තාම උත්තර නැද්ද coollifestyle4u /mod ගෙන්







මචන් උඹ රස්සාවක් එහෙම කරන්නේ නැද්ද ?
ආහ් ගෙදරට වේලා දෙන දේ කාගෙන ජිවත් වෙන චරිතයක් ද ?
ආහ් එකට කමක් නෑ.. අපි කියන්නේ නෑ.. එහෙම වෙන්න එපා කියලා..
කොහොම වුනත් කොල්ලෝ ඊයේ මම දැක්කා මම නැති වේලාවේ මේ ත්‍රේඩ් එක වේලෙනවා..
හි. හි..
අවුලක් නෑ..
අපි කොල්ලෝ දැන් කාර්යාලයේ වැඩ කරගෙන ඉන්න ගමන්..
උඹත් එක්ක වාද කරන්න මට වේලාවක් නෑ.![]()

කොළඹ උන්ට අද නිවාඩු.
මචන් උඹ රස්සාවක් එහෙම කරන්නේ නැද්ද ?
ආහ් ගෙදරට වේලා දෙන දේ කාගෙන ජිවත් වෙන චරිතයක් ද ?
ආහ් එකට කමක් නෑ.. අපි කියන්නේ නෑ.. එහෙම වෙන්න එපා කියලා..
කොහොම වුනත් කොල්ලෝ ඊයේ මම දැක්කා මම නැති වේලාවේ මේ ත්‍රේඩ් එක වේලෙනවා..
හි. හි..
අවුලක් නෑ..
අපි කොල්ලෝ දැන් කාර්යාලයේ වැඩ කරගෙන ඉන්න ගමන්..
උඹත් එක්ක වාද කරන්න මට වේලාවක් නෑ.![]()

uba lollekda ban.. uba attha life eke katha karanneth mehamada?
මචන් උඹ රස්සාවක් එහෙම කරන්නේ නැද්ද ?
ආහ් ගෙදරට වේලා දෙන දේ කාගෙන ජිවත් වෙන චරිතයක් ද ?
ආහ් එකට කමක් නෑ.. අපි කියන්නේ නෑ.. එහෙම වෙන්න එපා කියලා..
කොහොම වුනත් කොල්ලෝ ඊයේ මම දැක්කා මම නැති වේලාවේ මේ ත්‍රේඩ් එක වේලෙනවා..
හි. හි..
අවුලක් නෑ..
අපි කොල්ලෝ දැන් කාර්යාලයේ වැඩ කරගෙන ඉන්න ගමන්..
උඹත් එක්ක වාද කරන්න මට වේලාවක් නෑ.![]()


බබා ටයිප් වගේ නේ බන්?uba lollekda ban.. uba attha life eke katha karanneth mehamada?
monawa unath aye anith unta Rep denakota MOD kiyala danna epa![]()

baba PM mod , mu -Rep modබබා ටයිප් වගේ නේ බන්?![]()



baba PM mod , mu -Rep mod
monawa unath baba 1000n sampathai muta wada,,,,,,,![]()


ඔයත් ඉතින් බක්කරේ වගේනේ. නැති වෙලාවේ ඇවිල්ලා පැටිකිරිය කියවලා යනවා. උඹේ ගාව වැඩ නැද්ද මම වගේ 50ක් උන් වැඩ කරන්න. බක්කගේ බේකරියේනම් එහෙමලු.
උඹත් එක්ක වාද කරන්න මට වේලාවක් නෑ.![]()

දැන් ඔයා කියපු එකට බලමුකෝ. ෆස්ට් ඔෆ් ඕල් මම උඹ වගේ ෆාමසි එකක් දාගෙන ඉන්න එකෙක් නෙමෙයි. අධ්‍යාපනය හරි ගියේ නැද්ද ඕකක් පටන් ගත්තේ. අනික ලංකාවේ ඔන්ලයින් ඉන්න ගමන් වැඩ කරන එකම එකා උඹ නෙමෙයි.මචන් උඹ රස්සාවක් එහෙම කරන්නේ නැද්ද ?![]()
දෙන දේනම් තමයි කන්නේ ඒත් උඹ වගේ අධ්‍යාපනය අසාර්ථක වෙලා ෆාමසියකට වෙලා ඉන්න මෝඩයෙක් නෙමෙයි මං.ආහ් ගෙදරට වේලා දෙන දේ කාගෙන ජිවත් වෙන චරිතයක් ද ?![]()

ගොනා වගේ හිනා වෙන්න ඕනි නෑ මම අහපු එකට උත්තර දීපන්. අපි කිව්වේ කවුද.ආහ් එකට කමක් නෑ.. අපි කියන්නේ නෑ.. එහෙම වෙන්න එපා කියලා..![]()
තෝ ඔය කඩේ රස්සාව කරන්න කලින් මම ජොබ් කරන්නේ. අම්ම අප්පගේ සල්ලි වලින් කඩයක් දාගෙන "කොල්ලෝ කොල්ලෝ" කිය කිය කෑ ගගහද මට ඉන්න කියන්නේ
ෆස්ට් ඔෆ් ඕල් කොන්ඩ කියන එකනම් මම දන්නවා ඒත් ඒක ජෙල් කරාමනම් කෙලින් තියෙනවා.
අපිට කොන්ද තියෙනවා උඹට නැත්තේ ඒක. අන්න ඒක නිසා තමයි මොඩ් අයියගේ නම දාලා රෙප් දෙන්නේ
අනික "කූල්" සහෝදරයා ඔයා මෙතන පොයින්ට් එක මිස් කරගෙන. ඒ ත්‍රෙඩ් එකේ ඔප්පු කලේ උඹේ ත්‍රෙඩ් එක හොඳයි කියලා නෙමෙයි මම රෙප් දෙද්දි නම දාලා මොඩ් කෙනෙක් නෙමෙයි කියලා තම්යි දෙන්නේ කියන්න. අනික උඹ රෙප් හිඟා කෑවත් එකයි නැතත් එකයි.
මගේ ප්‍රශ්ණේ මේකයි. මේකට උඹේ කොන්ඩ/ කොන්ද කැමති එකකට පන තියෙනවනම් උත්තර දීපන්.
මෙහෙම වෙන එකෙක්ගේ නමක් දාලා -රෙප් දෙන එක හරිද? උඹ + දෙද්දි එහෙම දෙන්නේ නෑනේ. අනික උඹ එහෙම දීලා තියෙන්නේ මේ ලඟදි උඹව නෝන්ඩි කරපු උන්ට විතරයි මට විතරක්ම නෙමෙයිනේහ්
මට මෙච්චර කාලෙක ඕන තරම් - රෙප් ඇවිල්ලා තියෙනවා. දවසට ඇති වෙනකන් එනවා . ඒත් පළමු වතාවට එකෙක් "මොඩ් " කියලා දාලා දුන්නේ. ඒකනිසයි උඹේන් අහන්නේ එහෙම කරන එක හරිද කොල්ලෝ![]()
ඔයා මම අහපු ඒවට උත්තර දෙන්නේ නැතිව අර වෙන ත්‍රෙඩ් එකක පඬි ටෝක් දිගෙන හිටියේ. මම උයාට විසිටර් මැසේජ් එකකුත් එව්වා. දකින්න නැතුව ඇති.කොහොම වුනත් කොල්ලෝ ඊයේ මම දැක්කා මම නැති වේලාවේ මේ ත්‍රේඩ් එක වේලෙනවා..
හි. හි..
අවුලක් නෑ..![]()
අනික මේක චැට් ත්‍රෙඩ් එකක් නෙමෙයි හැම වෙලේම රිප්ලයි තියෙන්න. ඒකවත් තේරුම් ගන්න බැරි ගොන් හරක් "වෙන්ඩ මොඩ්" කෙනෙක් උඹත්
ඒ කිව්වේ ෆාමසි එක වෙන්න ඇතිඅපි කොල්ලෝ දැන් කාර්යාලයේ වැඩ කරගෙන ඉන්න ගමන්..

මටත් එහෙම්මම තමයි. උඹත් එක්ක වාද කරනවට වඩා හොඳයි බක්කරේත් එක්ක කරනවා.උඹත් එක්ක වාද කරන්න මට වේලාවක් නෑ.![]()
අනේ මංදා මූ නිකන් ලපටි සිපයි වගේ නේහ්. අහන එකට උත්තරේ දෙන්නේ නෑ, වෙන උන්ට කෑලි ටෝක් කරන විදිය කියලා දෙනවාuba lollekda ban.. uba attha life eke katha karanneth mehamada?
monawa unath aye anith unta Rep denakota MOD kiyala danna epa![]()

අනේ මංදා මූ නිකන් ලපටි සිපයි වගේ නේහ්. අහන එකට උත්තරේ දෙන්නේ නෑ, වෙන උන්ට කෑලි ටෝක් කරන විදිය කියලා දෙනවා![]()

