MoViEz - DiReCt DoWnLoAdZ

Do You Like This Thread?

  • Total voters
    376

Danurp

Member
Dec 9, 2007
9,856
201
0
It's A SecreT.............
ඔයා " අයි ස්පිට් ඔන් යෝ ග්‍රෙව් " ෆිල්ම් එක බැලුවා ද ?
මම අද රෑට බලන්න ඉන්නේ ඒ ෆිල්ම් එක..
ඔයා විශ්වාස කරයි ද දන්නේ නෑ.. අද දවස ඇතුලේ මම දැනට ෆිල්ම් 4 ක් බාගත්තා..
දැන් 5 වෙනි එක යන්නේ.. ඔක්කෝම 700 එම්.බි.. ඩි.වී.ඩී. රිප්ස්
:)

me thread eke movies 4k withra down kala
e 3km bageta thamai down une
ay danne naa :(
ithin mata anthima hodama parts tika miss una :(
ay danne naa ehema wenne

naa mama balala naa
mama lagadi baluwa HELP kiyala movie ekak (hindi)
eeka balaankota terenawa Hollywood horror movie parts ekathu karala hadapu ekak kiyala :lol:
 
ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    me thread eke movies 4k withra down kala
    e 3km bageta thamai down une
    ay danne naa :(
    ithin mata anthima hodama parts tika miss una :(
    ay danne naa ehema wenne

    naa mama balala naa
    mama lagadi baluwa HELP kiyala movie ekak (hindi)
    eeka balaankota terenawa Hollywood horror movie parts ekathu karala hadapu ekak kiyala :lol:

    dan baya nathuwa baapan..dan daana movies stuck wennaha..sure:)
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,188
    1,793
    113
    Badulla
    sniper 1 kiyala akak naha ne bun..hariyata kiyapan mokadda one kiyala:nerd:

    MV5BMTY5NTMyNTI5Nl5BMl5BanBnXkFtZTcwNjIxNzIyMQ@@._V1._SY317_CR4,0,214,317_.jpg

    meka bola
    meke thawathiyenawa 1,2,3,
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    me thread eke movies 4k withra down kala
    e 3km bageta thamai down une
    ay danne naa :(
    ithin mata anthima hodama parts tika miss una :(
    ay danne naa ehema wenne

    naa mama balala naa
    mama lagadi baluwa HELP kiyala movie ekak (hindi)
    eeka balaankota terenawa Hollywood horror movie parts ekathu karala hadapu ekak kiyala :lol:

    ඔයා පාවිච්චි කරන්නේ එස්.එල්.ටි. 512 කනෙක්ෂන් එකක් ද ?
    මේ දවස් වල ඒ කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් තියෙනවා යාලුවා..
    ඒ හින්දා අන්තිම මොහොතේදි ඩිසේබල් වෙන ගතියක් එනවා... ඒහෙම මට වුනා..
    ඒ හින්දායි ගෙදර ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන එක එපා වුනේ.. මගේ ගෙදර පාවිච්චි කරන්නේ 512 කනෙක්ෂන් එකක් තමයි ඔෆිස් එකේ තමයි 4 එම්.බි.

    ඔව්, ගොඩාක් හින්දි ෆිල්ම්ස් වල වුනත් හොර ෆිල්ම්ස් වල හුගාක් කැලි කොපි. ඒත් හින්දි හොරර් ෆිල්ම් වුනත් ලස්සනට ගන්නවා.. යාලුවා කියපු ෆිල්ම් එක නම් මම බැලුවේ නෑ.. අද හරි හෙට හරි බාගෙන බලන්නම්.
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    ඔයා පාවිච්චි කරන්නේ එස්.එල්.ටි. 512 කනෙක්ෂන් එකක් ද ?
    මේ දවස් වල ඒ කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් තියෙනවා යාලුවා..
    ඒ හින්දා අන්තිම මොහොතේදි ඩිසේබල් වෙන ගතියක් එනවා... ඒහෙම මට වුනා..
    ඒ හින්දායි ගෙදර ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන එක එපා වුනේ.. මගේ ගෙදර පාවිච්චි කරන්නේ 512 කනෙක්ෂන් එකක් තමයි ඔෆිස් එකේ තමයි 4 එම්.බි.

    ඔව්, ගොඩාක් හින්දි ෆිල්ම්ස් වල වුනත් හොර ෆිල්ම්ස් වල හුගාක් කැලි කොපි. ඒත් හින්දි හොරර් ෆිල්ම් වුනත් ලස්සනට ගන්නවා.. යාලුවා කියපු ෆිල්ම් එක නම් මම බැලුවේ නෑ.. අද හරි හෙට හරි බාගෙන බලන්නම්.

    eeth mama me dan ekak down kala..eeka ful down una ne ..pudumai :P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    eeth mama me dan ekak down kala..eeka ful down una ne ..pudumai :P

    හැමදාම අපි ආවාසනාවන්ත වෙන්නේ නෑ නේ යාලුවා.. :P
    වාසනාව කියන දේ අපිත් එක්ක ජිවත් වෙන කල් අපිට බය වෙන්න දෙයක් නෑ.. ;)
    ආහ් අර අලුතින් දුන්න ෆිල්ම් එක ද ? ඒක නම් ටිකක් විතර බෝරින් වගේ.. හි. හි.. :lol:
    ඔයා ඇනිමේෂන් කාටුන්ස් බලන්න කැමති ද.. ? :eek: මම නම් හුගා....... ක් කැමති.. :)
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    හැමදාම අපි ආවාසනාවන්ත වෙන්නේ නෑ නේ යාලුවා.. :P
    වාසනාව කියන දේ අපිත් එක්ක ජිවත් වෙන කල් අපිට බය වෙන්න දෙයක් නෑ.. ;)
    ආහ් අර අලුතින් දුන්න ෆිල්ම් එක ද ? ඒක නම් ටිකක් විතර බෝරින් වගේ.. හි. හි.. :lol:
    ඔයා ඇනිමේෂන් කාටුන්ස් බලන්න කැමති ද.. ? :eek: මම නම් හුගා....... ක් කැමති.. :)

    Boring??? eeth " A singer/songwriter falls in love with a girl who can't hear the music she inspires him to write. " thibba hinda mama hituwa hodai kiyala...kokaath balanna oona :rofl:
    ow animation walata kauda akamathi :P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Boring??? eeth " A singer/songwriter falls in love with a girl who can't hear the music she inspires him to write. " thibba hinda mama hituwa hodai kiyala...kokaath balanna oona :rofl:
    ow animation walata kauda akamathi :P

    ඔයා ෆිල්ම්ස් වල ට්‍රේල් බලලා නෙවෙයි ද ඩවුන්ලෝඩ් කරන්නේ.. ?
    කොහොම වුනත් කමක් නෑ ඒ ෆිල්ම් එක සම්මාන ලැබිලා තියෙනවා ඒ හින්දා බොරින් කියලා කියන්න අමාරුයි.. කොහොමත් සම්මාන දෙන්නේ වැඩි හරියක් ම බොරින් ෆිල්ම් වලට නේ..:lol:

    ආහ් ඒක හොදයි.. එහෙනම් රියෝ එහෙම බලලා ඇති නේ.. මම මැතකදි බලපු ෆෙවරිට් ම ඇනිමේෂන් මුවි එක...:D 3 පාරක් වගේ බැලුවා..
    :P
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    ඔයා ෆිල්ම්ස් වල ට්‍රේල් බලලා නෙවෙයි ද ඩවුන්ලෝඩ් කරන්නේ.. ?
    කොහොම වුනත් කමක් නෑ ඒ ෆිල්ම් එක සම්මාන ලැබිලා තියෙනවා ඒ හින්දා බොරින් කියලා කියන්න අමාරුයි.. කොහොමත් සම්මාන දෙන්නේ වැඩි හරියක් ම බොරින් ෆිල්ම් වලට නේ..:lol:

    ආහ් ඒක හොදයි.. එහෙනම් රියෝ එහෙම බලලා ඇති නේ.. මම මැතකදි බලපු ෆෙවරිට් ම ඇනිමේෂන් මුවි එක...:D 3 පාරක් වගේ බැලුවා..
    :P

    mmmm....bt tikak amuthu strory ekak wage...eekai aasa hitine... :P
    hamdaama same ending ewagema same story thiyana eewa balanna baa ne... :rofl:
    ow mama baluwa
    mama e gana thread ekakuth post kala :P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mmmm....bt tikak amuthu strory ekak wage...eekai aasa hitine... :P
    hamdaama same ending ewagema same story thiyana eewa balanna baa ne... :rofl:
    ow mama baluwa
    mama e gana thread ekakuth post kala :P

    ඔව් ඔයා හරි යාලුවා.. එකම තේමාවකින් යන ආදර කතා විතරක් නෙවෙයි ඕනෑම කතාවක්
    වුනත් බලන්න හිතෙන්නේ නෑ නම් තමයි..
    ඒක නේ අපේ හිත හැම වේලාවේම වෙනස් ම තේමා තොරාගන්න උත්සහ කරන්නේ..:P

    ආහ් ඔව් නේ.. මම ත්‍රේඩ් එකක් දැක්කා ඒ ඔයා ද ? :rofl:
    මට මතක නෑ ඒ ත්‍රේඩ් එකට මම රිප්ලයි කලා ද නැද්ද කියලා අහම්බෙන් වගේ දැක්කා වගේ මතකයි..
    :)
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    ඔව් ඔයා හරි යාලුවා.. එකම තේමාවකින් යන ආදර කතා විතරක් නෙවෙයි ඕනෑම කතාවක්
    වුනත් බලන්න හිතෙන්නේ නෑ නම් තමයි..
    ඒක නේ අපේ හිත හැම වේලාවේම වෙනස් ම තේමා තොරාගන්න උත්සහ කරන්නේ..:P

    ආහ් ඔව් නේ.. මම ත්‍රේඩ් එකක් දැක්කා ඒ ඔයා ද ? :rofl:
    මට මතක නෑ ඒ ත්‍රේඩ් එකට මම රිප්ලයි කලා ද නැද්ද කියලා අහම්බෙන් වගේ දැක්කා වගේ මතකයි..
    :)

    he he :lol:
    ow ow reply kala ..ewagema rep uth dunna wage mathakai :lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    he he :lol:
    ow ow reply kala ..ewagema rep uth dunna wage mathakai :lol:

    ආහ්. එහෙම ද.. හරි.. :rofl:
    ඔයා ෆස්ට් තයිම් ද ඒ වගේ ෆිල්ම් ගැන ත්‍රේඩ් එකක් දැම්මේ..:eek:
    ඔයා දෙමළ ෆිල්ම්ස් බලනවා ද ? නෑ නේ..
    හින්දි ෆිල්ම්ස් නම් බලනවා නේ..
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    ආහ්. එහෙම ද.. හරි.. :rofl:
    ඔයා ෆස්ට් තයිම් ද ඒ වගේ ෆිල්ම් ගැන ත්‍රේඩ් එකක් දැම්මේ..:eek:
    ඔයා දෙමළ ෆිල්ම්ස් බලනවා ද ? නෑ නේ..
    හින්දි ෆිල්ම්ස් නම් බලනවා නේ..

    mmmmm...ow mama ewage lou thread ekak kalin daala naa...mama French thread ekak nam e dawas wala maintain kala...bt dan French mukuth karanneth nathi hinda ...eeka nawaththuwa :sorry:

    mama balanwa tamil movies
    bt maha parimanen nam newei
    lassana ekaka dakkoth youtube eken balanwa :rofl:
    language eka nam mata prashnayak naa
    mama French movies uth balnawa :D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mmmmm...ow mama ewage lou thread ekak kalin daala naa...mama French thread ekak nam e dawas wala maintain kala...bt dan French mukuth karanneth nathi hinda ...eeka nawaththuwa :sorry:

    mama balanwa tamil movies
    bt maha parimanen nam newei
    lassana ekaka dakkoth youtube eken balanwa :rofl:
    language eka nam mata prashnayak naa
    mama French movies uth balnawa :D

    ආහ් නියමයි නේ.. ෆ්‍රේන්ච් ඔයා කලේ හොබි එකක් වෙනුවෙන් ද..
    එහෙම නැත්නම් මොනවා හරි ඔයාගේ ෆිවුච ප්ලැන් එකක් එහෙම තියෙනවා ද.. ?
    හරි නෑ මම ටැමිල් ෆිල්ම් බලනවා ද කියලා ඇහුවේ ඔයාට ෆිල්ම්ස් ටිකක් කියන්න තමයි බැලුවේ..
    ඒ තරම් ඒ සයිඩ් එකේ ටච් එකක් නැත්නම් ප්‍රශ්නයක් නෑ..