සුනිමල් ජයසිරිව තියාගමුද එපාද?

එපාද, තියාගමුද

  • එපා

    Votes: 72 71.3%
  • තියාගමු

    Votes: 29 28.7%

  • Total voters
    101

maxpro

Member
Aug 15, 2010
424
16
0
උන්නත් එකයි නැතත් එකයි කවුදබන් ඌව
ගණන් ගන්නේ.
fun එකට හොඳයි .
කම්මැලි වෙලාවට අවුස්සා ගත්තහම මරු Bite එක

:yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පිස්සුද බන් ඌ යවන්න ඕන නෑ. බලපන් ඌ හින්දා ආණ්ඩුව කොච්ච්ර කිච වෙනව ද කියලා :lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේක කන එවුං නං ඕනම නැහැ................
    මොකද මුංගේ මේ මෝඩ රණ්ඩු නිසා එලකිරි බෑන් වෙන්නත් ඉඩ තියෙනවා..........
    ඒක නිසා ආගම්බේද දේශපාලන බේද ඇති කරන එවුං ඕන නැහැ..........
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    මේක කන එවුං නං ඕනම නැහැ................
    මොකද මුංගේ මේ මෝඩ රණ්ඩු නිසා එලකිරි බෑන් වෙන්නත් ඉඩ තියෙනවා..........
    ඒක නිසා ආගම්බේද දේශපාලන බේද ඇති කරන එවුං ඕන නැහැ..........

    :):):):):):):)
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    එල ෆන් පොරක් නේ බන් ඌ...
    ඔන්න ඔහෙ හිටපුදෙන්...
    ඒ වගේ උනුත් ඉන්න එපැයි බන්.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එල ෆන් පොරක් නේ බන් ඌ...
    ඔන්න ඔහෙ හිටපුදෙන්...
    ඒ වගේ උනුත් ඉන්න එපැයි බන්.
    idala hitlawath fin ekak ganna inna eka:rofl::P:lol: