සිංහලේන්_කොටමු_පී.ඈස්
මෙන්න මෙකයි සීන් එක.
ෆොටොෂොප් එකේ සිංහල font ටයිප් කරන්න දන්නවද?
සිංහල ෆොන්ට් වලින් කොටන්න දන්නේ නෑත්තන් අපි කරන්නේ යුනිකෝඩ් වලින් සින්ගිල්ශ් කොටලා සිංහල ගන්න එකනේ
ෆොටොෂොප් වල යුනිකොඩ් වලින් සිංහල කොටන්න හදපු අය දන්නවා ඈති වෙන්න මොකක්ද කියලා.මෙන්න මේ විදියට තමයි අකුරු පෙන්වන්නේ
මෙකට මොකද කරන්නේ...?
සමහර අය දන්නවත් ඈති.නොදන්න කස්ටියට මේක ඕනවෙයි
එකට මෙහෙමයි.පුරුදු විදියට ඔයාලට ඔන කරන දේ යුනිකෝඩ් වලින් ටයිප් කරල ගන්න.
දෑන් එ ටික කොපි කරලා අරන් මෙන්න මේ ලින්ක් එකේ තියෙන තෑනට පේස්ට් කරන්න
මේතනින් යන්න
ඔන්න අපිට ඔන කරන සිංහල ෆොන්ට් ටික ඈවිත් ඈති.
එටික කොපි කරන පි.ඈස් වලට ඈවිත්DL-pars..
ෆොන්ට් එක තොරලා ඔනකරන තෑනට පේස්ට් කරගන්න
එච්චරයි සිද්දිය.
DL-pars..තමයි මේ වෑදෙට හොදටම ගෑලපෙන්නේ.ඒ වුනට ගොඩක් සිංහල ෆොන්ට් මෙකට හරියනව
Am_arjun font එක තමයි මේ
දෑන් අපේ කස්ටියට හිතෙනව ඈති නෙට් එක නෑතුව මේ වෑඩේ කරන්න බෑ කියලා.කිසී අවුලක් නෑ මේ වෙබ් පිටුව අපිට සේව් කරලා ඔෆ්ලියින් භාවිතා කරන්න පුලුවන්
වෙබ් පිටුවේ තෑනක Right click කරලා ගිහින් තමන්ට ඔනකරන තෑනක save කරගන්න.
පෙන් එකක දාගෙන අරන්ගිහින් වෑඩකරන්නත් පුලුවන්(internet exploer එකට මේ වෑඩෙ හරියන්නේ නෑ )
ඔන්න ඔහොමයි සේව් කරගත්තම පේන්නේ
-----එච්චරයි කතාව very සිම්පල්------

Last edited: