Chamikawp Ft R.G.Sami (New Track-Exclusively on ElaKiri.com)

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඔන්න ඔහොමයිලු චාමි වනේ පිපුණු මලක් ( මලක් නෙමෙයි ඇණයක් ) ගායකයෙක් කරේ.
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න ඔහොමයිලු චාමි වනේ පිපුණු මලක් ( මලක් නෙමෙයි ඇණයක් ) ගායකයෙක් කරේ.

    අහක ඉන්න මිනිස්සු ගායකයෝ කරාම ඔහොම වෙනවා.
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔන්න ඔහොමයිලු චාමි වනේ පිපුණු මලක් ( මලක් නෙමෙයි ඇණයක් ) ගායකයෙක් කරේ.
    :lol::lol::lol:සහතික ඇත්ත............අපිත් නිදාගෙන ඉවරය් මේ ගායකයා හින්ද............:lol::lol::lol:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :lol::lol::lol:සහතික ඇත්ත............අපිත් නිදාගෙන ඉවරය් මේ ගායකයා හින්ද............:lol::lol::lol:

    අපරාදේ කියන්ඩ බෑ... කනට අර මොනාදෝ වක් කරා වගේ :baffled:
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    පාන්දර 02ට විතර නිදියගෙන යන මිනිස්සු උඩ ගිහින් ඇහැරුනේ කෝච්චියේ. අනූ නමයෙන් බේරුනේ අපි ගුටි පූජාවෙන්.

    අර බීලා පිස්සු කෙල කෙල ගිය ඩයල් එක තව දෙකක් විතර ලග නමලා තිබ්බා නම්...
    ඩෙෆා ගායකයා ගුටි කනවා...
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    අර බීලා පිස්සු කෙල කෙල ගිය ඩයල් එක තව දෙකක් විතර ලග නමලා තිබ්බා නම්...
    ඩෙෆා ගායකයා ගුටි කනවා...
    ගායකයා විතරක් නෙමෙය් අපි කට්ටියමත් එක්ක තමය ගුටි කන්නේ..............
    :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අර බීලා පිස්සු කෙල කෙල ගිය ඩයල් එක තව දෙකක් විතර ලග නමලා තිබ්බා නම්...
    ඩෙෆා ගායකයා ගුටි කනවා...

    නුවරඑළියේ ඉස්පිරිතාලේ තමයි එහෙනම්.
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ගායකයා විතරක් නෙමෙය් අපි කට්ටියමත් එක්ක තමය ගුටි කන්නේ..............
    :lol::lol::lol:

    සිරාවට....

    මොන නරියද තැබිලි ගහේ...:baffled: :rolleyes: