ඔයා " අයි ස්පිට් ඔන් යෝ ග්රෙව් " ෆිල්ම් එක බැලුවා ද ?
මම අද රෑට බලන්න ඉන්නේ ඒ ෆිල්ම් එක..
ඔයා විශ්වාස කරයි ද දන්නේ නෑ.. අද දවස ඇතුලේ මම දැනට ෆිල්ම් 4 ක් බාගත්තා..
දැන් 5 වෙනි එක යන්නේ.. ඔක්කෝම 700 එම්.බි.. ඩි.වී.ඩී. රිප්ස්![]()
me thread eke movies 4k withra down kala
e 3km bageta thamai down une
ay danne naa

ithin mata anthima hodama parts tika miss una

ay danne naa ehema wenne
naa mama balala naa
mama lagadi baluwa HELP kiyala movie ekak (hindi)
eeka balaankota terenawa Hollywood horror movie parts ekathu karala hadapu ekak kiyala



මම නම් හුගා....... ක් කැමති..
3 පාරක් වගේ බැලුවා..