මචන්ලා පොඩි උදව්වක් ඔනි, අපි පොඩි trip එකක් යන්න හදන්නෙ. මම මෙක දැක්කෙ EK TRAVELER එකේ තිබිලා. මෙන්න මේ තැන ගැන කවුරු හරි දන්නවනම් කියන්න.මම මෙක දාපු එක්කනාට PM කලා ඒ වුනාට තාම reply කලේ නෑ..Please

http://www.elakiri.com/forum/showpost.php?p=7421684&postcount=20
අපි 12 ක් විතර යන්න හිතන් ඉන්නෙ.Two day trip එකක් යන්න වෙන හොද තැන් තියෙනවා නම් කියන්න.

http://www.elakiri.com/forum/showpost.php?p=7421684&postcount=20
අපි 12 ක් විතර යන්න හිතන් ඉන්නෙ.Two day trip එකක් යන්න වෙන හොද තැන් තියෙනවා නම් කියන්න.

එක හෙණ කැළවනේ