Destiny Found නිරාවරණය කිරීම.....!!!!

Status
Not open for further replies.

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔයගොල්ලො හැමෝම දන්නවනෙ මම මොකක් හරි දෙයක් අලුතෙන් කඩෙන් ගත්තොත් ඒක අනිවාර්යයෙන් එලකිරි එකට ඔයගොල්ලන්ට පේන්න දානවනෙ. ඉතින් මේ තියෙන්නෙ මම අලුතෙන්ම ගත්ත් ගැජට් ටික :)

    තාරා හිස සහිත මගේ අලුත්ම ජොකා
    167075173_44e829ad13.jpg

    මේක multi task ජොකෙක්. විලි වසා ගන්න පාවිච්චි කරන්න පුලුවන් වගේම වෙස්මූනක් හැටියට පාවිච්චි කරන්නත් පුලුවන්.
    tbed22Jhtbjvo4uzCSEUIRuy_400.jpg

    ගත්තෙ e bay(කොහොමද මගෙ වැඩ, කෙලින්ම ගන්නෙ e bay එකෙන්, උඹල වගේ පිටකොටුවෙන් නෙමෙය්) එකෙන්. Shipping එක්ක $313 උනා.

    මේ තියෙන්නෙ මගේ අලුත්ම ටවල් එක. මේකත් multitask. නෑවට පස්සෙ ඇඟ පිසදාගන්න වගේම මෙන්නෙ මෙහෙම ඔලුව උඩින් දාගෙන පොඩි ලමය් බය කරන්න පුලුවන්. ගත්තෙ e bay එකෙන්. සෑහෙන ගානක් උනා අප්ප.
    me_and_my_towel.jpg

    මේ තියෙන්නෙ මම අලුතින්ම ගත්ත Q tips පැකට් එක. මේකෙන් කන හාරන්න පුලුවන් වගේම නහය හාරන්නත් පුලුවන්. ගත්තෙ e bay එකෙන්.
    tesco-my-babys-cotton-buds-200-4869-p.jpg

    මේ තියෙන්නෙ මම e bay එකෙන් ගත්ත ලැම්බටීන්ඩ් සපත්තු කුට්ටම. ඒකත් නැවෙන් ආවෙ.
    2408409985_a61c1233bd.jpg

    So my full system specs

    තාරා හිස සහිත හිල් දෙකකින් සමන්විත ජොකා.

    චීත්ත රෙද්දෙන් මසා නිම කල ටවල් එක

    කන හෑරීමට සහ නහය හෑරීමට හැකි q tips පැකට් එක

    ලැම්බටීන්ඩ් සපත්තු කුට්ටම

    (කොහොමද මගෙ ලඟ තියෙන බඩු. මම පට්ට සල්ලි කාරයෙක් නෙ?)

    උඹලට කවද මේව ගන්නද?:P

    ඕකෙන් මු අපට පෙන්නන්න හදන්නේ මොකක්ද.
    සල්ලි කාරයෙක් නම් ලංකාවේ තියෙන හොඳ ඇඳුම් සාප්පුවකින් ඇඳුම් ගන්නේ නැතුව e -bay එකෙන් ඇඳුම් ගෙන්නන්නේ ඇයි.
    (සමහරවිට සුද්දෙක් අඳපු ජෝක් අන්දහම අමුතු thrill එකක් එනවද දන්නේ නැහැ)
    ඒ වගේම තමයි මෙච්චර මහා ලොකු සල්ලි කාරයට වෙස් මුණක් ගන්න සල්ලි නැතුවද සුද්දෝ බාගෙට හුජ්ජ කරපු ජංගි මුනේ දා ගෙන අතල් ගන්නේ
    මෙන්න මෙයාගේ පොරත්වය.
    මූට ඇති සල්ලියක්වත් මහා ලොකු චින්තනයක්වත් නැහැ.
    ඕක ඔය දන ඒවා කවුරු හරි වෙන තැනක දාපුව.
    ඒවා අරගෙන කොහෙවත් යන කැහි පො@#යෙක් අතල් ගන්නවා.
     
    • Like
    Reactions: cr33py_f41iry

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ජාතිය වෙනුවෙන්,ආගම වෙනුවෙන්,ගොඩක් මහන්සි වී මෙවැනි දැ හෙලිදරවු කිරිම ගැන උබට ස්තුති වෙනව සහෝදරය...ජයවේවා! :)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    ඕකෙන් මු අපට පෙන්නන්න හදන්නේ මොකක්ද.
    සල්ලි කාරයෙක් නම් ලංකාවේ තියෙන හොඳ ඇඳුම් සාප්පුවකින් ඇඳුම් ගන්නේ නැතුව e -bay එකෙන් ඇඳුම් ගෙන්නන්නේ ඇයි.
    (සමහරවිට සුද්දෙක් අඳපු ජෝක් අන්දහම අමුතු thrill එකක් එනවද දන්නේ නැහැ)
    ඒ වගේම තමයි මෙච්චර මහා ලොකු සල්ලි කාරයට වෙස් මුණක් ගන්න සල්ලි නැතුවද සුද්දෝ බාගෙට හුජ්ජ කරපු ජංගි මුනේ දා ගෙන අතල් ගන්නේ
    මෙන්න මෙයාගේ පොරත්වය.
    මූට ඇති සල්ලියක්වත් මහා ලොකු චින්තනයක්වත් නැහැ.
    ඕක ඔය දන ඒවා කවුරු හරි වෙන තැනක දාපුව.
    ඒවා අරගෙන කොහෙවත් යන කැහි පො@#යෙක් අතල් ගන්නවා.

    :rofl:
     
    මුන් වගේ කාලකන්නි මොකට ඉපදුනද මන්ද
    ඕකට තමයි කියන්නේ සීතලට ගහද්දි කරුමෙට හැදෙනවා කියල
    ඔය කියන Density Found account එක අයිතිකාරයත් එහෙම එකෙක්

    :lol::lol:
     
    • Like
    Reactions: Rana Rala

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මෙවැනි මානසික රෝගීන් කෙරෙහි දැකිවිය යුතු සාර්ථකම ප්‍රතිචජරය මෙම ලිපියෙන් පෙන්වා දී ඇත..........
    ඒ අනුව කටයුතු කිරීමෙන් මෙවැනි පටු අරමුණු ඇත්තන්ගේ අධම අරමුණ ව්‍යර්ථ කිරීමට හැකි වනු ඇත........
    ඒ පිළිබඳව අවධානය යොමුකරන මෙන් මම සෑම සහෝදර සහෝදරියකගේනම ඉල්ලා සිටිනවා.........
    කෙසේ වෙතත් මෙවැනි කැසිලි කාරයන්ගේ මෙම ක්‍රියා කලාපය විටෙක මටනම් සිනහ උපදවයි.........
    මන්ද යත් තම දෙමව්පියන්ට පවා අපහාස ගෙන දෙන පරිදි කන් පිරෙන තෙක් කොතෙකුත් ඇසුනත් කිසිම ගනනක්වත් නැත්තා සේ සිටින්නේ කෙසේද.......?
    ඇත්තටම මේ මානසික රොගීන්ය...............
    එක් අතකට අපි මුංට අනුකම්පා කල යුතුය.........
    නමුත් එම අනුකම්පාවම භූමිකම්පාවක් විය හැකි නිසා එයද කල නොහැක්කකි..............
    පෙනෙනායුරු දැන්නම් කැසිලි ගතිය මදක් අඩුවී ඇත............
    ඒ එකාමෙන් මේවැනි දේවලට විරුද්ධව පිරිසක් නැගීසිටිනිසාය.............
    අපේ සියළුම සහෝදරවරුන්ගෙනුත් මම ඉල්ලීමක් කරමි..........
    ඒ කිසි විටක කිසි ආගමකට හෝ ජාතියකට අපහාස වන අයුරින් මෙහි නොහැසිරෙන්න.........
    මේ එලකිරි අඩවිය පිරිසිදුතැනක් බවට පත්කිරීමට ඔබෙන් ඉටුවිය යුතු යුතුකම් කොටස නොපිරිහෙලා ඉටුකරන්න......
     
    :yes:
     
    සහතික ඇත්ත මචන්
     
    Status
    Not open for further replies.