තුති සැමට

pamidu

Member
Jun 5, 2007
203
12
0
මම යාළුවන්ගෙන් උදවු ඉල්ලුව මතකයි නේද Sub Wofer එකක් ගන්න ඉතින්
ඔයගොල්ලන්ගෙ හෙල්ප් එක නිසා මට මෙක ගන්න ලෙසි උනා .බලන්නකො මම ගත්ත භාන්ඩෙ.............​

1292483913_IT-4650elegant-b.jpg
:rofl: :rofl: :rofl:

තව කියන්න එපැයි මේකෙ කන පැලෙන්න Sound

http://www.elakiri.com/forum/showthread.php?t=1126008
මේ THREAD එකට උදවු කළ නොකළ සැමට ගොඩාක් පින්......................:rofl::):):)
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කන්ගැට්ස් ලොක්කා. අහළ පහළ ඉන්න උන්ට කනක් ඇහෙන්නේ නැති වෙන්න දාපන් දැන්
     

    pamidu

    Member
    Jun 5, 2007
    203
    12
    0
    කන්ගැට්ස් ලොක්කා. අහළ පහළ ඉන්න උන්ට කනක් ඇහෙන්නේ නැති වෙන්න දාපන් දැන්

    ඔව් බන් ගෙදර බත් කාර්ඩ් එක ටික දවසයි.........:lol: