Destiny Found නිරාවරණය කිරීම.....!!!!

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බලු මස් කැවත් ඔකුන්ගේ කුනු මස් කන්න බැ සහෝ...කොනක ඉන්දන් පට්ට ගහනව..මොකද උබ කියන්නෙ එහෙම හොදයි ද?
    පිස්සුද බං ? මම නං කරන්නෙ අදුරගන්න පුලුවන් වෙන්න හංවඩු ගහලා ආයෙත් ඌව කරත්තෙ බඳින එක.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කරුණාකර දමා ඇති කුණුහරුප ටැග් ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටිමි.!!!!!!!!!!!!!!!!:frown:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මේ අය නිසා අපිට මුස්ලිම් අය සමග තරහක් ඇති වෙනවා මෙඋන් කොන් කරලා දාන්න ඕන thanks kibulaa
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    කැවුම් යෝධයා මුගෙ ෆේක් එකක් , ලංකා ඊ නිවිස් එකේ ගිය හාමුදුරුකෙනෙක්ට බැනපු නිව්ස් එකක් මේකෙ දැම්ම. ඒක දාපු ගමන් ඇඩ්ඩින් මකල දැම්ම. මුගේ යාලුවෙක් තමයි මහ ලොකුවට උඩින් තියන්න ඉන්න LKDOOD , ඩූඩ් ගෙ පැටිකිරියාව ඒ දවස්වල ඉදන් කට්ටිය දන්නව, කාළකන්නි
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    මම අද වෙනකන් එළකිරියේ කාටවත් බැන නැත.තවද හිත රිදෙන දෙයක් කියා නැත.නමුත් මට අද මේ දේ නොකිය සිටීමට තරම් ශක්තියක් නොමැත.

    මු මහා මොලේ අවුල් උන මෝඩ හු*න්නෙක් මුන් වගේ කැ* පො**යන්ට ආත්මයක් නැ.මු නියම මානසික ලෙඩෙක්.මුන්ව හදපු දෙමාපියන්නුත් මේ වගේ ඇති.ගෙදර පරිසරය හින්ද තමයි මේ වගේ පො*න එවුන් හැදෙන්නේ.මුන් මොන ආගමක හිටියත් උන්ගේ ආගමටත් මේ වගේ කරන ඒ තරම් පහත් පො*න වේ*ගේම පුතෙක්.මුන් වගේ ගොන් ආතල් එකකට මේවගේ දෙයක් කරන එවුන්ට මෙලොවත් එලොවත් ආත්මයක් නැහැ.මම කවදාවත් මේ වගේ දෙයක් කා ගැනවත් කියන්න හිටපු කෙනෙක් නෙමෙයි.එත් මුට මේ දේ කියන්න ඕන මුන්ට කවද හරි පනුවෝ ගහල මැරෙන්න ඕන.


    මේ ගැන හෙළිදරවු කරපු හැමෝටම බොහොම ස්තුතියි.අවන්කවම ගොඩක් ස්තුතියි.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මෙවැනි මානසික රෝගීන් කෙරෙහි දැකිවිය යුතු සාර්ථකම ප්‍රතිචාරය මෙම ලිපියෙන් පෙන්වා දී ඇත..........
    ඒ අනුව කටයුතු කිරීමෙන් මෙවැනි පටු අරමුණු ඇත්තන්ගේ අධම අරමුණ ව්‍යර්ථ කිරීමට හැකි වනු ඇත........
    ඒ පිළිබඳව අවධානය යොමුකරන මෙන් මම සෑම සහෝදර සහෝදරියකගේනම ඉල්ලා සිටිනවා.........
    කෙසේ වෙතත් මෙවැනි කැසිලි කාරයන්ගේ මෙම ක්‍රියා කලාපය විටෙක මටනම් සිනහ උපදවයි.........
    මන්ද යත් තම දෙමව්පියන්ට පවා අපහාස ගෙන දෙන පරිදි කන් පිරෙන තෙක් කොතෙකුත් ඇසුනත් කිසිම ගනනක්වත් නැත්තා සේ සිටින්නේ කෙසේද.......?
    ඇත්තටම මේ මානසික රොගීන්ය...............
    එක් අතකට අපි මුංට අනුකම්පා කල යුතුය.........
    නමුත් එම අනුකම්පාවම භූමිකම්පාවක් විය හැකි නිසා එයද කල නොහැක්කකි..............
    පෙනෙනායුරු දැන්නම් කැසිලි ගතිය මදක් අඩුවී ඇත............
    ඒ එකාමෙන් මේවැනි දේවලට විරුද්ධව පිරිසක් නැගීසිටිනිසාය.............
    අපේ සියළුම සහෝදරවරුන්ගෙනුත් මම ඉල්ලීමක් කරමි..........
    ඒ කිසි විටක කිසි ආගමකට හෝ ජාතියකට අපහාස වන අයුරින් මෙහි නොහැසිරෙන්න.........
    මේ එලකිරි අඩවිය පිරිසිදුතැනක් බවට පත්කිරීමට ඔබෙන් ඉටුවිය යුතු යුතුකම් කොටස නොපිරිහෙලා ඉටුකරන්න......
     
    Status
    Not open for further replies.