලෙනවා........ඒවා දැක්කම දුකේ බෑ.........![]()

ඉතින් ඉතින් කසු අක්කේ..........පන්තියේ ලමය් ටික දග කරන්නේ නැද්ද???හ්ම්ම්ම්ම්ම්ම්....![]()



කවද්ද බං යන්නෙ. මේ පාරවත් සෙට් වෙන්න බලමු!
උඹල යන දවසට මට යන්න පුළුවන් නම් මාවත් එක්කන් යනවද...![]()
අපි බදුල්ලේ නම් යන්නේ නැති වෙය් මචන්...........elakiri
mama badulledi set wenawa


කවදද යන්නේ...??![]()
ගොඩක් විට මේ සතියේ වෙයි.