blackcatcyb

Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    මචන්ලා පොඩි උදව්වක් ඔනි, අපි පොඩි trip එකක් යන්න හදන්නෙ. මම මෙක දැක්කෙ EK TRAVELER එකේ තිබිලා. මෙන්න මේ තැන ගැන කවුරු හරි දන්නවනම් කියන්න.මම මෙක දාපු එක්කනාට PM කලා ඒ වුනාට තාම reply කලේ නෑ..Please:no::no:

    http://www.elakiri.com/forum/showpost.php?p=7421684&postcount=20

    අපි 12 ක් විතර යන්න හිතන් ඉන්නෙ.Two day trip එකක් යන්න වෙන හොද තැන් තියෙනවා නම් කියන්න.
     

    Akatosh

    Banned
    Jun 1, 2011
    55
    4
    0
    කොල්තොට Police Station එකේ ඉදලා උතුරට 1.3 km පමණ ගිහිල්ලා ,බටහිරට ගග දිගේ ගියාම 1km< ඔය ඇල්ල ළගට යන්න පුලුවන්.
     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    කොල්තොට Police Station එකේ ඉදලා උතුරට 1.3 km පමණ ගිහිල්ලා ,බටහිරට ගග දිගේ ගියාම 1km< ඔය ඇල්ල ළගට යන්න පුලුවන්.

    machan ara kalin thread eke nawathuna place eka gana wistara danne nadda???????
     

    Akatosh

    Banned
    Jun 1, 2011
    55
    4
    0
    New Circuit Bunglow කියලා එකක් නම් තියෙනවා Police station එකේ ඉදල උතුර පැත්තට ගියා නම් 1.1 km විතර.