ඔන්න ඔහොමයිලු චාමි වනේ පිපුණු මලක් ( මලක් නෙමෙයි ඇණයක් ) ගායකයෙක් කරේ.

සහතික ඇත්ත............අපිත් නිදාගෙන ඉවරය් මේ ගායකයා හින්ද............

නියම ගායකයෙක් 

නියම ගායකයෙක්
![]()
සහතික ඇත්ත............අපිත් නිදාගෙන ඉවරය් මේ ගායකයා හින්ද............
![]()

පාන්දර 02ට විතර නිදියගෙන යන මිනිස්සු උඩ ගිහින් ඇහැරුනේ කෝච්චියේ. අනූ නමයෙන් බේරුනේ අපි ගුටි පූජාවෙන්.
මී පැණී නම් වෙන්නම් බෑ........
අපරාදේ කියන්ඩ බෑ... කනට අර මොනාදෝ වක් කරා වගේ

ගායකයා විතරක් නෙමෙය් අපි කට්ටියමත් එක්ක තමය ගුටි කන්නේ..............
අර බීලා පිස්සු කෙල කෙල ගිය ඩයල් එක තව දෙකක් විතර ලග නමලා තිබ්බා නම්...
ඩෙෆා ගායකයා ගුටි කනවා...