MoViEz - DiReCt DoWnLoAdZ

Do You Like This Thread?

  • Total voters
    376

Danurp

Member
Dec 9, 2007
9,856
201
0
It's A SecreT.............
ආහ් නියමයි නේ.. ෆ්‍රේන්ච් ඔයා කලේ හොබි එකක් වෙනුවෙන් ද..
එහෙම නැත්නම් මොනවා හරි ඔයාගේ ෆිවුච ප්ලැන් එකක් එහෙම තියෙනවා ද.. ?
හරි නෑ මම ටැමිල් ෆිල්ම් බලනවා ද කියලා ඇහුවේ ඔයාට ෆිල්ම්ස් ටිකක් කියන්න තමයි බැලුවේ..
ඒ තරම් ඒ සයිඩ් එකේ ටච් එකක් නැත්නම් ප්‍රශ්නයක් නෑ..

mama A/L walata french kala.... :D
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ane.........oww....dan nam mata mathakath naa :(
    continue karanna welawakuth naa mata :(
    dan inne paris akki ekka practice wela mathakaya awarjanaya karannai:)

    ඔව්, නේ නිකන් වෙස්ට් නේ ඒ ලැන්ග්වේජ් එක දැන ගෙන අමතක වෙනවා නම්..
    ඒයාත් ඒ සයිඩ් එකෙන් ෆ්ලුවෙන්ට් ද ? :rolleyes:
    දැන් ඔයා මොනවා ද කරන්නේ ස්ටඩිස් ද ? නැත්නම් ෆ්‍රි බර්ඩ් කෝස් එක කරනවා ද ?
    :P
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............

    ඔව්, නේ නිකන් වෙස්ට් නේ ඒ ලැන්ග්වේජ් එක දැන ගෙන අමතක වෙනවා නම්..
    ඒයාත් ඒ සයිඩ් එකෙන් ෆ්ලුවෙන්ට් ද ? :rolleyes:
    දැන් ඔයා මොනවා ද කරන්නේ ස්ටඩිස් ද ? නැත්නම් ෆ්‍රි බර්ඩ් කෝස් එක කරනවා ද ?
    :P

    Paris akki French dannawa :P
    free bird course kiwwe?
    mama dan course ekak karanawa :P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Paris akki French dannawa :P
    free bird course kiwwe?
    mama dan course ekak karanawa :P

    ෆ්‍රී බර්ඩ් කෝස් එක කිව්වේ ගෙදරට වේලා නිදහසේ ඉන්නවා ද කියලායි ඇහුවේ.. :P
    හරි හරි.. කැමති නම් කියන්න කෝ මොනවා ද කරන කෝස් එක කියලා..
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............

    ෆ්‍රී බර්ඩ් කෝස් එක කිව්වේ ගෙදරට වේලා නිදහසේ ඉන්නවා ද කියලායි ඇහුවේ.. :P
    හරි හරි.. කැමති නම් කියන්න කෝ මොනවා ද කරන කෝස් එක කියලා..

    mama IT course ekak karanne.... :D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama IT course ekak karanne.... :D

    ආහ්. හරි ඒක තමයි බැලුවේ..
    දවසේ වැඩි හරියක් ම.. එළකිරි එකේ ඉදගෙන මොනවා ද කරන්නේ කියලා..
    හි. හි...
    එහෙම කිව්වාට අපිත් එහෙම තමයි එළකිරි අඩවියේ ඉන්නවා නේ අපි කොහේ හිටියත්..:P

    ඔෆිස් එකේ බිසි වුනා ඒ හින්දායි පරක්කු වුනේ..
    ~
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............

    ආහ්. හරි ඒක තමයි බැලුවේ..
    දවසේ වැඩි හරියක් ම.. එළකිරි එකේ ඉදගෙන මොනවා ද කරන්නේ කියලා..
    හි. හි...
    එහෙම කිව්වාට අපිත් එහෙම තමයි එළකිරි අඩවියේ ඉන්නවා නේ අපි කොහේ හිටියත්..:P

    ඔෆිස් එකේ බිසි වුනා ඒ හින්දායි පරක්කු වුනේ..
    ~

    inna mama boss ta kiyanna meya wada karanne nathuwa EK eken movies down karanawa kiyala :lol:
    mmmm..... mama me podi wadak
    e ekkama EK ekatath nikan balala yanan enawa :rofl:
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    Listen to Your Heart (2010)

    listen_to_your_heart.jpg

    Drama | Music | Romance - 2010 (USA)

    A singer/songwriter falls in love with a girl who can't hear the music she inspires him to write.

    Movie Info
    http://www.imdb.com/title/tt1274296/

    Movie Size
    375MB

    Download

    mama meeka baluwa :)
    harima duka hitana story ekak :(
    me wage deyak mata una nam ..monawa karyda danne naa mama :(
    mathak wenakota thaamath adenawa :(
     
    Dec 17, 2010
    815
    80
    0
    machaaan mata sooryage films oooo naaaa..dannavane tamil films...singam,vaaranam airam,ayan kaakha kaakha baluwa:):):)
    vena monaa hari diyan...srt tibboth niyamaai:lol:):):):)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    inna mama boss ta kiyanna meya wada karanne nathuwa EK eken movies down karanawa kiyala :lol:
    mmmm..... mama me podi wadak
    e ekkama EK ekatath nikan balala yanan enawa :rofl:

    නෑ, අපේ කම්පණි එකේ අනුව ෆයිල්ස් ලොකු ප්‍රමාණයක් එක්ස්පොට් කරන්න වෙනවා..
    ඉතින් ඒ හින්දායි මේ තරම් 4 එම්.බි කනෙක්ෂන් එකක් අරන් තියෙන්නේ..
    අනික නිකන් තියෙන එකේ ඩවුන්ලෝඩ් කලේ නැත්නම් අපරාදයක් නේ..:P
    ඔයාටත් ඩවුන්ලෝඩ් කරපු ෆිල්ම්ස් ශෙයාර් කරගන්න තිබ්බා ලග පාට හිටියා නම්..

    අනික අපෙන් රාජකාරියට හරියට වෙන හින්දා කවුරුත් අපිට මොනවාත් කියන්න යන්නේ නෑ.. :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama meeka baluwa :)
    harima duka hitana story ekak :(
    me wage deyak mata una nam ..monawa karyda danne naa mama :(
    mathak wenakota thaamath adenawa :(

    ෆෝවර්ඩ් කරලා ද බැලුවේ.. ? :P
    හි. හි... කොහොම ද ස්තෝරි එක.. ? හ්ම් ඔයා හොදයි කියපු හින්දා බලන්න නම්.. ඕනේ
    ඒත් තවම පෙන්ඩින් එකේ ෆිල්ම් හුගාක් තියෙනවා බලන්න..
    :)
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    නෑ, අපේ කම්පණි එකේ අනුව ෆයිල්ස් ලොකු ප්‍රමාණයක් එක්ස්පොට් කරන්න වෙනවා..
    ඉතින් ඒ හින්දායි මේ තරම් 4 එම්.බි කනෙක්ෂන් එකක් අරන් තියෙන්නේ..
    අනික නිකන් තියෙන එකේ ඩවුන්ලෝඩ් කලේ නැත්නම් අපරාදයක් නේ..:P
    ඔයාටත් ඩවුන්ලෝඩ් කරපු ෆිල්ම්ස් ශෙයාර් කරගන්න තිබ්බා ලග පාට හිටියා නම්..

    අනික අපෙන් රාජකාරියට හරියට වෙන හින්දා කවුරුත් අපිට මොනවාත් කියන්න යන්නේ නෑ.. :)

    ow ow eha table eke ekkena kiwwa oya wada karana hati apita....oyage wadath eyata denawalu :lol:
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    ෆෝවර්ඩ් කරලා ද බැලුවේ.. ? :P
    හි. හි... කොහොම ද ස්තෝරි එක.. ? හ්ම් ඔයා හොදයි කියපු හින්දා බලන්න නම්.. ඕනේ
    ඒත් තවම පෙන්ඩින් එකේ ෆිල්ම් හුගාක් තියෙනවා බලන්න..
    :)

    :lol: naa naa...akrak naara baluwa :rofl:
    ow matath thiyenawa...hetath niwadu hinda..shoi.... :P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :lol: naa naa...akrak naara baluwa :rofl:
    ow matath thiyenawa...hetath niwadu hinda..shoi.... :P

    ඔයා දවසම කම්පියුටර් එකේ එන්න හින්දා වෙන්න ඇති..
    අම්මා රෑට ෆිල්ම් බලන්න දිලා නැත්තේ..
    ඒක නේ.. ?
    එහෙම නැත්නම් රෑට හොරර් ෆිල්ම් බලනවා කියලා වැරදි දෙයක් එහෙම
    කරලා අහු වුනා ද ? :lol:
    හි. හි...
    :P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow ow danaganna oona naa...
    oya movies down kara kara inanwa lu...eha table eke ekkena lu okkoma wada karanne....

    මගේ රුම් එක ලග වෙන මේස නෑ.. :P
    හි.. හි..
    සෙපරේට් රුම් එකක් මට තියෙන්නේ.. :)
    මම හිතන්නේ මම වැඩ කරන කම්පණිය කියලා
    ඔයා වෙන කම්පණියකින් අහන්න ඇත්තේ...
    :P:lol:
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    ඔයා දවසම කම්පියුටර් එකේ එන්න හින්දා වෙන්න ඇති..
    අම්මා රෑට ෆිල්ම් බලන්න දිලා නැත්තේ..
    ඒක නේ.. ?
    එහෙම නැත්නම් රෑට හොරර් ෆිල්ම් බලනවා කියලා වැරදි දෙයක් එහෙම
    කරලා අහු වුනා ද ? :lol:
    හි. හි...
    :P

    mmmm.... naaa raa wenakam mama project wada karanwatah amma kamathi naa...
    cz mama udeta nagitinne parakku welane
    eekai :lol:
    thaththa nam baninne naa
    amma thamai :rofl: