138 කොන්දොස්තර

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කඩවත කොටුව කොටුව කඩවත කොටුව...
    උදේ ඉදන් රෑ වෙනකං හඩ තැළුව.......
    එන් ඒ තිහයි විසිඅට යයි නම දැරුව....
    ලේලන්ඩ් එකේ කොන්දොස්තර මම දරුව...

    කඩවත ඉදං කොටුවට අපි ගෙන යන්නේ...
    වරක් ගියොත් තවත් වරක් ඔබ එන්නේ...
    නෑ නෑ වසල කුප්පඩිකම් සිදු කෙරුනේ....
    හොද නම රැකගෙනයි බස් එක රන් කෙරුනේ..

    කොටුවෙ ඉදං කඩවතටම විසි පහය......
    ආසනයක්ද ඔබ කාටත් හිමි වේය...
    දක්වා සියළු සත් ගුණවත් උපමේය...
    නග්ගා ගනිමි බසයට මහ ජනකාය....

    සීට් එකේ දෙන්නෙක්ටම යා හැකිය....
    දෙන්නට වාඩි වෙන්නට එහි ඉඩ ඇතිය...
    ආදර ජෝඩු ඉන්නා විට ඉඩ වැඩිය...
    නාකි මගුල් ඉදගත්තම කරදරය...

    සිනා සිසි කීවත් රස බොලද කථා....
    මිනිසා තමයි හදුනාගත නොහැකි සතා.....
    පාපුවරුවේ ගමන හොදනෑ නේද පුතා..
    ඇතුලට වෙලා තව ඉඩ ගමු සහය පතා....

    හතරෙ කනුවටම දැන් අපි ලංවෙනවා....
    එතන ටිකට් ගත් අය දැං බැස යනවා....
    අළුත් පාලමේ ටිකට්ද මග එනවා....
    ඊලග හොල්ට් එක නවතා බැස යනවා...

    අන්න මචං කිරිල්ලවල එක එනවා...
    පෑලියගොඩින් උ බස් එක නවතනවා...
    නෑ නෑ මචං ඊලග හොල්ට් එක එනවා....
    මේක කපලා ඒකට යමු ලේට් වෙනවා....

    ගම්පහ නිට්ටඹුව ආවත් දා සද්ද....
    ඇක්ස්ලේටරේ හිටගෙන පිඹලා විද්ද...
    වැඩක් නෑ මචං උන්ගේ බොරු සද්ද...
    අපි යං හෙමින් නවත්තන්න ඉඩ ඇද්ද ??

    පනහක් දමා යාහැකි මේ සැප රථයේ..
    එකසිය තිහක් මොන එකටද ගොඩ වැදියේ... ?
    හා හා කමක් නෑ එහෙනං කිටි කිටියේ...
    මැද පෙළ ටිකක් පස්සට යමු බස් රථයේ....

    ලොක්කා හෙමිං යං බං තව වෙලා ඇත.....
    කොස්සිනකුත් දුටුවා මම වෙලාවට
    ඇරියත් ගිහිං පාගලා අර කොටුවකට...
    නෑ බං ලැබෙන්නේ උඩ ටර්න් එක අපට...

    හීනි සින්දුවක් දාලා ලස්සනට....
    ටිකට් ටිකත් කඩලා ඇත ගානකට...
    චෙකර් අයියා කිරිබත්ගොඩ ලස්සනට...
    බස්එක නවත්තා කිච වෙයි හීනියට.....

    ප්රයිවට් ක්ලාස් ඇරෙනා විට හැන්දාවේ....
    පසුපස සීට් එක කෙල්ලන්ගෙන් බෝවේ....
    යන්නට හිතත් චැට් එකකට හැන්දෑවේ...
    නෑ උන් බලන්නේ මගුලකි ඇන්නෑවේ...

    සිනා සිසී ඔබ හැමටම විහිළු කලා....
    අද දවසත් ඇත ගෙවිලා හැන්දෑ වෙලා...
    ටර්න් ටිකත් අද අපගේ ඉවර වෙලා...
    ගල් කාලක් ගහලා යමු ගෙදර බලා..
     

    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    11.gif
    11.gif
    11.gif
    11.gif
    ++
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හවසට පෑලියගොඩින් එහා අය විතරක් නගින්න කිව්වාම තමා මල පනින්නේ.
    +7
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල එල පට්ට බං
    අර සින්දුව මතක් වෙන්නේ
    කොටුව පිටකොටුව

    :lol::lol: ela
    11.gif

    මාතර කිඹුලා;10219395 said:
    ආ එළ පට්ට රෙප්++

    රෙප් ඉවරයි බන්

    Thanks Kibuloo . :):)
    11.gif
    awlak ne ban.. :):)

    එල බං

    තෑන්ක්ස් බං... :):)
    11.gif


    Prasad♠;10220911 said:

    11.gif

    11.gif
    :):):)

    තෑන්ක්ස් :)

    smiley-good-post-sign.gif


    You must spread some Reputation around before giving it to Dinushasankalpa again

    තෑන්ක්ස්...... අව්ලක් නෑ .. :):)
    11.gif


    Ela aaahh....koraz...
    +rep :D

    තෑන්ක්ස්.. තෑන්ක්ස්... :)

    හවසට පෑලියගොඩින් එහා අය විතරක් නගින්න කිව්වාම තමා මල පනින්නේ.
    +7

    :baffled::baffled::baffled::baffled: :lol::lol::lol::lol:
    11.gif
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හපෝයි.......

    නාකි මගුල් නැග්ගමනම් කරදරේ තමයි.

    පස්සෙ සීට් එකේ චූටි ඉඩක් තිබ්බත් මුං ඇවිත් පස්ස ඔබනවනෙ එතන
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හපෝයි.......

    නාකි මගුල් නැග්ගමනම් කරදරේ තමයි.

    පස්සෙ සීට් එකේ චූටි ඉඩක් තිබ්බත් මුං ඇවිත් පස්ස ඔබනවනෙ එතන

    ආ.... අද්දැකීම් තියෙන පොරක් :lol::lol::lol:
    11.gif
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ආ.... අද්දැකීම් තියෙන පොරක් :lol::lol::lol:
    11.gif

    උදේ ඉඳන් අපි යන එන මහ පාරේ
    138යි අප කාගෙත් සන්සාරේ..
    පෝලිම පැන්නොතින් විතරක් සීට් ඇතේ
    පෝලිමේ ආවොතින් හිටගෙන ගමන යතේ..

    සීට් එක ලැබෙනකන් පොඩි ලමයා අතේ
    ඊට පස්සෙ ලමය දුවයි 4 වටේ.
    ගැහැණු කෙනෙක්නම් සීට් එකක් සුවර් තමයි.
    පිරිමි කෙනෙක්නම් හිටගෙන බැනුම් තමයි

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උදේ ඉඳන් අපි යන එන මහ පාරේ
    138යි අප කාගෙත් සන්සාරේ..
    පෝලිම පැන්නොතින් විතරක් සීට් ඇතේ
    පෝලිමේ ආවොතින් හිටගෙන ගමන යතේ..

    සීට් එක ලැබෙනකන් පොඩි ලමයා අතේ
    ඊට පස්සෙ ලමය දුවයි 4 වටේ.
    ගැහැණු කෙනෙක්නම් සීට් එකක් සුවර් තමයි.
    පිරිමි කෙනෙක්නම් හිටගෙන බැනුම් තමයි

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    අඩෝ පට්ට පට්ට..... ජීවිතේම බස්වල නේ ?
    7.gif
    3.gif