උන්නත් එකයි නැතත් එකයි කවුදබන් ඌව
ගණන් ගන්නේ.
fun එකට හොඳයි .
කම්මැලි වෙලාවට අවුස්සා ගත්තහම මරු Bite එක

elakiri pixxo dennek dennama eka ekaaaaaaaata kade gihin ekek witharak ayin karannaluඌත් එපා, උඹත් එපා
මේක කන එවුං නං ඕනම නැහැ................
මොකද මුංගේ මේ මෝඩ රණ්ඩු නිසා එලකිරි බෑන් වෙන්නත් ඉඩ තියෙනවා..........
ඒක නිසා ආගම්බේද දේශපාලන බේද ඇති කරන එවුං ඕන නැහැ..........







idala hitlawath fin ekak ganna inna ekaඑල ෆන් පොරක් නේ බන් ඌ...
ඔන්න ඔහෙ හිටපුදෙන්...
ඒ වගේ උනුත් ඉන්න එපැයි බන්.



idala hitlawath fin ekak ganna inna eka![]()