mama nam dan use karanne nokia 1661 gaththe Rs. 7500 koheda mathaka na dan godak kal aragenashaa patta salliyakne ubala phones walata wiyadam karala tiyenne balagena giyama lankawe minissunta salli na kiyala amu boruwane karanne![]()
Sira kathawa! LOL






එලකිරි කොල්ලො විතරද පාවිච්වි කරන Mobile Phone Model එක දාන්න ඕන?අපි පාවිච්චි කරන Mobile Phone Mode දාන එක හොද නැත්ද?
මේක නම් මම ගත්තේ 2009 මැයි වල....මේක තමයි දැන් මගෙ ලග තියෙන්නේ
![]()




![]()
1 month wenwa aran 18,000 gathte....