කොහොමද යාළුවනේ
ඔන්න අද මම ඔයාලට පොඩි තෑග්ගක් ගෙනාවා
මේක මම එළකිරි එක වෙනුවෙන් හදපු නිර්මාණයක්
එක ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා
මේක 640x360 ප්රමාණයේ wallpaper Support කරන දුරකථන සදහා
මේක භාවිතා කරන්න පුලුවන්
මේ තියෙන්නෙ මගෙ nokia x6 එකට wallpaper එකක් විදියට දැම්මහම පේන විදිය
එහෙනම් හැමෝම මෙතනින් ඒක download කරගන්න
Download