මරණ දඬුවම

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තාම උත්තර නැද්ද coollifestyle4u /mod ගෙන්

    මචන් උඹ රස්සාවක් එහෙම කරන්නේ නැද්ද ? :nerd:
    ආහ් ගෙදරට වේලා දෙන දේ කාගෙන ජිවත් වෙන චරිතයක් ද ? :baffled:
    ආහ් එකට කමක් නෑ.. අපි කියන්නේ නෑ.. එහෙම වෙන්න එපා කියලා..:lol:
    කොහොම වුනත් කොල්ලෝ ඊයේ මම දැක්කා මම නැති වේලාවේ මේ ත්‍රේඩ් එක වේලෙනවා..:rofl::P
    හි. හි..
    අවුලක් නෑ..:no:
    අපි කොල්ලෝ දැන් කාර්යාලයේ වැඩ කරගෙන ඉන්න ගමන්..
    උඹත් එක්ක වාද කරන්න මට වේලාවක් නෑ.
    ;)
     
    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School

    ඔව් මචන් ඌ සික්කා මගලා උළුව කචල් කරගෙන ඉන්නේ
    දැන් ඉතින් උබ මෙතනට ආව නම්

    http://www.elakiri.com/forum/showthread.php?t=1135450
    :P
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    මචන් උඹ රස්සාවක් එහෙම කරන්නේ නැද්ද ? :nerd:
    ආහ් ගෙදරට වේලා දෙන දේ කාගෙන ජිවත් වෙන චරිතයක් ද ? :baffled:
    ආහ් එකට කමක් නෑ.. අපි කියන්නේ නෑ.. එහෙම වෙන්න එපා කියලා..:lol:
    කොහොම වුනත් කොල්ලෝ ඊයේ මම දැක්කා මම නැති වේලාවේ මේ ත්‍රේඩ් එක වේලෙනවා..:rofl::P
    හි. හි..
    අවුලක් නෑ..:no:
    අපි කොල්ලෝ දැන් කාර්යාලයේ වැඩ කරගෙන ඉන්න ගමන්..
    උඹත් එක්ක වාද කරන්න මට වේලාවක් නෑ.
    ;)
    කොළඹ උන්ට අද නිවාඩු.:lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ

    මචන් උඹ රස්සාවක් එහෙම කරන්නේ නැද්ද ? :nerd:
    ආහ් ගෙදරට වේලා දෙන දේ කාගෙන ජිවත් වෙන චරිතයක් ද ? :baffled:
    ආහ් එකට කමක් නෑ.. අපි කියන්නේ නෑ.. එහෙම වෙන්න එපා කියලා..:lol:
    කොහොම වුනත් කොල්ලෝ ඊයේ මම දැක්කා මම නැති වේලාවේ මේ ත්‍රේඩ් එක වේලෙනවා..:rofl::P
    හි. හි..
    අවුලක් නෑ..:no:
    අපි කොල්ලෝ දැන් කාර්යාලයේ වැඩ කරගෙන ඉන්න ගමන්..
    උඹත් එක්ක වාද කරන්න මට වේලාවක් නෑ.
    ;)
    uba lollekda ban.. uba attha life eke katha karanneth mehamada?:lol:
    monawa unath aye anith unta Rep denakota MOD kiyala danna epa :no:
     
    • Like
    Reactions: 4keven4

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    උඹත් එක්ක වාද කරන්න මට වේලාවක් නෑ.
    ;)
    ඔයත් ඉතින් බක්කරේ වගේනේ. නැති වෙලාවේ ඇවිල්ලා පැටිකිරිය කියවලා යනවා. උඹේ ගාව වැඩ නැද්ද මම වගේ 50ක් උන් වැඩ කරන්න. බක්කගේ බේකරියේනම් එහෙමලු.:rofl:
    මචන් උඹ රස්සාවක් එහෙම කරන්නේ නැද්ද ? :nerd:
    දැන් ඔයා කියපු එකට බලමුකෝ. ෆස්ට් ඔෆ් ඕල් මම උඹ වගේ ෆාමසි එකක් දාගෙන ඉන්න එකෙක් නෙමෙයි. අධ්‍යාපනය හරි ගියේ නැද්ද ඕකක් පටන් ගත්තේ. අනික ලංකාවේ ඔන්ලයින් ඉන්න ගමන් වැඩ කරන එකම එකා උඹ නෙමෙයි.
    ආහ් ගෙදරට වේලා දෙන දේ කාගෙන ජිවත් වෙන චරිතයක් ද ? :baffled:
    දෙන දේනම් තමයි කන්නේ ඒත් උඹ වගේ අධ්‍යාපනය අසාර්ථක වෙලා ෆාමසියකට වෙලා ඉන්න මෝඩයෙක් නෙමෙයි මං. :dull:
    ආහ් එකට කමක් නෑ.. අපි කියන්නේ නෑ.. එහෙම වෙන්න එපා කියලා..:lol:
    ගොනා වගේ හිනා වෙන්න ඕනි නෑ මම අහපු එකට උත්තර දීපන්. අපි කිව්වේ කවුද. :oo: තෝ ඔය කඩේ රස්සාව කරන්න කලින් මම ජොබ් කරන්නේ. අම්ම අප්පගේ සල්ලි වලින් කඩයක් දාගෙන "කොල්ලෝ කොල්ලෝ" කිය කිය කෑ ගගහද මට ඉන්න කියන්නේ:P
    මේකට උත්තර දීපන් කොන්දක් තියෙනවනම්
    12.gif

    ෆස්ට් ඔෆ් ඕල් කොන්ඩ කියන එකනම් මම දන්නවා ඒත් ඒක ජෙල් කරාමනම් කෙලින් තියෙනවා.
    අපිට කොන්ද තියෙනවා උඹට නැත්තේ ඒක. අන්න ඒක නිසා තමයි මොඩ් අයියගේ නම දාලා රෙප් දෙන්නේ:dull:
    අනික "කූල්" සහෝදරයා ඔයා මෙතන පොයින්ට් එක මිස් කරගෙන. ඒ ත්‍රෙඩ් එකේ ඔප්පු කලේ උඹේ ත්‍රෙඩ් එක හොඳයි කියලා නෙමෙයි මම රෙප් දෙද්දි නම දාලා මොඩ් කෙනෙක් නෙමෙයි කියලා තම්යි දෙන්නේ කියන්න. අනික උඹ රෙප් හිඟා කෑවත් එකයි නැතත් එකයි.

    මගේ ප්‍රශ්ණේ මේකයි. මේකට උඹේ කොන්ඩ/ කොන්ද කැමති එකකට පන තියෙනවනම් උත්තර දීපන්.

    මෙහෙම වෙන එකෙක්ගේ නමක් දාලා -රෙප් දෙන එක හරිද? උඹ + දෙද්දි එහෙම දෙන්නේ නෑනේ. අනික උඹ එහෙම දීලා තියෙන්නේ මේ ලඟදි උඹව නෝන්ඩි කරපු උන්ට විතරයි මට විතරක්ම නෙමෙයිනේහ්

    මට මෙච්චර කාලෙක ඕන තරම් - රෙප් ඇවිල්ලා තියෙනවා. දවසට ඇති වෙනකන් එනවා . ඒත් පළමු වතාවට එකෙක් "මොඩ් " කියලා දාලා දුන්නේ. ඒකනිසයි උඹේන් අහන්නේ එහෙම කරන එක හරිද කොල්ලෝ:P
    කොහොම වුනත් කොල්ලෝ ඊයේ මම දැක්කා මම නැති වේලාවේ මේ ත්‍රේඩ් එක වේලෙනවා..:rofl::P
    හි. හි..
    අවුලක් නෑ..:no:
    ඔයා මම අහපු ඒවට උත්තර දෙන්නේ නැතිව අර වෙන ත්‍රෙඩ් එකක පඬි ටෝක් දිගෙන හිටියේ. මම උයාට විසිටර් මැසේජ් එකකුත් එව්වා. දකින්න නැතුව ඇති.:P අනික මේක චැට් ත්‍රෙඩ් එකක් නෙමෙයි හැම වෙලේම රිප්ලයි තියෙන්න. ඒකවත් තේරුම් ගන්න බැරි ගොන් හරක් "වෙන්ඩ මොඩ්" කෙනෙක් උඹත්:dull:
    අපි කොල්ලෝ දැන් කාර්යාලයේ වැඩ කරගෙන ඉන්න ගමන්..
    ඒ කිව්වේ ෆාමසි එක වෙන්න ඇති:lol:

    උඹත් එක්ක වාද කරන්න මට වේලාවක් නෑ. ;)
    මටත් එහෙම්මම තමයි. උඹත් එක්ක වාද කරනවට වඩා හොඳයි බක්කරේත් එක්ක කරනවා.

    පුලුවන්නම් මම අහපු එකට උත්තර දීපන්. වෙන ඒවා කියවන්නේ නැතුව
    12.gif
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    uba lollekda ban.. uba attha life eke katha karanneth mehamada?:lol:
    monawa unath aye anith unta Rep denakota MOD kiyala danna epa :no:
    අනේ මංදා මූ නිකන් ලපටි සිපයි වගේ නේහ්. අහන එකට උත්තරේ දෙන්නේ නෑ, වෙන උන්ට කෑලි ටෝක් කරන විදිය කියලා දෙනවා:rofl:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අනේ මංදා මූ නිකන් ලපටි සිපයි වගේ නේහ්. අහන එකට උත්තරේ දෙන්නේ නෑ, වෙන උන්ට කෑලි ටෝක් කරන විදිය කියලා දෙනවා:rofl:
    :lol::rofl: