**~~පට්ට_FB_profile~~**

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පට්ට මචන්.. ඒ කෙල්ලව දැක්ක ගමන් ආදරේ කරන්න හිතෙනවා..
    ස්තුතියි මචන් බේදා ගත්තාට..
    රෙප් +8
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mchooo mage heart beat 1 thamath wegen wada karanawa
    ammooooooo:shocked:

    එහෙම තමයි මචන්.
    කොහෙන්ද මේ වගේ ලස්සන කෙල්ලෝ හොයා ගන්නේ.. ද දන්නේ නෑ..
    අපේ රටේ ඕන තරම් ඉන්නවා මේ වගේ කෙල්ලෝ..
    එත් මේ කෙල්ලොන්ගේ විශේෂත්වයක් තියෙනවා..
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113

    එහෙම තමයි මචන්.
    කොහෙන්ද මේ වගේ ලස්සන කෙල්ලෝ හොයා ගන්නේ.. ද දන්නේ නෑ..
    අපේ රටේ ඕන තරම් ඉන්නවා මේ වගේ කෙල්ලෝ..
    එත් මේ කෙල්ලොන්ගේ විශේෂත්වයක් තියෙනවා..

    nathuwa nathuwa.......:yes::yes::yes::yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    පට්ට මචන්.. ඒ කෙල්ලව දැක්ක ගමන් ආදරේ කරන්න හිතෙනවා..
    ස්තුතියි මචන් බේදා ගත්තාට..
    රෙප් +8


    උබ කිව්ව නිසා බැලුවෙ ! තව ටිකෙන් hart attack එකක් හැදෙනව !
    උබටත් Return එක දෙන්නම්කෝ ! ලොල් :lol::lol::lol::lol:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උබ කිව්ව නිසා බැලුවෙ ! තව ටිකෙන් hart attack එකක් හැදෙනව !
    උබටත් Return එක දෙන්නම්කෝ ! ලොල් :lol:

    ඇයි බං උඹලා මිට වඩා ලස්සන කෙල්ලෝ දැකලා තියෙනවා ද ? :eek:
    මම නම් දැකලා නෑ..
    එක පාරක් බැලුවා ම ආයෙත් ආයෙත් පාර දකින්න හිතෙනවා..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹට අපිත් එක්ක පරණ තරහක් තියෙද මෙහෙම කරන්නෙ මේ මහා රැ? :dull:
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    කොහොම වුනත් මේ වගේ
    කෙල්ලොන්ගේ පින්තුර ප්‍රසිද්ධ කරන එක ඒ තරම් හරි නෑ නේ..

    mata heenenuth peneida danne na mchooo
    ammooooo:no::no::shocked::shocked:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    yako mewa maha ra bump karanna epa :P

    මහා රෑ නේ මචන් කෙල්ලොන්ගේ ඇඩල්ට් ෆෙක් එෆ්.බි. ලින්ක් බලන්න ඕනේ..
    නැතුව උදේට පෙනන්න බෑ නේ මචන්..
    පොඩි එවුන් හිටියා නම් අනිවාර්යෙන් ම නරක් වෙයි..
    ඇඩ්මින් කාරයා දැක්කොත් මාවත් බැන්ඩ් කරයි..