ආහ් නියමයි නේ.. ෆ්රේන්ච් ඔයා කලේ හොබි එකක් වෙනුවෙන් ද..
එහෙම නැත්නම් මොනවා හරි ඔයාගේ ෆිවුච ප්ලැන් එකක් එහෙම තියෙනවා ද.. ?
හරි නෑ මම ටැමිල් ෆිල්ම් බලනවා ද කියලා ඇහුවේ ඔයාට ෆිල්ම්ස් ටිකක් කියන්න තමයි බැලුවේ..
ඒ තරම් ඒ සයිඩ් එකේ ටච් එකක් නැත්නම් ප්රශ්නයක් නෑ..
mama A/L walata french kala....





