Chamikawp Ft R.G.Sami (New Track-Exclusively on ElaKiri.com)

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද උඹේ අන්තිම සංචාරය වෙන්නේ. ලඟදි යුග දිවියට යනවද. චාමිකයගේ අර කුරුනෑගල ටෝක් එකෙන්ම උගේ ආතල් හිතා ගත්තැකි

    aniwa :yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Chamikawp Ft R.G.Sami

    :eek::eek::eek::eek:
    maxxxa sinduwa neda???

    :P:P:P
    සිරාවට යම්කිසි ගායන හැකියාවක් තියෙනවා පොඩි පොඩි තැන්වල සෘතිය අවුල් ගියත් සාමි එක නොදැනෙන්න ගායනා කලා. දෙන්නටම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා
    11.gif

    :lol::lol:
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    සිරාවට යම්කිසි ගායන හැකියාවක් තියෙනවා පොඩි පොඩි තැන්වල සෘතිය අවුල් ගියත් සාමි එක නොදැනෙන්න ගායනා කලා. දෙන්නටම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා
    11.gif

    :lol::lol:

    ස්තුතියි ගොඩාක්ම!
    අපේ ගමේ කොල්ලොත් ඕකම කියනවා! :)

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    සිරාවට යම්කිසි ගායන හැකියාවක් තියෙනවා පොඩි පොඩි තැන්වල සෘතිය අවුල් ගියත් සාමි එක නොදැනෙන්න ගායනා කලා. දෙන්නටම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා
    11.gif

    :lol::lol:
    :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: Chamikaya ela buwaa...... :D Last Monday, mama Galle giya welaweth godak help karaa...... :yes: :)

    පාන්දර 2ට විතර මහ සද්දෙන් කෝච්චියේ නිදන් ඉන්න මිනිස්සු උඩ ගිහින් ඇහැරෙනකොට, උන්ට කොහොම මල ඇතිද. :eek: