Mobile wallpaper(elakiri.com)

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    කොහොමද යාළුවනේ
    ඔන්න අද මම ඔයාලට පොඩි තෑග්ගක් ගෙනාවා
    මේක මම එළකිරි එක වෙනුවෙන් හදපු නිර්මාණයක්
    එක ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා
    මේක 640x360 ප්‍රමාණයේ wallpaper Support කරන දුරකථන සදහා
    මේක භාවිතා කරන්න පුලුවන්


    21643555.jpg



    මේ තියෙන්නෙ මගෙ nokia x6 එකට wallpaper එකක් විදියට දැම්මහම පේන විදිය


    scr000004kq.jpg


    එහෙනම් හැමෝම මෙතනින් ඒක download කරගන්න


    Download


    693r.jpg
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලස්සන නිර්මාණයක්.
    ඒත් මේ නිර්මාණය අපේ එළකිරි අඩවියට ගැලපෙන්නේ නෑ මචන්..
    ලංකාවේ ක්‍රිකට් ටීම් එකට නම් ගැලපෙනවා..
    කොහොම වුනත් හොද උත්සහයක්..
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ලස්සන නිර්මාණයක්.
    ඒත් මේ නිර්මාණය අපේ එළකිරි අඩවියට ගැලපෙන්නේ නෑ මචන්..
    ලංකාවේ ක්‍රිකට් ටීම් එකට නම් ගැලපෙනවා..
    කොහොම වුනත් හොද උත්සහයක්..

    ඇයි මචං ගැලපෙන්නෙ නැත්තෙ???:eek::eek: