පාන්දර 2ට විතර මහ සද්දෙන් කෝච්චියේ නිදන් ඉන්න මිනිස්සු උඩ ගිහින් ඇහැරෙනකොට, උන්ට කොහොම මල ඇතිද.![]()

චාමිකයා කොහොමත් වැනි වැනී ඉන්න නිසා මිනිස්සු හිතන්න ඈති හොදටම බීපු ඩයල් එකක් කියලා .......

![]()
![]()

සහෝ ඇයි ඒ මේ වැඩෙන් අයින් වෙන්නේ...........
උඹ කොච්චර වැදගත් දේවල් අපිට කියලා දුන්නද.........
මේ වැඩේ උඹලා ඔක්කොමලා හරි ලස්සනට කරන් ගියා...........
ඇයි අයින් වෙන්න තීරණය කලේ..........
අපරාදෙනේ.............
නෑ නෑ මචං. මම මුං ටික දාලා කොහේ යන්නද? මුං මගේ සහෝදරයෝ වගේ.
මට ටීම් එකත් එක්ක ට්‍රැවල් කරන්න වෙන එකක් නෑ මචං. ඒකට හොඳ replacement එකක් අපිහොයා ගමූ ටීම් එකට. මගේ ට්‍රැවලිං ත්‍රෙඩ්ස් මම නවත්තන්නේ නෑ. ඕනම දේකදී ටීම් එකට ඕනම උදව්වක් කරන්න මම ඉන්නවා.
අර නිදන් ඉන්න මිනිස්සු නැගිටල ඔරවන විදියෙන්ම හිතාගන්න පුළුවන් කොච්චර සුමිහිරියාවකින් මුළු කොච්චියම පිරී යන්න ඇත්ද කියලා![]()

නෑ නෑ මචං. මම මුං ටික දාලා කොහේ යන්නද? මුං මගේ සහෝදරයෝ වගේ.
මට ටීම් එකත් එක්ක ට්‍රැවල් කරන්න වෙන එකක් නෑ මචං. ඒකට හොඳ replacement එකක් අපිහොයා ගමූ ටීම් එකට. මගේ ට්‍රැවලිං ත්‍රෙඩ්ස් මම නවත්තන්නේ නෑ. ඕනම දේකදී ටීම් එකට ඕනම උදව්වක් කරන්න මම ඉන්නවා.

පාන්දර 02ට විතර නිදියගෙන යන මිනිස්සු උඩ ගිහින් ඇහැරුනේ කෝච්චියේ. අනූ නමයෙන් බේරුනේ අපි ගුටි පූජාවෙන්.
.. hikzzz .. 

, but , ela fun eka athal porak ne set wela thiyenne ... 

hammaa , ehema seen ekak da , yako , pandara 02 ta oya widihata ka gahala , minissu ekathuwela ubalawa kochchiyen eliyata adala damme nathi eka pudumai![]()