කවුද..කවුද ..තැඹිළි ගහේ....කවුද.....???????![]()
හාමුදුරුවනේ තැඹිලි කඩනවෝ......

කවුද..කවුද ..තැඹිළි ගහේ....කවුද.....???????![]()

මොකද උඹේ අන්තිම සංචාරය වෙන්නේ. ලඟදි යුග දිවියට යනවද. චාමිකයගේ අර කුරුනෑගල ටෝක් එකෙන්ම උගේ ආතල් හිතා ගත්තැකි

Chamikawp Ft R.G.Sami
maxxxa sinduwa neda???

සිරාවට යම්කිසි ගායන හැකියාවක් තියෙනවා පොඩි පොඩි තැන්වල සෘතිය අවුල් ගියත් සාමි එක නොදැනෙන්න ගායනා කලා. දෙන්නටම සුභ අනාගතයක් ප්රාර්ථනා කරනවාChamikawp Ft R.G.Sami
maxxxa sinduwa neda???

සිරාවට යම්කිසි ගායන හැකියාවක් තියෙනවා පොඩි පොඩි තැන්වල සෘතිය අවුල් ගියත් සාමි එක නොදැනෙන්න ගායනා කලා. දෙන්නටම සුභ අනාගතයක් ප්රාර්ථනා කරනවා![]()
![]()

චාමිකයා ftw
බැන්දට කමක් නෑ..අක්කිත් එක්ක පලයන් රට වටේ![]()
![]()

අඩෝ පට්ට ට්රැක් එක
සිරාවට යම්කිසි ගායන හැකියාවක් තියෙනවා පොඩි පොඩි තැන්වල සෘතිය අවුල් ගියත් සාමි එක නොදැනෙන්න ගායනා කලා. දෙන්නටම සුභ අනාගතයක් ප්රාර්ථනා කරනවා![]()
![]()

Chamikaya ela buwaa......
Last Monday, mama Galle giya welaweth godak help karaa......
![]()
![]()