vsj

Member
Sep 23, 2014
317
5
0
අපේ කෝච්චි මාමිට එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා..
තව වැඩි වැඩියෙන් පෝස්ට් දමන්න හැකි වේවා
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔබ මා හමුවුනේ ජීවිතයේ එක් .......වරකී
    ටැලිෆොන් කලෙත් ඉද හිට වර දෙක තුනකී
    එනමුදු මගේ හිතෙ ඇත්තේ ...සෙනෙහසකී
    බොහොදෙන අතර ඔබ ළංවූ සොහොයුරෙකී

    අමතන විටදි බොහො ළග බව දැනේයා
    වදනින් පනින්නේ හදවත ....සෙනේයා
    ආයූ වර්ණ සැප බලයත් ......ගෙනෙයා
    තිස්දහ දැමූ මේ පින්බර .........දිනේයා
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    congrats kiwwa, kiriye set wuna hodama yaluwa n meke inna bokka hoda kollo tikak set karala dunnata thanks pero.............
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,840
    19,972
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :angry::angry::angry::angry:

    උබට ජෙලස් නෙහ් මම ලස්සන ෆොටෝ එකක් දෑමම එකට..මෝඩ පැරිසා:angry:

    eyata mukuth kiyanna epa..:angry::angry:
    ඇත්ත තමයි ඒත් ඇත්ත උනත් කියන්න වෙලාවක් කලාවක් තියෙනවා... මෝඩයි කියල ඉතින් මැරෙන්න යැ......:P:P
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    eyata mukuth kiyanna epa..:angry::angry:
    ඇත්ත තමයි ඒත් ඇත්ත උනත් කියන්න වෙලාවක් කලාවක් තියෙනවා... මෝඩයි කියල ඉතින් මැරෙන්න යැ......:P:P
    ආ ආ සොරි සොරි ඉතින් එහෙනම් අපි පස්සේ වෙලාවක මේකිට මෝඩයි කියමුකෝ :rolleyes:
    උබටත් ජෙලස් නෙහ්:lol::lol::P