Next Journey Of ElaKiri Traveler - Journey to Welimada

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL


    බකමුණා :dull:
    මගෙන් අහගන්නෙපා..:dull:
    අම්මෝ මෙයාව දකින්න තියෙන අමාරුවක්...........මම හිතුව පැනල ගිහිල්ල කියල............:dull::dull::dull:
    හි හි නෑ නෑ අප්පා.. මොකට පැනලා යන්නද?? ඔයා මාව මතක් කලා කියලා ආරන්චි උනා.. මොකෝ වෙන්නෙ.. :)
    අම්මේ කචූ....
    දැකපු කල්.:)
    හිහි. ඒක නේන්නම්... කොහොමද අයියේ... :)
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    හි හි නෑ නෑ අප්පා.. මොකට පැනලා යන්නද?? ඔයා මාව මතක් කලා කියලා ආරන්චි උනා.. මොකෝ වෙන්නෙ.. :)
    මොනවා වෙන්නද අන්න අරෙහෙ group වේලෙනවා........ඒවා දැක්කම දුකේ බෑ.........:(:(:(
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    කවද්ද බං යන්නෙ. මේ පාරවත් සෙට් වෙන්න බලමු!