man 1niakn damme....hamoma danwa man dakala thiyenaw...mata oka hambuna kiyla thagi hambenne nane....aya uni patan gaththama masa ganak mata ek 1ta enna wenneth na....mata huagak dukay,,,,,man adanaw....
anika man dan na kawda modaater kiyalath..eya ta kiayne kohomada kiayalwat man danne an,,,,
ඔයා දුක් වෙන්න එපා..
හැම දෙයක් ම වෙන්නේ හොදටයි කියලා හිතා ගන්න..
මොඩරේටර් ගැන මම ඔයාට පි.එම්. කරන්නම්..
ඒයාට කියන හැටි මම කියලා දෙන්නම්..
දැන් මේ ගැන හිතන්නේ නැතිව නිදා ගන්න.. මට නම් දැන් හුගාක් නිදි මතයි යාලුවා..
මම ඒ හින්දා දැන් යන්නම්..






මේකනේ අක්කේ එලකිරි එකේ ඉන්නවා වැරද්දක් කලාම එක ගැන හොදින් අවවාද නොකර පට්ටපල් කුනුහරපයෙන් බනින පිරිසක් මටත් ඔහොම කිසිම හේතුවක් නැතුව ෆේක් ප්රොෆ්යිල් වලින් අවිල්ලා පට්ටපල් කුනුහරපෙන් බැනපු ගොඩක් වෙලාවල් තිබ්බා එත් ඒ එකකින් වත් දුර්වල වෙන්න හොදනැහැ ඒකෙන් තවත් ශක්තිමත් වෙන්න බලන්න.ඒ වගේම ඔයා ඒක අභියොගයක් විදියට බාරගන්න



