බුදුන්ගේ මණරම් සිතුවිලි
කලින් ඒවා වගේම මේකත් ඊමේල් පනිවිඩයකින් ලැබුනු දෙයක්. මේකෙන්නම් මට ඉගෙන ගන්න පාඩමක් තිබුනා. එලකිරි යාලුවන්ටත් වටියි කියල හිතුන නිසා දැම්මා. කියවල බලන්න. බබල මොනවහරි ලියල යන්න. මගෙ කලින් දාපු පෝස්ට් යටින් දාල තියෙනවා. ඒවත් බලන්න. රීපෝස්ට්නම සමාවෙන්න.
බුදුන්ගේ මණරම් සිතුවිලි
දිනක් තතාගතයන් වහන්සේ තම අනුගාමිකයින් පිරිසක් සමගින් වැඩම කරමින් උන් සේක.
ගමන අතර තුර වැවක් පසුකරනවාත් සමගම තතාගතයන් වහන්සේ තම අනුගාමිකයෙක් අමතා මෙසේ වදාල සේක,
“මට ඉමහත් පිපාසාවක් දැනේ. කරුණාකර මට අර අසල පෙනෙන වැවෙන් දිය බිඳක් බීමට ගෙනවිත් දෙනුමැනව”
<img alt="" border="0">
අනුගාමිකයා වැවටට ලංවනවාත් සමගම
ගොන් කරත්තයක් වැව හරහා යෑමට පටත් ගෙන වැවේ දිය මඩවී බොරවිය.
එහෙයින් ඔහු මෙසේ සිතන්නට විය,
<img alt="" border="0">
“මම කෙසේ මෙම මඩ දිය තතාගතයන් වහන්සේට බීමට පිලිගන්වන්නේද?”
එබැවින් ඔහු නැවත පැමිණ බුදුන් අමතා මේසේ පැවසීය,
“තතාගතයන් වහන්ස වැව්දිය මඩින් කැලතී ඇත. එය බීමට සුදුසු තත්වයක නොපවතී.”
අනතුරුව අඩහෝරාවක පමණ කාළයකට පසුව
නැවතත් තතාගතයන් වහන්ස එම අනුගාමිකයාගෙන්ම දිය විමසීය.
ඔහු නැවතත් වැව කරා ගොස් ආපසු පැමිණ
තතාගතයන් හට දන්වා සිටියේ තවමත් දිය බොරවී ඇති බවයි.
ස්වල්ප වේලාවක් ගතවීමෙන් අනතුරුව
නැවතත් එම අනුගාමිකයාම අමතා බුදුන් දිය විමසන සේක.
මෙම අවස්ථවේදී අනුගාමිකයා පැමිණෙන විට දියෙහි බොර ස්වභාවය පහව ගොස්
දිය පිරිසිදුව හා පැහැදිළිව තිබුනි.
ඔහු බුදුරදුන් උදෙසා දිය රැගෙන ගියේය.
<img alt="" border="0">
තතාගතයන් වහන්සේ දිය දෙස බලා තම අනුගාමිකයා අමතා මෙසේ වදාල සේක,
<img alt="" border="0">
“ඔබ දිය පිරිසිදු කිරීම සඳහා කුමක් කලේද? කිසිවක් නැත.
කලේ බලාසිටීම පමණි. දිය තමන් විසින්ම ඉබ් යතාතත්වයට පත්විය.
එවිට ඔබට පැහැදිලි පිරිසිදු දිය ලැබුනි.”
“ඔබේ මනසද මෙසේමය.
එයට බධාවන් පැමිණි අවස්ථාවන්හිදි එයට ඉඩ දෙන්න.
එයට කුඩා කාලයක් ලබා දෙන්න.
එය තමන් විසින්ම යතාතත්වයට පත්වනු ඇත.
එය සංසුන් කිරීම සඳහා ඔබ බලපෑම් නොකරන්න.
එය සන්සුන්වේවි. නිරුත්සහවත්ලෙස සන්සුන්වේවි.”
මනස සංසුන් කරවීම මහත් පරිශ්රමයක් දරා කළයුතුතක් නොවෙති.
එය නිරුත්සාහි ක්රියාවළියකි.....!!!
සියල්ලන් හට අචාරසම්පන්නව සලකන්න
කිසිවකු තමන්ට අශෝභන ලෙස සැලකුවත් ඔවුන් අප්රියයන් ලෙස නොදකින්න
මන්ද යත් සැමවිටම ඔබ ප්රියජණක අයකු වන නිසාය.
මේ මගේ බුදුදහම ගැන කියවුන කලින් පෝස්ට්
බුදු දහම
http://www.elakiri.com/forum/showthread.php?p=10276097#post10276097
ලක්මවගේ පුත්තු
http://www.elakiri.com/forum/showthread.php?p=10268617#post10268617
ධාතූන් වහන්සේලා
http://www.elakiri.com/forum/showthread.php?p=10214647#post10214647

pissuda ban?mewa matha aithi dewal nemei...anith eka mewa puluwan tharam repsot karapan 